හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) ඔවුන්ගේ කර්මාන්ත කලාපයේ වේගවත් ප්‍රගතිය සඳහා “HIPG Speed” යන නව සංකල්පය වරායේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SOP) සමඟ ඒකාබද්ධ කර ඇතැයි එම සමාගම සඳහන් කරයි.
මෑතකදී ගිවිසුම් අත්සන් කළ තම හවුල්කරු වන ෂෙන්ෂෙන් ෂින්ජි සමූහය සමඟ, හම්බන්තොට වරාය, “Plug and play” (පිරිනිමි) සංකල්පය ළඟදීම හඳුන්වා දෙනු ඇති අතර එහි උන්නතිය වෙනුවෙන් ‘‘HIPG Speed” වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයිද එම සමාගම කියයි.
ෂින්ජි සමූහයේ සභාපති යැං ලින් මෙසේ සඳහන් කළේය. “අපගේ නවීන ප්‍රමිතිගත කර්මාන්ත ශාලාව මාස 12 ක් තුළ ගෘහ උපකරණ නිෂ්පාදනය කිරීමට සූදානම්. හම්බන්තොට කර්මාන්ත කලාපයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අනෙකුත් ව්‍යවසායන් සඳහා සහය දක්වන ඉන්කියුබේටරයක් ලෙස ක්‍රියා කිරීමයි අපගේ සංකල්පයෙන් සිදු වන්නේ.”
“HIPG Speed” යනු, අපගේ ගනුදෙනුකරුවන්ට ප්‍රශස්ත සහාය සමඟ මෙහෙයුම් ආරම්භ කිරීමට ඇති පැහැදිලි දිශාව පෙන්වමින් ඉදිකිරීම් බාධක ඉවත් කරමින්, සැපයුම් සහාය, ස්ථානීය ගවේෂණ, උපකරණ සකස් කිරීම, පුහුණුව යනාදිය සැපයීම සහතික කරන සංකල්පයක් ෂින්ජි ව්‍යාපෘතිය ගත් කල, ව්‍යාපෘතිය අත්සන් කිරීමේ සිට ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා අපට ගත වූයේ දින 20ක සුළු කාලයක් පමණි”,යැයි HIPG වරාය ආයෝජන සේවා, නීති හා ආයතනික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ සමාන්‍යාධිකාරි ටිම් ෂියාඕ මහතා පැවසීය.
ෂින්ජි “ඉලෙක්ට්‍රොනික් සැකසුම් කලාපය” ඉදිකිරීමෙන් අනතුරුව එය ගෘහ උපකරණ නිෂ්පාදනය හා වෙළඳාම ස්වාධීනව සිදුකිරීමේ වේදිකාව වනු ඇත. එමෙන්ම එක් ප්‍රමිතියකට නිම කළ කම්හල් ඉදිකිරීම, බදු දීම සහ ක්‍රියාත්මක කිරීම තුළින්, නිෂ්පාදන සහ බෙදාහැරීම් කටයුතු සිදු කරන ව්‍යාපාර සඳහා “එක් නැවතුම්පොළ සේවා” (one-stop service) පහසුකම් සැපයෙනු ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හම්බන්තොට වරාය කාර්මික කලාපයෙන් වසරක් ඇතුළත ගෘහ උපකරණ