ප්‍රකට ව්‍යාපාරිකයකු සහ ව්‍යවසායකයකු වන නිමල් පෙරේරා මහතා ‘හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගමේ’ සභාපති ධුරයට පත් කරනු ලැබ සිටී.
මුදල් අමාත්‍යාංශය විසින් මෙම පත් කිරීම කරනු ලැබ තිබේ.
හෙතෙම මීට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය, නොරිටාකේ සමාගමේ උපදේශක, ලංකා ලොජිස්ටික්ස් ඇන්ඞ් ටෙක්නෝලොජීස් සමාගමේ සභාපති, වෝටර්ස් එජ් සමාගමේ සභාපති, ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති යනාදී තනතුරු රැසක් හොබවා ඇත.
ව්‍යාපාරික, මූල්‍ය, කළමනාකරණ, ගිණුම්කරණ හා විගණන යනාදී ක්ෂේත්‍ර රැසක වසර 30ක අත්දැකීම් ඇති නිමල් පෙරේරා මහතා සමාගම් රැසක ඉහළ පෙළේ තනතුරු හොබවා ඇත.
ඉෂාන් ප්‍රියන්ත දන්තනාරායන, පී. ප්‍රියන්ත දෙනියාය, ජේ.එම්.යූ. ප්‍රියන්ත ජයමහ, වී. කනගසභාපති, එම්.කේ. ප්‍රදීප් කුමාර යන මහත්වරුන් සහ දීෂනා එස්. අමරසේකර මහත්මිය ‘හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත.
055
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොටෙල් ඩිවලොපර්ස් සමාගමේ සභාපති නිමල්