හොඳ රැකියාවකට මග පෙන්වයි
පන්නිපිටියේ ‘පේස්‘ ආයතනය විසින් සංවිධානය කළ ‘සත්‍යය දියුණුවක් කරා‘ සම්මන්ත‍්‍රණය ජීවිත සාර්ථකත්වය අත් කරගැනීම සඳහා කුඩා කල සිට සිය සහජ දක්‍ෂතා අනුව තරුණ තරුණියන් රැකියා ඉලක්ක කර ගොඩනැන්වීම අරමුණ කරගනිමින් පැවැත්වීණ.
වෘත්තිකයන් නිර්මාණය කරන්නේ කෙසේද යන්න මෙම සම්මන්ත‍්‍රණයේදී ඉතා ගැඹුරින් සාකච්ජා කෙරිණ.
එම ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී සහ අධ්‍යක්‍ෂ සජිත් ද සිල්වා මහතා අවධාරණය කළේ සේවා යෝජකයන් හැමවිට බලාපොරොත්තු වන්නේ වෘත්තිකයා දක්‍ෂතා ඇති කාර්යශුර නිර්මාණශීලිව සිතන අයෙකු බවයි. ඉදිරිය ගැන සිතා සිය ව්‍යාපාරික ආයතනයේ දියුණුව උදෙසා කටයුතු කරන අයෙකුට සැමවිට සේවා යෝජකයන් කැමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ප‍්‍රවීන අලෙවිකරණ හා පරිපාලන උපදේශකවරයෙකු වන නලින් ආටිගල මහතා පැවසුවේ කුඩා අවදියේ සිට ළමයින්ට වගකීම් සහගතව කටයුතු කිරීමට පුරුදු කිරීම මගින් එම දරුවන් වැඩිහිටියන් ලෙස සාර්ථක වෘත්තිකයන් ලෙස වැඩ කිරීමට පුරුදු පුහුණු වන බවයි.
එම ආයතන පරිශ‍්‍රයේ දී නොමිලේ පැවැත්වෙන බව කියන මෙම සම්මන්ත‍්‍රණය සඳහා විශාල පිරිසක් සහභාගි වු අතර ඔවුන්ගේ වෘත්තීය සාර්ථකත්වයට අවශ්‍ය කරුණු වෙන වෙනම මෙහිදී සාකච්ජා කැරිණි. ඔබටත් වෘත්තිය මාවතක් ඔස්සේ ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 011 5923500 - 5 හෝ විද්‍යුත් ලිපිනය [email protected]
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොඳ රැකියාවකට මග පෙන්වයි