යුරෝපයේ නර්තන තරඟාවලියක් වන ‘ස්ට්‍රීට් ෆයිටර්ස් වර්ල්ඩ් ටුවර්‘ තරඟාවලිය මෙවර ශ්‍රී ලංකාවේ දී පවැත්වීමට නියමිත බව සංවිධායකයෝ කියති.
තරඟය සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවන බවත්, ලංකාවේ එයි ජයග්‍රහාහකයන්ට යුරෝපයේ පැවැත්වෙන අවසන් වටයට සහභාගී වීම සඳහා නොමිලයේ ගුවන් ටිකට්පත් සහ රුපියල් දස ලක්ෂයක් හිමිවන බව ද ඔවුහු පවසති.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොඳට නැටුවොත් හොඳට සල්ලි
මලී Wednesday, 04 February 2015 12:16 PM
මේවා අපේ බාල පරම්පරාවට නොදෙන්න වග බලාගත යුතුය. (නි)
සමීර Monday, 09 February 2015 10:35 AM
මේ වගේ දේවල් ලංකාවේ තියෙන්න ඕන. ලංකාවේ ඉන්න දක්ෂයන්ට ලොකු අත්වැලක්. ලම්බෝගිනියි මේකයි අතරේ සම්බන්ධයක් නෑ කියල තේරුම් ගන්න බැරි අය කොච්චර ඉන්නවද.? (ර)
ඉන්දු Monday, 09 February 2015 10:31 AM
මේ වගේ දේවල් ලංකාවේ තියෙන්න ඕන.ලංකාවේ ඉන්න දක්ෂයන්ට ලොකු අත්වැලක්.(දිල්)
දුමින්ද Monday, 09 February 2015 09:37 AM
රූකඩ නැටුම් නෙවි නේද (නදී)
රංජනී Saturday, 07 February 2015 04:21 PM
මමත් එනවා කොල්ලො නටන්න. මට වයස 75යි. හැබැයි බලන්නකො මම ගහන බල්ටි කාටවත් ගහන්න බැහැ. (නදී)
අනුරාධ Friday, 06 February 2015 09:44 PM
මේවා රජය නෙමෙයි අපේ සමාජය තුලින්ම අප්‍රසන්න තාවය දක්වන්න ඕනා. (නදී)
අනුරාධ Friday, 06 February 2015 09:44 PM
ඉඩ දුන්නොත් කියයි මේක අන්තවාදී රටක් වගේ කියලා. (නදී)
රනුල Friday, 06 February 2015 08:12 AM
කවදාද මේක තියන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. අපේ ළමයින්ට ගොඩක් දේවල් ඒ ගැන ඉගෙනගන්න පුළුවන්. ලංකාවේ ඉන්න මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ. අපේ මිනිසුන්ට ඕනෑ අපේ ළමයි පරණ තලේ විදියට ජීවත්කරවන්න (නි)
පුෂ්පසිරි අල්විස් Thursday, 05 February 2015 08:51 AM
මේ වගේ වැඩසටහන් ලංකාවේ ක්‍රියාත්මක විය යුතුයි.ඒ තුලින් යම් වෙනස් දෙයක් අපිට ඉගෙන ගත හැකිවේ.(හේ)
පද්මසිරි Thursday, 05 February 2015 08:51 AM
දැන් අලුත් පරපුර මේ ගැන සතුටු වෙයි.(හේ)
මලී Wednesday, 04 February 2015 12:19 PM
වැලන්ටයින් පිස්සුවේ අනික. ආණ්ඩුව මේ පිස්සු අපේ බාල පරම්පරාවට නොදෙන්න වග බලාගත යුතුය. (හේ)
මලී Wednesday, 04 February 2015 12:16 PM
වැලන්ටයින් පිස්සුවේ අනික. ආණ්ඩුව මේ පිස්සු අපේ බාල පරම්පරාවට නොදෙන්න වග බලාගත යුතුයි. (නදී)
ගයන්ත Friday, 30 January 2015 11:06 AM
නියමයි.(හේ)
මලී Wednesday, 04 February 2015 12:16 PM
වැලන්ටයින් උන්මාදයේ අනෙක. (නි)
යු කේ සමීර Tuesday, 03 February 2015 07:53 AM
ලෝකයේ දියුණුම ඉතාමත් සංවර්ධනය වුණ ලංකාවට අඩුවක් වෙලා තිබුනේ මේ පාරේ නටන නැටුම් , එකත් අවාම , අපේ රට ලෝකයේ අංගසම්පුර්ණ රට වෙනවා , හරි සන්තෝසයි .(හේ)
අසේල Tuesday, 03 February 2015 07:53 AM
මහන්සි වුනොත් හොදට මුදල් උපයා ගන්න පුළුවන්.(හේ)
උයන්ගොඩ Monday, 02 February 2015 08:37 AM
ලංකාවට අඩුවට තිබුනේ මේක විතරයි. ඒකත් එනවා. ලංකාව දැන් සියලු දෙයින් අංගසම්පුර්ණයි (නි)
ධනංජය Saturday, 31 January 2015 04:32 AM
ෂාහ්, නියමයි! ලැම්බෝගිනි වෙනුවට තව එකක්! එතකොට මේවා හොඳද? (නි)
ඩිලාන් Saturday, 31 January 2015 04:32 AM
ෂාහ්, නියමයි, ලැම්බෝගිනි වෙනුවට තව එකක්. එතකොට මේවා හොඳද? (නදී)
දර්ශන Friday, 30 January 2015 11:56 AM
අපි බලාගෙන හිටියේ මේ වාගේ එකක් එනකල් .හරිම සතුටුයි (දිල්)
දර්ශණ Friday, 30 January 2015 11:55 AM
අපි බලාගෙන හිටියා මේ වගේ එකක් එනකන්. ගොඩක් සතුටුයි. (නදී)
චමිල Friday, 30 January 2015 11:08 AM
හොදයි හොදයි (නදී)
ගයන්ත Friday, 30 January 2015 11:06 AM
නියමයි (නදී)