‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කිරීම වැල්ලවත්ත සැවොයි සිනමා හලේ දී සිදු කැරිණි.
ක්‍රිස්තු පූර්ව 89 දී වළගම්බා රජුන්ට දේශීය හා විදේශීය බලකාමී හමුදා විසින් තර්ජන ඇති කිරීමත්, දැඩි නියඟයක් නිසා දොලොස් අවුරුද්දක් ලක්වාසීන් පිඩා විඳීමත්, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම ආදී සිද්ධින් කිහිපයක් අළලා මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.
චිත්‍රපටය නිශ්පාදනය කර ඇත්තේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතාය. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ තිරනාටක රචනය හා උපදේශන අධ්‍යක්ෂණය කළේ සමන් වීරමන් මහතාය.
භාරත ගිහාන් හෙට්ටිආරච්චි සම අධ්‍යක්ෂවරයා ය.
චිත්‍රපටය ගැන වැඩි විස්තර හා ඡායාරූප - http://www.alokoudapadi.com/home.html
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ආලෝකෝ උදපාදි‘ ප්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කරයි
ගැමුණු Thursday, 12 March 2015 02:18 AM
ප්‍රචාරක පටය අනුව නම් හොඳයි වගේ. ඒ වගේම මාතෘකා කීපයක් ඔස්සේ යන නිසා නියං කාලයකට පසු ආ වර්ෂාවක් වගේ "සම්භාව්‍ය" ගණයට වැටෙන්න ඉඩතිබෙනවා. නමුත් සම්පුර්ණයෙන් බලන්නේ නැතුව කියන්න අමාරුයි. නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන්, කැමරාවෙන්, රංගනයෙන්, පසුතල නිර්මාණයෙන්, තාක්ෂණයෙන්, අනෙක් කාර්යන්ගෙන් මේ සඳහා දායක වූ සැමට මගේ සුබ පැතුම්. (නි)
නවීන් ධනංජය Sunday, 05 April 2015 03:44 AM
ඉතා උසස් මට්ටමේ වර්ණ ගැන්වීමක් දැකිය හැකි අතර රාමු අතර සමාන වර්ණ ගැන්වීමක් තිබුනා නම් කියා හිතුනා. (ම)
රසික Tuesday, 24 March 2015 08:33 AM
ප්‍රචාරක ටය නම් හොඳයි. (ත)
ඩිලාන් Monday, 23 March 2015 08:05 AM
මේ වගේ ෆිල්ම් එකක් බලලවත් අපේ මිනිස්සුන්ගේ ජාතික ආලේ වැඩෙනවා නම් හොදයි..(ම)
මෙතුම් සසිරු Monday, 23 March 2015 03:42 AM
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් බිහිවූ ඉතාමත් වටිනා ඉහළ නිර්මාණය මෙය බව විශ්වාසයි. තුසිත විජයසේන මහත්මයා මේිකට වියදම් කරාට ඒක නාස්තිවෙලා නෑ කියල මේ පුංචි වීඩියෝ පටය දැක්කාම කියන්න පුළුවන්.. ඒ මහත්මයා කරගෙන තියෙන්නේ ජාති ජාතිත් පින් අයිති වෙන, සහ මේ හැදෙන සාමාන්‍ය චිත්‍රපටි බලල හෙම්බත්වෙච්ච අපිට නැවුම් අත්දැකීමක් එක්කර දීමක්. බුද්ධාගම පර සතුරන්ගෙන් ආරක්ෂා කරගත් විධිය සහ අනාගත පරම්පරාව ගැන හිතල රට වෙනුවෙන් කර වටිනා කාර්යයක්. ඒ වගේම සමන් වීරමන් මහත්තයට මේ වගේ දක්ෂ පුතෙක් ලංකාවේ සිනමාවට දායාද කරාට බොහෝම පිං. මේ පුංචි රටට ඔබේ පුතා ගොඩක් වටිනවා.. ඔහු ආරක්ෂා කරගන්න.ඒ වගේම මෙම නිර්මාණයට දායක වුන සෑම දෙනාටම ගොඩක් පිං.ඉක්මනින් අපිට මේක බලන්න දෙන්න කියල නැවතත් ඉල්ලමින් සෑම දෙනාටම ජයෙන් ජයම ලැබේවා මේ කරල තියෙන පිනෙන් ජාති ජාතිත් සතුටක්ම ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.(බ)
සුරේන් Friday, 20 March 2015 10:15 AM
හොද දේ හොදයි කියන්නත් නරක දේ නරකයි කියන්නත් පැකිලෙන්න හොද නැහැ ,ට්‍රේලර් එක නම් නියමයි ,තවත් එක රජ කතාවක් නොවේවා කියා පතමි (බ)
රාජිණී Friday, 20 March 2015 08:45 AM
කාලයේ අවශ්‍යතාවය අනුව වටිනා සිනමා නිර්මාණයක්. (නදී)
තිලානි Friday, 20 March 2015 07:44 AM
ලංකාවේ ජාත්‍යන්තර චිත්‍රපට ගණයට වැටෙන බොහොම අගේ කළ යුතු කලාත්මක අත්දැකීමක් වගේ. (බ)
දුමින්ද Thursday, 12 March 2015 11:06 AM
අද සිනමාව සහ පුරාවිද්‍යාවේ වෙනසක් තිබේද.? (ර)
නාලක Wednesday, 11 March 2015 09:31 AM
ලොකු වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)
නල්ලි Wednesday, 11 March 2015 12:06 PM
ලංකාවේ නිෂ්පාදන කළ අද්විතිය චිත්‍රපටයක් වෙයි මේක. තුසිත විජයසේන මහත්මයාගේ වැඩක්ලු. (අ)
නලීන් Wednesday, 11 March 2015 12:05 PM
ලංකාවේ නිෂ්පාදනය වුන අද්විතිය චිත්‍රපටයක් වෙයි මේක.(හේ)
කපිල Wednesday, 11 March 2015 12:05 PM
හොද චිත්‍රපටියක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)
සම්පත් Wednesday, 11 March 2015 12:04 PM
බලමු මේ වැඩේ හොදද කියලා.(හේ)
කපිල Wednesday, 11 March 2015 09:59 AM
චිත්‍රපටිය බලලම මේ සම්බන්ධයෙන් විචාරයක් ලබා දෙන්නම්.(හේ)
දුනුමන්ත Wednesday, 11 March 2015 09:43 AM
සිංහල දෙමල ජාතික සමගියට මෙයින් බාධාවක් විය හැකි නිසා මෙම චිත්‍රපටය තහනමට ලක්රීමට යහපාලනයේ නාමයෙන් මෙම රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි..(ම)
දුෂ්මන්ත Wednesday, 11 March 2015 09:32 AM
මෙම චිත්‍රපටිය ලොකු වෙනසක් සිදු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)
අකිත Wednesday, 11 March 2015 09:32 AM
ප්‍රචාරක පටයෙන් පැහැදිලියි මේ චිත්‍රපටිය ලංකාවේ ජනප්‍රියම චිත්‍රපටිය වන බව.(හේ)