ඉන්දියාවේ නිෂ්පාදිත රෙනෝල්ට් ක්විඩ් මෝටර් රථ යළි කැඳවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉතා වේගවත් අලෙවියක් තිබූ මෙම මෝටර් රියේ ඉන්ධන පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි කියති.
2016 මැයි 18 වැනිදාට පෙර නිපදවූ මෝටර් රථ මෙසේ යළි කැඳවා ඇති අතර ගැටලු තිබෙන මෝටර් රථ ප්‍රමාණය කොතෙක් ද යන්න එම සමාගම මෙතෙක් ප්‍රකාශ කර නැත.
ජපානයෙන් ගෙන්වන මෝටර් රථ සඳහා විශාල වශයෙන් බදු පැනවීම හේතුවෙන් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාවේ ද මෙම ක්විඩ් මෝටර් රථය සඳහා ඉහළ ඉල්ලුමක් පැවතිණි. නමුත් එහි පවතින විවිධ දුර්වලතා රැසක් පිළිබඳ පසුගිය සමයේ මෝටර් රථ ඉංජිනේරුවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අදහස් දක්වා තිබෙනු දැකිය හැකි විය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ක්විඩ්‘ කාර් ආපසු ගෙන්වයි
වසන්ත Friday, 14 October 2016 11:55 AM
මේ වගේම තමා ඩට්සුන් ගෝ එකත්. ගෝ ම තමා. මහේ එකත් ගිය සතියේ ගත්තේ. එ්කත් මම දෙනවා ගත්ත තැනටම. ජාරාවක්. හරියට අපේ දේශපාලුවන්ට රැවටෙනවා වගේ. සුදු පාටට බැබළි බැබළි එනකොට කතිරේ ගහනවා. සතියට දෙකට එපා වෙනවා. (නි)
චමින්ද Sunday, 16 October 2016 06:26 AM
දැන් ඉන්දියන් වාහන වලට බනිනවා එතකොට බජාජ් 3 විල් හොඳද කෝකත් එකයි ඇල්ටෝ හොදි කිව්වාට හොදනෑ පොඩි වරදවල් වෙනවා ඒවා පිලි අරගෙන අයතනයක් විදියට හදල දෙන්න පොරොන්දු වෙලා ඉන්නේ තව මොනාද කියන්නේ හොද හෝ නරක පාරිබෝගික ඔබ සතු දෙයක් (අ)
අමරකෝන් Sunday, 16 October 2016 06:24 AM
දැන ඉන්දියන් වාහන වලට බනිනවා. එතකොට බජාජ් ත්‍රීවිල් හොඳද? කෝකත් එකයි. පොඩි වැරදි වෙනවා. ඒවා පිළිගෙන හොඳින් හදලා දෙන්න පොරොන්දු වෙලානේ ඉන්නේ. තව මොනවද කියන්නේ? හොඳ හෝ නරක පාරිභෝගික ඔබ සතු දෙයක් (නි)
අමරබන්දු Sunday, 16 October 2016 06:19 AM
වාහනය හොඳ මදි නම් නොගෙන හිටියම හරිනේ. ලොකු ලෙඩ තියෙනවා නම් මේවා එළියට දායිද? (නි)
බමුණුසිංහ Saturday, 15 October 2016 01:42 AM
ජනහිත, බඩු විතරක් නොවෙයි මිනිස්සුත් බාලයි
භද්‍රානි Friday, 14 October 2016 03:43 PM
අපේ ඇත්තෝ හිතන විදිහට ඉන්දියාව කියන්නේ අපේ ලොකු අයියනේ. ඒ නිසා, අතීතයේ ඉඳලම එහෙම හිතලා වැඩ කළ හින්දා තමයි ඉන්දියානු හැම කුණු ගොඩක්ම අපි කරගහ ගත්තේ. හැබැයි අපේ අයට කාලා දිරවා ගන්න බැරිවුණාම තමයි කරුණු කාරණා අවබෝධ වෙන්නේ. එතකොට ඉතින් වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)
නිම්මි Friday, 14 October 2016 03:43 PM
අනෙක් දේවලුත් ඉතින් ඔහොමම තමයි (නි)
භක්ති Friday, 14 October 2016 03:43 PM
ලාභ බඩුවේ හිලක් තියෙනවා කියනවනේ (නි)
භද්‍රානි Friday, 14 October 2016 03:43 PM
අපේ ඇත්තෝ හිතන විදිහට ඉන්දියාව කියන්නේ අපේ ලොකු අයියනේ. ඒ නිසා, අතීතයේ ඉඳලම එහෙම හිතලා වැඩ කරපු හින්දා තමයි ඉන්දියානු හැම කුණු ගොඩක්ම අපි කරගහගත්තේ. හැබැයි අපේ අයට කාලා දිරවා ගන්න බැරිවුණාම තමයි කරුණු කාරණා අවබෝධ වෙන්නේ. එතකොට ඉතින් වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)
යෝනක Friday, 14 October 2016 03:05 AM
අනෙක් වාහනත් මෙහෙමද දන්නෙ නැහැ (නි)
දිලුම් Friday, 14 October 2016 09:45 AM
මේ රටේ හොර දේශපාලකයන් හොද ඒවට බදු ගහනවා කුණු ගොඩවල් ගේන්න දෙනවා. අර මුදල් ඇමතිය කියුවේ ලංකාවේ වාහන වැඩියි දැන් පාරෙ යන්න බෑ කියල. (අ)
ශානිකා දිවිගල්පිටිය Friday, 14 October 2016 08:46 AM
ආපෝ ..ඉන්දියාවෙන් නම් ඉතින් අශුචි ගොඩක් තමයි...ඔය රටේ දේවල් ගන්න එපා මිනිස්සුනේ...තව මොකක්ද අශුචි ගිවිසුමකුත් ළඟදීම අත්සන් කළොත් මේක ඉන්දියාවේ අසුචිගාරයම වේවි. අනේ මගේ රටට ගිය කලක්. 1960 ගණන් වලින් පස්සේ රටට ආදරේ එකම එක දේශපාලනඥයෙක්වත් බිහිවුනේ නැහැ. (බ)
දිලුම් Friday, 14 October 2016 06:55 AM
මේ රටේ දේශපාලකයන් හොද ඒවට බදු ගහනවා කුණු ගොඩවල් ගේන්නන්න දෙනවා. අර මුදල් ඇමතිය කියුවේ ලංකාවේ වාහන වැඩියි දැන් පාරෙ යන්න බෑ කියල. ඉන්දියාවේ ඒවට මේ තර්කෙ අදාල නැද්ද. මිනිස්සුන්ට තිබුණ ජීවන තත්ත්වයත් නැති කළා. (අ)
අජය Friday, 14 October 2016 05:49 AM
හිතවත් පාරිබෝගිකය සැමවිටම ජපන් වාහනයක්ම තෝරාගන්න. රෙජිස්ටර්ඩ් වුනත් එය වටිනවා. ඉන්දියාවේ වාහන නිපදවන්නේ පරණ යකඩ භාවිතා කරලා අවුරුදු දෙකක් යනකොට මේවා දිරනවා. (බ)
අජය ශ්‍රී Friday, 14 October 2016 05:45 AM
පාලකයිනි, තමන්ගේ දේශපාලන කරනමට සහයෝගය දැක්වූ පලියට මෙවැනි මිනිසාට භාවිතයට නුසුදුසු වාහන ඉන්දියාවෙන් ආනයනය කරන්න එපා. (බ)
සේන Friday, 14 October 2016 05:14 AM
අපේරටේ ඉන්න මේ නායකයන්ට තේරෙන්නේ නැත්තේ ඇයි. ජපනනයේ නිපදවන වාහනවල මිල අඩු කරලා ලංකවෙ සියළුම දෙනාට සැපවහනයක් ගන්න වැඩසටහනක් කරන්න අැමතිලට පමණි දැන් ජපන් වාහන (අ)
ජනහිත Friday, 14 October 2016 03:05 AM
ඉන්දියාව කියන්නේ බාල බඩු හදන රටක්නේ. කාර් නෙමෙයි කෑම හදන භාජනයත් එහෙමයි (නි)