ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණදීම සඳහා ඉදිරි සිව් වසරක කාලයේ විදුලි බලාගාර අටක් ඉදිකළ යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එබැවින් ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ 2015- - 2034 දිගුකාලීන විදුලි උත්පාදන සැලසුම සඳහාද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදුන් බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘තව විදුලි බලාගාර අටක් ඕනෑ‘
මැටිපහන Tuesday, 20 September 2016 05:22 AM
සුර්ය බලය තමයි හොඳම. (ම)
කුමාර් (ගල්ෆ්) Tuesday, 20 September 2016 12:45 PM
නොරොච්චෝලේ වගේ තව 50 ක් හැදුවත් වැඩක් නෑ, කාගේ හරි සාක්කු වලට සල්ලි යන එක විතරයි වෙන්නේ. (අ)
ක්‍රිස්ටි Tuesday, 20 September 2016 05:52 PM
ලංකාවේ ඉතිරිවෙලා තියෙන ගංගා, ඇළ දොළ වලටත් වැඩේ දෙන්න වගෙයි යන්නේ
නලින් Wednesday, 21 September 2016 11:54 AM
ලංකාවට අනාගතයේ එකම විකල්පය ගල්අගුරු බලාගාර පමණි. (ර)
නාමල් Wednesday, 21 September 2016 11:54 AM
තාක්ෂණයත් සමඟ අපි ඉදිරියට යා යුතුයි. (ර)
සිසිර Wednesday, 21 September 2016 12:01 PM
මේ සඳහා විකල්ප විසඳුම් අවශ්‍යයි. (ර)
අමල් Wednesday, 21 September 2016 11:54 AM
විදුලිය පරිබෝජනය වැඩි වෙලා. (ර)
සංජීව Saturday, 24 September 2016 04:35 AM
අපේ රට වටේටම සාගරය. සාගර රළේ ඇති ශක්තිය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. (නි)
මොහොමඩ් ෆාසිල් Monday, 26 September 2016 06:19 AM
හානේ නලින් ටිකිරි මොලේ, කවුරුත් රුපසිංහ මල්ලව මහත්තයා ගැන අහල තියනවද..? දියසෙන් පවර් සිස්ටම් කියලා ක්‍රමවේදයක් මගින් පොඩි ඇල පාරකින් වුනත් කිලෝ වොට් 4ක් හදන්න ක්‍රමයක් හදුන්වා දුන්නා.. (බ)
සසිදු Monday, 26 September 2016 06:52 AM
එහෙනම් ලංකාව ඉවරයි.(හේ)
දිසානායක Monday, 26 September 2016 07:44 PM
සූර්ය බල ශක්තිය ඇතුළු වෙනත් පුනර්ජනනීය ශක්ති ප්‍රභව හැකිතරම් භාවිතයට ගැනීම අනිවාර්යයි. වෙනත් විකල්ප නැත. (නි)