බිඟුන් මේනක ගමගේ
2017 වර්ෂයේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී තේ, රබර් සහ කරදිය ධීවර කටයුතු යන ආර්ථික ක්‍රියාකාරකම් පහළ වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පිළිවෙළින් සියයට 7.1ක්, සියයට 11.9ක් සහ සියයට 0.5ක් වශයෙන් මෙම පහළ වැටීම් වාර්තා වී ඇති බව එහි නවතම වාර්තාවක සඳහන් වේ.
කෘෂිකාර්මික ආර්ථික කටයුතු පෙර වර්ෂයේ දෙවැනි කාර්තුවේ වාර්තා වු සියයට 3.1ක ඝෘණ වර්ධනයට සාපේක්ෂව 2018 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී සියයට 4.5 ක ධන වර්ධන වේගයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන බවයි.
කර්මාන්ත ආර්ථික කටයුතු සියයට 2.3 ක වර්ධනයක් වාර්තා කරද්දී සේවා අංශයේ ආර්ථික කටයුතු තවදුරටත් සියයට 4.8කින් වර්ධනය වී ඇති බවත් එහි සඳහන් වේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘තේ, රබර් හා කරදිය ධීවර කර්මාන්තයේ පහළ වැටීමක්’