X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


‘ධනවතුන්ට කොළ එළි : දුප්පතුන්ට රතු එළි‘

‘එට්කා සහ නිදහස් වෙළඳාම. ධනවතුන්ට කොළ එළි, දුප්පතුන්ට රතු එළි‘ මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් අඟහරුවාදා (17) සවස තුනට මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සංධානය එය සංවිධානය කරයි.

13227477_10208089400505870_5390767592608933706_o



අදහස් (0)

‘ධනවතුන්ට කොළ එළි : දුප්පතුන්ට රතු එළි‘

අබේපාල Tuesday, 17 May 2016 10:49 AM

මෙම ගිවිසුම අපිට හිතකර වෙයිද.? (ර)

:       0       0

සමන් Monday, 30 May 2016 03:16 PM

මෙවනි ගිවිසුම් තුල අපට වාසි හා පාඩුවෙන කොන්දේසි එනවා. නමුත් ඉන්දියාව වගේ අසල්වැසි දුප්පත් විශාල කර්මාන්ත තියන රටක් සමග ගිවිසුමකට යනකොට අපිට අවාසි නොවන විදිහට කරන්නනම් ඒ ගැන දැනුමක් ඇති ය සමග සංවාදයක් කළ යුතුමයි. මේවගේ ගිවිසුම් රටේ අනාගතය තීරණය කරන ජනතවගේ එදිනෙදා ජීවිතයට බලපාන කාරණයක්. (බ)

:       0       0

සමන් Monday, 30 May 2016 03:11 PM

මෙවැනි ගිවිසුම් තුල අපට වාසි හා පාඩුවෙන කොන්දේසි එනවා. නමුත් ඉන්දියාව වගේ අසල්වැසි දුප්පත් විශාල කර්මාන්ත තියන රටක් සමග ගිවිසුමකට යනකොට අපිට අවාසි නොවන විදිහට කරන්නනම් ඒ ගැන දැනුමක් ඇති අය සමග සංවාදයක් කල යුතුමයි. මේ වගේ ගිවිසුම් රටේ අනාගතය තීරණය කරන ජනතවගේ එදිනෙදා ජීවිතයට බලපාන කාරණයක්. රජය එයට ඉඩ ඇහිරීම ප්‍රශ්නයක්. ඉන්දියාව සමග කලින් ගිවිසුමෙන් උන ඉතා ලොකු වෙළඳ පරතරයක් තියනවා. එයට අදටත් වගකියන්න කෙනෙක් නැහැ. (ර)

:       0       0

වෙත්තසිංහ Monday, 30 May 2016 03:09 PM

කවදත් මෙහෙම තමයි උනේ. (ර)

:       0       0

බණ්ඩා Monday, 30 May 2016 06:44 AM

මේක හොද දෙයක් එක එක්කෙනාට බය නොවී මේවා ඉක්මනට පටන් ගන්න ඕන ....(ම)

:       0       0

බණ්ඩා Monday, 30 May 2016 06:28 AM

මේක හොද දෙයක් එක එක්කෙනාට බය නොවී මේවා ඉක්මනට පටන් ගන්න ඕන (ම)....

:       0       0

ඩිලන්ත Sunday, 22 May 2016 07:52 PM

ඔය ගිවිසුම ගැහුවට ඉන්දියන්කාරයන්ට මෙහෙ සමාගම් වල රස්සාව දෙන්න මෙහෙ ආයතන බැඳිලා නැහැ. අනිත් එක තමන්ගේ ආයතනයට බඳවාගන්නේ හොඳට සුදුසුකම් තියෙන පුද්ගලයෝ විතරනේ. එ්කනිසා බොරුවට කෑ ගහන්න දෙයක් නැහැ. අපේ කොල්ලෝ කෙල්ලෝ ටික සුපිරි වැඩකාරයෝ නිසා අපේ කොල්ලෝ ටිකට ඉන්දියාවේ රැකියා ටිකක් නම් ෂුවර් (නි)

:       0       0

වාසු Sunday, 22 May 2016 12:46 PM

යහපාලනයට ඡන්දය දීපු අයට කසෙන් ගහන්න හිතෙනවා මට (නි)

:       0       0

නිම්මි Friday, 20 May 2016 02:55 PM

ධනවතුන් පත්කළා නම් පරිප්පු කන එකයි ඇත්තේ. මම නම් කියන්නේ ගුණමකු ජාතියට හොඳ වැඩේ. (නි)

:       0       0

විතරණ Tuesday, 17 May 2016 10:49 AM

හැමදාම ඉතින් දුප්පතුන්ට රතු එළි. (ර)

:       0       0

විපුල Tuesday, 17 May 2016 10:49 AM

මටනම් තේරෙන්නේ නැහැ මොන කරයිද කියලා. (ර)

:       0       0

බෙනට් Monday, 16 May 2016 11:28 AM

දැන්වීමේ නම් තියෙන්නේ ධනවතුන්ට රතු එළියක් .(හේ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 17 May 2016 09:18 AM

එට්කා නිසා අපේ දරුවන්ගේ රැකියාවලට සහ වෙළඳාම් වලට සිදුවන පාඩු ගැන හොඳට පහදා දෙන්න. ඉන්දියන්කාරයෝ නිසා අපේ සල්ලි ඉන්දියාවට යනවා වගේම දරුවන්ගේ රැකියා අවස්ථාද නැතිවී යනු ඇත. දැනට තිබෙන වැටුප් තලද පහළ යනු ඇත. (නි)

:       0       0

ධනුක Tuesday, 17 May 2016 07:03 AM

මේවා ගැන කතාකරන්නත් අපි කැමති නැහැ (නි)

:       0       0

සමන්මලි Tuesday, 17 May 2016 06:37 AM

මේක නම් කඩේ යාමක් බව තමය පෙන්න තියෙන්නේ. කොහෙන්දෝ අපු කවදාවත් අහල නැති සංවිධානයක්. අන්තිමේදී අපිට අහන්න වෙන්නේ, ඊටීසීඒ.නියමයි. මාරම සැපයි කියල තමා. (අ)

:       0       0

සමනලී Tuesday, 17 May 2016 06:35 AM

මොකක්ද මේ.(හේ)

:       0       0

අකිල Tuesday, 17 May 2016 06:37 AM

වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

සමන්මලී Tuesday, 17 May 2016 06:35 AM

කොහෙන්දෝ අපු කවදාවත් අහල නැති සංවිධානයක්.(හේ)

:       0       0

වසන්තා Tuesday, 17 May 2016 06:37 AM

දුප්පත් අපිට කොහොමත් රතු එළි තමයි.(හේ)

:       0       0

අශෝකා Tuesday, 17 May 2016 06:37 AM

මේ අයගේ බොරු අහා අහා තමයි ඉන්න වෙන්නේ.(හේ)

:       0       0

සමන්මලී Tuesday, 17 May 2016 06:36 AM

කොහෙන්දෝ අපු කවදාවත් අහල නැති සංවිධානයක්... (ර)

:       0       0

ආකාෂ් Monday, 16 May 2016 11:27 AM

කුමක් සිදුවේද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site