ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.20 කින් වැඩි කිරිම නිසා පාන් ඇතුළු අනිකුත් නිෂ්පාදන මිල ඉහළ නංවන්නේ දැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන මහතාගෙන් විමසු විට ඔහු මෙසේ පැවසීය.
දැනට තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කර ඇත්තේ ප්‍රිමා සමාගම බැවින් යම් හෙයකින් සෙරන්ඩිබ් සමාගමත් කිලෝවක මිල වැඩි කළ හොත් පාන් මිල හා අනෙකුත් නිෂ්පාදන මිල ගණන් ඉහළ දැමීමට සළකා බැලිය යුතු බව කියයි.
පාන් මිල වැඩි කර ඇති බවට රාවයක් මතු වුවත් එහි වගකීම බේකරි සංගමයට ගත නොහැකි බව ද ඔහු පවසයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ප්‍රීමා පාන් මිල වැඩි කළේ අපි නොවෙයි’
ගයන්ත Tuesday, 15 March 2016 12:31 PM
මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)
දිනිඳු Thursday, 24 March 2016 09:24 AM
පාන් නම් වැඩි වුනත් කමක් නැහැ. වී කිලෝව රුපියල් 16 ටත් විකුණගන්න බැරුව තියෙන කාලේ හාල් කිලෝව රුපියල් 55ත් පැනපු එකනේ වැඩේ. (බ)
සමන්ති Wednesday, 16 March 2016 12:47 AM
දැනටමත් සමහර ප්‍රදේශවල චූන් පාන් වෑන් වලින් කිඹුලා බනිස් හරියට හූනා බනිස් වගේ තමයි දෙන්නේ (නි)
හේවා Tuesday, 15 March 2016 07:26 PM
ආණ්ඩුවත් අපේ බඩටම ගහන්නයි හදන්නේ (නි)
මහේෂ් Tuesday, 15 March 2016 12:31 PM
එහෙනම් හැමෝම අද ඉඳන් කඩේට ගිහින් කියන්න "මට සෙරන්ඩිබ් පාන් ගෙඩියක් දෙන්න මුදලාලි" කියලා (හේ)
සිතුම් Tuesday, 15 March 2016 12:31 PM
පොඩි මිනිහගේ බඩට තමයි මේකෙන් වදින්නේ.(හේ)
අසිත Tuesday, 15 March 2016 12:31 PM
එහෙනම් පාන් මිල රුපියල් 10කින්වත් වැඩිවෙයි.(හේ)
සන්තුෂ් Tuesday, 15 March 2016 12:31 PM
දුක තමයි මොනවා කරන්නද ඉතින්.(හේ)
අකිත Tuesday, 15 March 2016 12:31 PM
ඇයි ප්‍රිමා එක පාරම පිටි මිල ඉහල දැම්මේ හේතුව කුමක්ද?(හේ)
සම්පත් Tuesday, 15 March 2016 12:31 PM
තව සතියක් යන්න කලින් බේකරි නිෂ්පාදන වල මිල වැඩි වෙනවා සිකුරුයි.(හේ)
නිමල් Tuesday, 15 March 2016 06:40 AM
සංගමය නෙවෙයි මිල ඉහළ දාන්නෙ. අපි දන්නවා. අපි කල්පනා කරන්නේ ඉස්සරහට සේරම බඩු මිල නගිනකොට කබලෙන් ළිපට බව දැනෙන නිසා. (නි)
කල්ප Tuesday, 15 March 2016 12:39 PM
මේක පොඩි තැනේ ඉදන් ලොකු තැනටම බලපායි.(හේ)
බුද්ධීක Tuesday, 15 March 2016 12:39 PM
දැන් ඉතින් හැම තැනින්ම වැඩි කරයි.(හේ)
පාලිත Tuesday, 15 March 2016 12:39 PM
අපි ඔය බව කලින්ම දැනගෙන හිටියා.(හේ)
නලීන් Tuesday, 15 March 2016 12:39 PM
මේකට පිළියමක් නැද්ද?(හේ)
අමාලි Tuesday, 15 March 2016 11:00 AM
දැන් එතකොට අර ප්ලේන්ට්යටයි අප්පෙටයි මොකද වෙන්නේ ? දැන් අපට පාන් නෑ.පරිප්පුත් නෑ....කොත්තමල්ලිත් නෑ (හේ)
අමාලි Tuesday, 15 March 2016 11:00 AM
දැන් එහෙනම් කාලත් හමාරයි.(හේ)
අසංක Tuesday, 15 March 2016 10:52 AM
අපේ බඩට වදින වැඩක් වුනොත් තමයි වෙන්නේ.(හේ)
අමාලි Tuesday, 15 March 2016 10:58 AM
දැන් අපට පාන් නෑ. පර්ප්පුත් නෑ, කොත්තමල්ලිත් නෑ. (ර)
තාරක Tuesday, 15 March 2016 10:49 AM
කොහොමහරි අපිනේ ඒකට ගෙවන්න ඕන. (ර)