X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


‘මෙගා සිටි වියදම රුපියල් බිලියන 5782ක්‘

මෙගා සිටි ව්‍යාපෘතිය ලබන 29 වැනි දා එළි දක්වන බව මහා නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමක දී කීවේය.

ව්‍යාපෘතියේ කාලය අවුරුදු පහළොවක් බවත්, ඇස්තමේන්තුව ඩොලර් බිලියන 40ක් බවත් (රුපියල් බිලියන 5782.40) ඇමැති පැවසීය.



අදහස් (0)

‘මෙගා සිටි වියදම රුපියල් බිලියන 5782ක්‘

වින්සන්ට් Thursday, 28 January 2016 09:06 AM

රාජපක්ෂ පාලනයෙන් කළත් යහපාලනයෙන් කළත් රටට අවශ්‍ය වන්නේ යමක් නිවැරදිව ඉටු කිරීමය. මේවා සිදුවන්නේ ජනතාවගේ මුදල් වලින් බවට ගරු ඇමතිතුමා අමතක කරන කෙනෙක්ද නොවේ. නිතරම තම කාර්ය නිවැරදිව ඉටුකිරීමට උත්සාහ කරන මෙතුමාට අපි සුභ පතමු. (බ)

:       0       0

ලලිත් Friday, 22 January 2016 09:15 PM

මේ වැඩපිළිවෙල ඉතා කල්පනාකාරීව කළයුතු දෙයක්. මේ ආකාරයෙන්ම මහා පරිමාණ සංවර්ධනයක් එදා කොළඹ ක්‍රමය යටතේ සැළසුම් කළා. අසල්වැසි බූවල්ලා එය අවුල්කර අඩපණ කළා. මේපාරත් අපේ සංවර්ධන වේගය වැඩිවුණොත් මොන දහම්ගැටයක් හරි ගහලා වැඩේ අවුල් කරනවා සිකුරුයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 January 2016 03:59 AM

අපේ දේශපාලකයන්ට "මෙගා ව්‍යාපෘති" නැතිව ජිවිතයක් නැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 January 2016 03:59 AM

අපේ දේශපාලකයන්ට "මෙගා ව්‍යාපෘති" නැතිව ජිවිතයක් නැහැ. (බ)

:       0       0

සත්‍යපාල Sunday, 24 January 2016 07:24 AM

ඩොලර් බිලියන 40ක් කොළඹට ? ගමේ පාරවල් රෝහල් පාසල් තව අවුරුදු 30 කාබාසිනියා වෙන්න ඇරලා අන්තිමට ගමේ එකාගේ සල්ලි වලින් ණය ගෙවනවා. කොළඹ පුතාල සුරු සුරු ගගා ඉංගිරිසියෙන් කතා කර කර රාත්‍රී සමාජශාලා ඇතුලේ තරුණකම විදිනවා. ගමේ කොල්ලෝ වකුගඩු දියකරමින් ජීවිතය විදවනවා, "කොළඹට මෙගා ගමට ඩෙගා" (බ)

:       0       0

සත්‍යපාල Sunday, 24 January 2016 07:24 AM

කොළඹට මෙගා ගමට ඩෙගා"(හේ)

:       0       0

විජිත Monday, 25 January 2016 03:58 AM

හරි හරි අපි මේ ඩිරම ගානේ එකතු කරගෙන යනවා අපේ පරිමාණ මිනින්දෝරු එක්කෙනෙක් අසනීප වෙලා එකතු වුන මුදලින් කොටසකුත් තියෙනවා (බ)

:       0       0

ජනුලි Monday, 25 January 2016 03:20 PM

දැන් ඉතින් සැලසුම් තමයි (අ)

:       0       0

සලීම් Monday, 25 January 2016 04:51 PM

හැදිල්ල කොහොම වෙතත් අහිංසක මිනිසුන්ගේ දේපල වන්දි ගෙවන්නේ නැතුව පවරාගෙන නිවාස සහ වගාවන් විනාශ කරලා පදිංචි අය පාරට ඇදලා දායිද දන්නෙත් නැහැ (නි)

:       0       0

සුගත් Tuesday, 26 January 2016 06:38 AM

ලස්සනක් දන්නේ නැති මිනිස්සුනේ කොළඹ ඉන්නේ එකනේ මෙහෙම වෙලා තියෙන්නේ (ම)

:       0       0

සුගත් Tuesday, 26 January 2016 06:38 AM

ලස්සනක් දන්නේ නැති පිරිස් කොළඹ නගරයේ වැඩි වීම තමයි ලොකුම විනාසය.(කෞ)

:       0       0

මහින්ද සෞදි Tuesday, 26 January 2016 11:40 AM

අනාගතේ ඉපදෙන දරුවනේ වෙන ණය ගෙවන්න ඔබලාට බාරයි.(ම)

:       0       0

මහින්ද සෞදි Tuesday, 26 January 2016 11:45 AM

අනාගතේ ඉපදෙන දරුවනේ වෙන ණය ගෙවන්න ඔබලාට බාරයි. (අ)

:       0       0

දහම් Thursday, 28 January 2016 08:02 AM

සැළසුම හදන්නත් පුළුවන්. යන වියදම කියන්නත් පුළුවන්. මුල් ගල තියන්නත් පුළුවන්. කියන්න බැරි දේ සහ කරන්න බැරි දේ තමයි ඒ වියදම ලැබෙන්නේ මෙන්න මේ විදියට කියන එක. අර මහනුවර අධිවේගෙට දින 100 දී මුල් ගල මේ ආණ්ඩුවෙනුත් තිබ්බා, කලින් ආණ්ඩුවෙනුත් මුල් ගල තියලා තියෙද්දිත්ම. දැන් අලුත් මුල් ගලත් ටික ටික පැල වෙන්න පටන් අරන්. මිනිසුන් මුලාකරන්න එපා මහත්වරුනේ. පවු සිද්ධවෙනවා. (නි)

:       0       0

බිමල් Friday, 22 January 2016 05:29 PM

මේකෙන් වෙන අක්‍රමිකතා ගැන හොයන්නේ එතකොට ඊළඟ ආණ්ඩුවෙන්ද? (නි)

:       0       0

වින්සන්ට් Thursday, 28 January 2016 09:16 AM

රාජපක්ෂ පාලනයෙන් කළත් යහපාලනයෙන් කළත් රටට අවශ්‍ය වන්නේ යමක් නිවැරදිව ඉටුවිමය. මේවා ඉටුවන්නේ ජනතාවගේ මුදල් වලින් බවට ගරු ඇමතිතුමා අමතක කරන කෙනෙක්ද නොවේ. නිතරම තම කාර්ය නිවැරදිව ඉටුකිරීමට උත්සහ කරන මෙතුමාට අපි සුබ පතමු. (බ)

:       0       0

වින්සන්ට් Thursday, 28 January 2016 09:16 AM

රාජපක්ෂ පාලනයෙන් කළත් යහපාලනයෙන් කළත් රටට අවශ්‍ය වන්නේ යමක් නිවැරදිව ඉටුවිමය. මේවා ඉටුවන්නේ ජනතාවගේ මුදල් වලින් බවට ගරු ඇමතිතුමා අමතක කරන කෙනෙක්ද නොවේ. නිතරම තම කාර්ය නිවැරදිව ඉටුකිරීමට උත්සහ කරන මෙතුමාට අපි සුබ පතමු. (බ)

:       0       0

චතුර Thursday, 28 January 2016 03:41 PM

කට්ටිය මේකට කෑ ගැහුවා නේද ? දැන් මොකද වෙලා තියෙන්නේ. (බ)

:       0       0

ගයාන් Saturday, 30 January 2016 04:55 AM

තැනින් තැන ගොඩනැගිලි හැදුවට වැඩක් නැ.සැලැස්මකට පාරවල්,කඩසාප්පු,කර්මාන්ත ශාලා,නිවාස මේ සියල්ලම නගරයක පිළිවෙලකට තිබිය යුතුයි .වැඩක් කෙරෙන සැලසුමකට අපේ සුබ පැතුම්.(හේ)

:       0       0

ගයාන් Saturday, 30 January 2016 04:55 AM

තැනින් තැන ගොඩනැගිලි හැදුවට වැඩක් නැ.සැලැස්මකට පාරවල්,කඩසාප්පු,කර්මාන්ත ශාලා,නිවාස මේ සියල්ලම නගරයක පිළිවෙලකට තිබිය යුතුයි .වැඩක් කෙරෙන සැලසුමකට අපේ සුබ පැතුම්.(හේ)

:       0       0

ලලිත් Saturday, 30 January 2016 10:12 PM

මේ බිලියන් ගණන වියදම් කරන්නේ අවුරුදු පහළොවකට කියලා දැනගත්තා. වයඹටයි දකුණටයි ලැබෙන්නේ පස්සෙලු. ඒ කියන්නේ එයාලට තව අවුරුදු පහළොවක් බලාගෙන ඉන්න වෙනවා. නමුත් ඒ අවුරුදු පහළොවේම ඇමතිලා දෙන්නෙක් පත්කරලා අමත්‍යංශ පිහිටුවලා ඒවට නඩත්තුවට මුදල් වෙන්කරන්නද යන්නේ? (නි)

:       0       0

මාධවී Wednesday, 03 February 2016 03:44 AM

මේ වැඩේ සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

විජේරත්න Wednesday, 03 February 2016 03:44 AM

ඹවු ඒ වැඩේ හොදයි හොද අධීක්ෂණයකින් කරන්න. (හේ)

:       0       0

විජේරත්න Wednesday, 03 February 2016 03:38 AM

ඹවු ඒ වැඩේ හොදයි හොද අධීක්ෂණයකින් කරන්න. කොහොමත් පොඩි අඩුපාඩුවක්වත් එන්න තියන්න එපා පේනවනේ කරලා තියෙන දේවල්. වැඩකරන හැමෝම ගැන හොයන්න ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න.(හේ)

:       0       0

විජේරත්න Wednesday, 03 February 2016 03:39 AM

ඹව් ඒ වැඩේ හොදයි හොද අධීක්ෂණයකින් කරන්න. කොහොමත් පොඩි අඩුපාඩුවක්වත් එන්න තියන්න එපා පේනවනෙ කරල තියෙන දේවල්. වැඩකරන හැමෝ මගැන හොයන්න ප්‍රශ්නවලට ඇහුම්කන්දෙන්න. (බ)

:       0       0

විජේරත්න Wednesday, 03 February 2016 03:45 AM

ඹවු ඒ වැඩේ හොදයි හොද අධීක්ෂණයකින් කරන්න. කොහොමත් පොඩි අඩුපාඩුවක්වත් එන්න තියන්න එපා පේනවනෙ කරල තියෙන දේවල්. වැඩකරන හැමෝම ගැන හොයන්න ප්‍රශ්නවලට ඇහුම්කන්දෙන්න. (බ)

:       0       0

ජන දාස Thursday, 04 February 2016 05:03 AM

කියන එකයි කරණ එකයි එකක් නොවෙයි දෙකක් ලොකු ලොකු කයිවාරු අහල අහල දැන් නම් කන් දෙකම ගොඩ වෙලා (ම)

:       0       0

ඉන්දික Friday, 22 January 2016 06:57 AM

හැමදේම හොඳ විදියට සිද්ධ වෙනවා.(හේ)

:       0       0

දොම්පේ Thursday, 21 January 2016 04:21 PM

තවත් වැඩක් පටන්ගන්නයි යන්නේ. ඊළඟ අවුරුදු 15 දී අපට ගල් යුගයටම යන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඇසළ Friday, 22 January 2016 12:16 AM

අවුරුදු 15 ක් මේ ආණ්ඩුව තිබෙයිද කියලා මට නම් සැකයි මේ යන විදියට. මුහුද හත් ගවුවක් තියලා අමුඩ ගහලා වැඩක් නැහැ. අවුරුද්දක් අවසන් වුණා, හදපු එක ගොඩනැගිල්ලක්වත් තිබෙනවද? (නි)

:       0       0

ඇසළ Friday, 22 January 2016 12:25 AM

කිසිම රටක් ණයක් දෙයිද? මේවට සල්ලි අච්චු ගහන්නවත් වෙයි වියදමට. (නි)

:       0       0

රණවීර Friday, 22 January 2016 02:31 AM

ලංකාවෙ මිනිසුන්ගෙ ආකල්ප හා පටු විදිහට සිතීම දුටුවිට කළකිරීමක් ඇතිවෙනවා. (නි)

:       0       0

අරුණ Friday, 22 January 2016 05:56 AM

කාලසීමාව අවසන් වනතෙක් ඉතින් සැළසුම් ගැන තමා අපිට අහන්න වෙන්නේ. මහින්ද මහත්තයා හිටියා නම් මෙලහකට අද අපි ඉන්න දුර සිතාගන්නත් බැහැ (නි)

:       0       0

ගයාන් ප්‍රියන්ත Friday, 22 January 2016 06:56 AM

නිකම්ම ව්‍යාපෘතියක් නොවී මේක සාර්ථක ආයෝජනයක් නම් රටට හොඳයි. ලංකාවේ දැනට තියන අවිධිමත් නගර සැළැස්ම මේ යටතේ වෙනස්වෙයි කියලා හිතනවා. (නි)

:       0       0

රසින්ත Friday, 22 January 2016 06:57 AM

තැනින් තැන ගොඩනැගිලි හැදුවට වැඩක් නැහැ. සැළැස්මකට පාරවල්, කඩසාප්පු, කර්මාන්ත ශාලා, නිවාස මේ සියල්ලම නගරයක පිළිවෙලකට තිබිය යුතුයි. වැඩක් කෙරෙන සැළසුමකට අපේ සුබ පැතුම්. (නි)

:       0       0

හරිත Friday, 22 January 2016 06:57 AM

ජොබ් හම්බවෙයි එහෙනම් ගොඩක් අයට.(හේ)

:       0       0

මලික් Friday, 22 January 2016 06:51 AM

වැඩේ හොදයි කරලම බලමුකෝ.(හේ)

:       0       0

කමල් Friday, 22 January 2016 06:51 AM

හොඳ ව්‍යාපෘතියක් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.(හේ)

:       0       0

නලීන් Friday, 22 January 2016 06:51 AM

ව්‍යාපෘතිය සඳහා වැය වන කාලය තමයි වැඩි.(හේ)

:       0       0

බන්දුල Friday, 22 January 2016 06:51 AM

මේ සම්බන්ධයෙන් ජනතාව තවත් දැනුම්වත් කරන්න.(හේ)

:       0       0

ලලිත් Thursday, 21 January 2016 02:52 PM

වයඹටයි දකුණටයි ඔය මෙගා සිටි ඇමතිවරු හිටියට සල්ලි ලැබෙන්නේ බස්නාහිරට විතරද? (නි)

:       0       0

ලසිත් Friday, 22 January 2016 06:51 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

යසිරු Friday, 22 January 2016 06:51 AM

මේ දේ අපට වැදගත් වෙයිද?(හේ)

:       0       0

බස්නායක Friday, 22 January 2016 06:51 AM

හොඳ ආයෝජනයක්.(හේ)

:       0       0

වසන්ත Friday, 22 January 2016 06:51 AM

අපේ සුබ පැතුම්.(හේ)

:       0       0

රසිත Friday, 22 January 2016 06:51 AM

තැනින් තැන ගොඩනැගිලි හැදුවට වැඩක් නැ.සැලැස්මකට පාරවල්,කඩසාප්පු,කර්මාන්ත ශාලා,නිවාස මේ සියල්ලම නගරයක පිළිවෙලකට තිබිය යුතුයි .වැඩක් කෙරෙන සැලසුමකට අපේ සුබ පැතුම්.(හේ)

:       0       0

රන්සිත Friday, 22 January 2016 06:51 AM

තැනින් තැන ගොඩනැගිලි හැදුවාට වැඩක් නෑ.සැලැස්මකට පාරවල්,කඩසාප්පු,කර්මාන්ත ශාලා,නිවාස මේ සියල්ලම නගරයක පිළිවෙලකට තිබිය යුතුයි .වැඩක් කෙරෙන සැලසුමකට අපේ සුබ පැතුම්.(ම)

:       0       0

ගයාන් ප්‍රියන්ත Friday, 22 January 2016 06:58 AM

නිකම්ම වයපෘතියක් නොවී මේක සාර්ථක අයොජනයක් නම් රටට හොදයි.ලංකාවේ දැනට තියන අවිධිමත් නගර සැලැස්ම මේ යටතේ වෙනස් වෙයි කියල හිතනවා. (ම)

:       0       0

ද සිල්වා Friday, 22 January 2016 07:58 AM

ගුවන් පාලම් කිහිපයක් හදාගෙන, පොදු ප්‍රවාහන සේවය දියුණු කරගෙන, කොළඹ නගරේ වාහන තදබදය අඩුකරගන්න බැරුව ඉන්න ආණ්ඩුව කොහොමද මෙගා සිටි හදන්නේ? පුලුවන්නම් අවුරුද්දක් ඇතුළත කොළඹ නගරේ ගුවන් පාලම් 10 හදලා පෙන්වන්න. අපි එතකොට ඔය කියන ඒවා විශ්වාස කරන්නම්. (නි)

:       0       0

හිමාල් Friday, 22 January 2016 10:12 AM

නගර සංවර්ධනය කියන්නේ ක්ෂණික නූඩ්ල්ස් වගේ දෙයක් නෙවෙයි.කොළඹ නගරේ පැල්පත්වාසීන්,මාර්ග තදබදය,පරිසර දූෂණය වගේ දැවැන්ත ගැටළු තියෙනවා. ඒ ගැටළු විස‍ඳෙන්නේ දීර්ඝ කාලීන සැලැසුම් වලින්. (ර)

:       0       0

හිමාල් Friday, 22 January 2016 10:06 AM

නගර සංවර්ධනය කියන්නේ ක්ෂණික නූඩ්ල්ස් වගේ දෙයක් නෙවෙයි.කොළඹ නගරේ පැල්පත්වාසීන්,මාර්ග තදබදය,පරිසර දූෂණය වගේ දැවැන්ත ගැටළු තියෙනවා. ඒ ගැටළු විස‍ඳෙන්නේ දීර්ඝ කාලීන සැලැසුම් වලින්. (අ)

:       0       0

හිමාලි Friday, 22 January 2016 10:14 AM

නගර සංවර්ධනය කියන්නේ ක්ෂණික නූඩ්ල්ස් වගේ දෙයක් නෙවෙයි.කොළඹ නගරේ පැල්පත්වාසීන්,මාර්ග තදබදය,පරිසර දූෂණය වගේ දැවැන්ත ගැටළු තියෙනවා. ඒ ගැටළු විස‍ඳෙන්නේ දීර්ඝ කාලීන සැලැසුම් වලින්. (අ)

:       0       0

බමුණු ආරච්චි Friday, 22 January 2016 12:50 PM

කොළඹ නගරය ලස්සනට තිබුනා 1950ස් ගණන් වල. ඒ කාලේ කොළඹ වැඩිපුර සිටියේ බර්ගර් ජාතිකයින් සහ සිංහල මිනිසුන්. සවස් වනවිට බොහෝ ගෙවල් වලින් පියානෝ සහ සැක්සෆෝන් සද්ද ඇසුනා. දැන් කොළඹ බලන්න අප්‍රසන්නයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site