X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


‘ලංකාව හොඳ වෙළෙඳ මධ්‍යස්ථානයක්‘

ආසියා කලාපයෙන් යුරෝපයට, මැදපෙරදිගට, අප්‍රිකාවට භාණ්ඩ අපනයන කිරීමේදී ශ්‍රී ලංකාව ඒ සදහා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ හැකි යැයි ජපානය කියයි.

ශ්‍රී ලංකාව එවන් ක්‍රියාවලියක් සදහා හොදින්ම ගැලපෙන  බව ජපානයේ ජෙට්රෝ හෙවත් රටින් පිරිබාහිරව සිදුකෙරෙන වෙළද කටයුතු සම්බන්ධයෙන් පිහිටුවා ඇති සංගමය නියෝජනය කරමින් ශ්‍රී පලංකාවට පැමිණි නොබුහිටෝ හොබෝ  පසුගියදා පැවැති හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකාවේ පිහිටීම, හා ශ්‍රී ලංකාව සතුව ඇති කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රම බලකාය මේ සදහා ආධාර වනු ඇතැයි හෙතෙම කීය.

ලොව ආර්ථීක ප්‍රතිපත්තීන් වල පෙරළිකාර වෙනස්වීම් සිදුවෙමින් තිඛෙන්නේ යැයිද දැන් පෙර මෙන් දියුණු රටවලටම ගැති නොවී සංවර්ධනය වෙමින් පවතින රටවල්ද අන්තර්ජාතික වෙළද කටයුතු වලට හවුල් කර ගැනීමේ තත්ත්වයක් ඇති වී තිඛෙන්නේ යැයිද ඔහු පැවසීය.

මේ ඔස්සේ ශ්‍රී ලංකාව වැනි රටකට ලබා ගත හැකි ප්‍රතිලාභ බොහෝ යැයිද ඒවා ලබාගැනීමට ශ්‍රී ලංකාව තව තවත්  විදෙස් ආයෝජනයන් රටට ගෙන ඒමට කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු සදහන් කළේය.



අදහස් (0)

‘ලංකාව හොඳ වෙළෙඳ මධ්‍යස්ථානයක්‘

සුජීව Sunday, 26 January 2014 12:16 PM

ශ්‍රී ලංකා වට ගොඩක් වැදගත් අවස්ථාවක්, ක්‍රියාත්මක වීම අපගේ රජය නියෝජනය කරන නිලදාරීන්ගේ වගකීමක්, මම හිතන හැටියට වැඩකට නැති අමාත්‍යංශ එකකට වගකීම් බාරදුන්නොත් අඩු තරමින් මේ වගකිම් වත් නිසි අයුරින් ක්‍රියාත්මක කරනු ඇත.(නදී)

:       0       0

කින් බෙනට් Monday, 27 January 2014 06:57 AM

ඔන්න රටට හරියන්න එන්නේ. ජපන්නුන්ට හිත වැටුනොත් නම් අපියි රටයි දෙකම ගොඩේ ගොඩ. හැබැයි ජපන්නු කොමිස් [ සන්තෝසම් , අල්ලස් ] දෙන මිනිස්සු නම් නෙමෙයි. ඒවා ඉල්ලන්න ගියොත් නම් මේ අවස්ථාවත් ඉවරයි.(නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Monday, 27 January 2014 08:54 AM

ලංකාව ඉතින් හොඳ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්නේ. (නදී)

:       0       0

හසරැල් Tuesday, 28 January 2014 09:37 AM

සුජීව සහ කින් බෙනට්, අනිවාර්යෙන්ම.(නදී)

:       0       0

අසංග Tuesday, 28 January 2014 01:14 PM

මේ දේවල් දැනගෙන තමයි අර සුද්දෝ අපේ රටට ප්‍රශ්න දාන්නේ. ඇත්තටම අද ලංකාව හොඳ තත්වෙක තියනවා.(දිල්)

:       0       0

චමිකා Wednesday, 29 January 2014 11:23 AM

ප්‍රතිචාර කියෙවුවහම සමහරු ඉන්නේ ලංකාවේද කියලා සැක හිතෙනවා. (නි)

:       0       0

ආරියසේන Thursday, 30 January 2014 06:30 AM

ලංකාව හොඳ වෙළද මධ්‍යස්ථානයක් නිසා තමා ලන්දේසි, පෘතුග්‍රීසි ,ඉංග්‍රීසි ආක්‍රමණය කරේ. අපට අවුරුදු සිය ගානක් සුද්දට යටත් වෙලා ඉන්න වුනේ මේ නිසයි.(නදී)

:       0       0

චන්දි Thursday, 30 January 2014 05:45 PM

හොර බොරු නැති මගේ මව් බිම සව් සිරියෙන් සපිරේවා....!!! දියුණු වෙන්න නම් හොර බොරු නැති වෙන්නම ඕනේ ...!! (අ)

:       0       0

ලක්මාල් Saturday, 01 February 2014 03:57 AM

හේමන්ත , ඔබේ කතාව හරි,ලංකාව ඉස්සරනම් (සුද්දා පාලනය කරන කාලේ ) හොද ආර්ථික මධ්‍යස්ථානයක් (දී)

:       0       0

හේමන්ත Saturday, 01 February 2014 03:57 AM

ඒ ඉස්සර (දී)

:       0       0

මුදිත Saturday, 01 February 2014 05:21 PM

එහෙම වෙනවානම් කොයිතරම් දෙයක්ද , (දී)

:       0       0

නැනි Monday, 03 February 2014 10:39 AM

මහින්ද , ඔබ හරි. හැබැයි ජපනා පරක්කු වැඩියි. (දී)

:       0       0

ගිහාන්\ Tuesday, 04 February 2014 01:32 PM

අපිත් ඒ පැත්තට ගියහම අල්ලන්නේ ඒ වගේ කරන්න (දී)

:       0       0

සමීර Friday, 07 February 2014 11:02 AM

ඉස්සරනම් එහෙමයි දැන් නම් මම දන්නේ නැහැ (දී)

:       0       0

අරුණ Monday, 10 February 2014 03:24 PM

එහෙම වෙනවා නම් සුපිරියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site