X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 11 වන සඳුදා


‘ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුත් යානා හතක්‘

ශ්‍රී ලංකන් ආයතනයට අලුතින් ගුවන් යානා හතක් මිලට ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක අද (2) තොටළඟ සංඝබෝධි විදුහලේ පැවැති උත්සවයකදී පැවසීය.

ඇතැම් අය එවැනි දේ විවේචනය කළ ද පාඩු නොලබා එම ආයතන පවත්වාගෙන යෑමට නම් එසේ කළ යුතු බවද මුදල් ඇමැතිවරයා කීය.



අදහස් (0)

‘ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුත් යානා හතක්‘

ජගත් Monday, 03 October 2016 09:44 AM

හොදයිනේ.(හේ)

:       0       0

සුමිත් Wednesday, 05 October 2016 02:32 PM

ටික දවසකට කලින් කිව්වා නේද ගිය ආණ්ඩුව ඕඩර් කළ ගුවන්යානා ගන්න සල්ලි නැති නිසා ඕඩර් කැන්සල් කරලා කොටි ගානක් අධිබාරත් ගෙව්වා කියලා. දැන් කියනවා ගුවන් සේවය පවත්වාගන්න අලුත් ගුවන්යානා ගන්නවා කියලා. කාවද රවට්ටන්න හදන්නේ. හිතාගෙන ඉන්නේ ජනතාව මෝඩයෝ කියලද. (නි)

:       0       0

සුසිල් Wednesday, 05 October 2016 06:16 AM

කලින් ඇණවුම් කළ දුරගමන් යන ඒ350 යානා අවලංගු කිරීමේ ගාස්තු ගෙවා ඒවා නොගෙන්නනවා කියලත් කිවුවා නේද? (නි)

:       0       0

චන්දා Wednesday, 05 October 2016 04:21 AM

පසුගිය රජය ඇනවුම් කළ යානා පහක් මිලදී නොගන්න තීරණය කිරීම හේතුවෙන් ගෙවන්නන වුණා කියන රුපියල් කෝටි 2500 දඩය මොකද්ද එතකොට (ම)

:       0       0

සෙනරත් Tuesday, 04 October 2016 05:20 PM

විකුණන්න කලින් තමන්ටත් යමක් කරගෙන හිටියා නම් හොඳයි කියලා හිතුනාවද්ද? (නි)

:       0       0

මිනිපෙ Tuesday, 04 October 2016 03:48 PM

ඉක්මනට ගන්න, මීළඟ ඡන්දෙට පෙර. කොමිස් මුදල් ලැබුනොත්,රජයේ රෝහල් වලට සහ පාසල් වලට වියදම් කරන්න. (සිහිනයකි) (නි)

:       0       0

දිලිනි Monday, 03 October 2016 11:44 PM

අලුත් ඒවා ගන්න නම් අවුරුදු දෙකකට කලින් ඇණවුම බාරදෙන්න ඕනෑනේ. එතකොට බර ගණනක් මුදලුත් ගෙවන්න ඕනෑනේ. මෙයාලට ඉතුරු ටිකවත් ගෙවාගන්න පුළුවන් වේවිද? (නි)

:       0       0

සුසන්ත Monday, 03 October 2016 02:42 PM

ඉස්සෙල්ල ආණ්ඩුව ගත්ත අලුත්ම යානා පකිස්ථානයට කුණු කොල්ලෙට දීල වැඩේ පටන් ගත්තේ මේකට තමයි එහෙනම්. අලුත්ම ඒවා ටික නිකම් කුණු කොල්ලෙට දීල දැන් අායෙම අලුතෙන් ගන්නවලු - සැහෙන කොමිස් කන්න පුළුවන් ගනුදෙනුනේ මේවා. ඔන්න රහස! (බ)

:       0       0

ලලිත් Monday, 03 October 2016 12:33 PM

අපි තවත් ණය කාරයෝ වෙනවා.(හේ)

:       0       0

සාලිය Monday, 03 October 2016 12:33 PM

කාගෙවත් වෙනසක් පේන්න නෑ වගේ.(හේ)

:       0       0

හේමන්ත Monday, 03 October 2016 12:33 PM

අන්තිමට රැවටුනේ අපිම තමයි.(හේ)

:       0       0

සුගත් Monday, 03 October 2016 12:33 PM

කලින් අයට බැන බැන මේ අයත් කරන්නේ ඒ දේම තමයි.(හේ)

:       0       0

තිලක් Monday, 03 October 2016 12:33 PM

බලන් යද්දි ඔක්කොම එකයි.(හේ)

:       0       0

රොහාන් Monday, 03 October 2016 09:44 AM

විකුණන්න ටෙන්ඩර් කැදවලා රටවල් 12 ක් ඇවිත්ලු මෙන්න අලුත් යානා 7 ක් ගන්න යනවලු.... කොමිස් එක කොහොමද..... . මෙන්න යහපාලන ආණ්ඩුව ක්‍රියා . මිලටද ගන්නේ , බද්දටද ගන්නේ , මේවා ජනතා මුදල් වල අයිතිය හා ඒ තොරතුරු දැනගන්න ජනතාවට අයිතියක් ඇත ..(බ)

:       0       0

රොහාන් Monday, 03 October 2016 09:44 AM

විකුනන්න ටෙන්ඩර් කැදවලා රටවල් 12 ක් ඇවිත්ලු මෙන්න අලුත් යානා 7 ක් ගන්න යනවලු....(හේ)

:       0       0

කින් බෙනට් Sunday, 02 October 2016 04:26 PM

එතකොට ගිය ආණ්ඩුවද මේවා ගත්තේ? (නි)

:       0       0

ඩලස් Monday, 03 October 2016 09:44 AM

දැන් ගුවන් යානා ඕනෙත් නෑ නේද?(හේ)

:       0       0

නලීන් Monday, 03 October 2016 09:44 AM

ගුවන් යානා ගන්නකන් විශ්වාස කරන්න බෑ.(හේ)

:       0       0

රොහාන් Monday, 03 October 2016 09:44 AM

මිලටද ගන්නේ , බද්දටද ගන්නේ , මේවා ජනතා මුදල් වල අයිතිය හා ඒ තොරතුරු දැනගන්න ජනතාවට අයිතියක් ඇත ..(හේ)

:       0       0

ලලිත් Monday, 03 October 2016 09:44 AM

කවදද ගේන්න යන්නේ.(හේ)

:       0       0

වජිර Monday, 03 October 2016 08:43 AM

රටේ ආරක්ෂාවට හොදයි.(හේ)

:       0       0

ඉෂාන් Monday, 03 October 2016 08:43 AM

අලුත් ගුවන් යානාද? නැත්නම් පාවිච්චි කරපු ගුවන් යානාද?(හේ)

:       0       0

බන්දුල Monday, 03 October 2016 08:42 AM

දැන් අපේ රටට ගුවන් යානා විතරද අඩු.(හේ)

:       0       0

ඉසංක Monday, 03 October 2016 08:42 AM

කොහොමත් ගුවන් යානා ගන්නේ ණය වෙලානේ.(හේ)

:       0       0

ප්‍රියන්ත Monday, 03 October 2016 08:42 AM

ගේනකන් ෂුවර් නෑ.(හේ)

:       0       0

ඉෂාන් Monday, 03 October 2016 08:42 AM

හතක් වැඩි නැද්ද?(හේ)

:       0       0

ඉන්ද්‍රා Monday, 03 October 2016 08:41 AM

තවත් ගුවන් යානා අපිට වැඩක් නෑ.(හේ)

:       0       0

යසන්ත Sunday, 02 October 2016 09:47 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 02 October 2016 09:14 PM

මොකටද අලුත් යානා ගන්න ඕනෑ කියන්නේ? මේ ඔක්තෝබර් මස සිට ප්‍රංශයේ පැරිස් දක්වාත්, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆැට් දක්වාත් සතියකට කිහිප වාරයක් පියාසරකරන ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර නවතා දැමීමට රජය තීරණය කළේ මීට සුළු කාලයකට පෙරයි. අවශ්‍ය නම් අලුතින් යානා මිලදී නොගෙන, අවලංගු කළ මාර්ගවල යෙදවූ යානා මගින් අමතර මගීන් ප්‍රවාහනය කිරීමට බැරිද? මේ ගනුදෙනුවේ කිසිම විනිවිදභාවයක් මම නම් දකින්නේ නැහැ (නි)

:       0       0

අසෝකා Sunday, 02 October 2016 04:36 PM

අනේ මන්දා, අගමැතිතුමා කියන එකට හාත්පසින් වෙනස් දෙයක් ඇමතිලා කියනවා. බලා ඉන්න අපිට අඬන්න වෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site