කියුබාවේ හා බ‍්‍රසීලයේ සංචාරයකින් පසුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා (24) දිවයිනට පැමිණියේය. කියුබාවේ ජනාධිපති රාවුල් කස්ත්‍රෝ හමුවූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දෙරට අතර වෙළඳ සබ`දතා තරකර ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ”තිරසාර සංවර්ධනයක් කරා ලෝකය මෙහෙයවීම” වැයෙන් බ‍්‍රසීලයේ සංවිධානය කළ ඊයෝ 20 සමුළුවට සහභාගි වූ ඔහු එහිදී විශේෂ දේශනයක් කරමින් ධනපති රටවල් සංවර්ධනය උදෙසා යැයි කියමින් පරිසරයට කරන හානියට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට බව කියා සිටියේය. සමුළුවෙන් පසුව, චිලී, භූතානය, ඉරාන, ඉන්දියාව රටවල නායකයින් හමුව ඇති ශ්‍රී ලංකා ජනාධිපති ශ්‍රී ලංකාව සමඟ නව වෙළඳ සබඳතා ඇතිකර ගැනීමට ඔවුන් උනන්දු කර තිබේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
”ධනපති සංවර්ධනයේ බර දුප්පත් රටවලට”
සමරසූරිය Monday, 25 June 2012 09:15 PM
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්.
ලසන්ත Friday, 29 June 2012 08:19 PM
ක්‍රස්ත්‍රෝ හමුවුනාට සමාජවාදියෙක් වෙන්නෙ නැහැ.
නිත්‍යා Saturday, 12 January 2013 12:07 PM
කෙහොමත් එදා පටන් අද දක්වාම ධනපතී පන්තියේ බර ඉසිලුවේ දුප්පතා තමයි..කවද මේක වෙනස් වේවිද ? (ස)