X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ආපදා සහනාධාරයට ටයිපටි 2 ක් දීලා

(තිහගොඩ - උපසේන ලියනගම)
ආපදා සහනාධාර එක්රැස් කරමින් ගිය ස්වේච්ඡා සංවිධානයක නියෝජිතයින් පිරිසකට සහනාධාර ලෙස ටයිපටි දෙකක් පිරි නැමීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අගනුවරට ආසන්න ප්‍රදේශයකිනි.


නගරය ආශ්‍රිත රැකවල් දැමූ මේ නිවසට මෙකී ස්වේච්ඡා සංවිධානයේ අය ඇතුළු වූයේ අවසර ලබා ගෙනය. නිවසේ සිටියේ ගෘහ ප්‍රධානියා පමණකි.


තම අවශ්‍යතාව කියූ කණ්ඩායමේ නායකයාට ගෙහිමියා කීවේ තමාට දිය හැක්කේ පාවිච්චි කළ පැරණි ඇඳුම් කීපයක් බවකි. “අනේ පරණ ඇඳුම් නම් එපා. මේ අය අනාථ වුණාට හිඟන්නෝ නෙමෙයි” කණ්ඩායම් නායකයා කියත්ම කණ්ඩායමේ අයකු “ඇඳුම් වුණත් කමක් නෑ. ඉහළ මට්ටමේ ඒවා නම්” කීවේ නිවාස හිමියා අමනාපකර ගත නොහැකි නිසාය. “හරි” කියා ගෙට ගිය නිවෙස් හිමියා යළි පැමිණ එහෙනම් මගෙ නමට මේක ලියාගන්නකෝ කියා ටයිපටි දෙකක් දුන් විට කණ්ඩායමේ පිරිසට දෙවියන් සිහිවුනාලු.



අදහස් (0)

ආපදා සහනාධාරයට ටයිපටි 2 ක් දීලා

රාධා Wednesday, 08 June 2016 12:38 AM

මේවා හදිස්සියකට ඉණේ බඳින්න ගන්න පුළුවන්. නැත්නම් ගහකට යන්න වළල්ලක් ලෙස යොදාගන්න පුළුවන් (නි)

:       0       0

දම්මි Wednesday, 08 June 2016 02:33 AM

ගෙදර ඉන්න බල්ලට කරපටියට දාන්නත් පුලුවන් (නි)

:       0       0

පිටිගල Thursday, 09 June 2016 03:04 AM

හදිස්සියට අමුඩයක් ගහගන්න ඕනෑවුණොත් ඉණේ බඳින දියලණුවට පාවිච්චි කරන්නත් පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site