X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


ඇඟට බල්ලා පැන්නාම හිඟමනේ ගිය ගොළුවා බුදු අම්මෝ කියලා

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන) 
බල්ලකු ගොළුවෙකුව කතා කළ පුවතක් මහනුවර අනිවත්ත ප්‍රදේශයෙන් වාර්තාවේ. 

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේයි. 

සීනුවක් සොලවමින් වැදගත් පහේ නිවෙස් කරා ගිය ගොළුවකු අංග චලනයෙන් තම දුක කියමින් ලිඛිත දැන්වීමක් පෙන්වමින්ද සිඟමනේ යෙදුණේ ඇතැම්විට සමහර නිවැසියන්ට මහත් හිසරදයක් ද වෙමිනි. 

කෙසේ නමුත් එසේ ගිය නිවසක සිටි බල්ලෙකු ගොළුවා පමණක් නොව නිවැසියන්ද නොසිතූ මොහොතක ගොළුවා වෙත කඩා පැන්නේ හපා කෑමටය. 


එහෙත් බල්ලාගේ ප්‍රයන්තය අසාර්ථකවී ගොළුවාගේ සරම පමණක් ඩැහැ ගැනීමට හැකි වුවද ‘බුදු අම්මෝ මාව බේරා ගනියෝ’ කියමින් ගොළුවා අසල තිබූ පේර ගසක එල්ලී පණ බේරා ගත්ත ද නැවත ගොළු බසින් රඟපෑමට  නොහැකි  බව දත් නිසාදෝ ඔහු වහ වහා ප්‍රදේශයෙන් පළාගිය බව ද වැඩිදුරටත් වාර්තා විය. 



අදහස් (1)

ඇඟට බල්ලා පැන්නාම හිඟමනේ ගිය ගොළුවා බුදු අම්මෝ කියලා

ravi Wednesday, 05 September 2018 08:35 AM

බල්ලන්ට , ගොලුවන්ව සනීප කරන්න පුළුවන් කියල අපි දැනගෙන හිටියේ නැහැනේ ..

:       9       11

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site