(තිහගොඩ උපසේන ලියනගම)
ඇය ඌව පළාතේ ප්‍රධාන විදුහලක දක්ෂ සිසුවියකි. උසස් පෙළ හදාරන ඇය දුප්පත් පවුලක දැරියක බැවින් ඔන් ලයින් ක්‍රමයට ඉගෙනුමට ආසා කළත් පරිගණකයක අවශ්‍යතාව ඉටුකර ගැනීමට සමත් නොවුවාය.
ඇගේ මවගේ සහෝදරයකු අගනුවර වාණිජ ආයතනයක සේවය කරන හෙයින් මෙම ලේලිය මුහුණ පා ඇති ගැටලුව දැනගෙන ඇයට ලැප්ටොප් පරිගණකයක් නිවෙසට එව්වේ හොඳට ඉගෙන ගන්නා ලෙස ද පවසමිනි.
පරිගණකයේ ක්‍රියාකාරිත්වය නොදත් ඇයට උදව් කරන ලෙස ද මාමා සිය වැඩිමහල් පුතුට උපදෙස් දී තිබුණි.
මේ පුත්‍රයා හිතුවක්කාරයෙකි. ඇයට පරිගණක ක්‍රියාකාරකම් උගන්වන අතරම ඔන්ලයින් යන හැටි ද පුහුණු කළාය. දින කීපයකට පසු හැකියාව දියුණු කරගත් මේ සහෝදරියට දෙවන තෙවන පාඩම් ලෙස කියා දුන්නේ එහි වූ අසභ්‍ය දසුන් හා නිල් චිත්‍රපට බලන ආකාරයයි. මේ ඉගෙනුමෙන් ලැජ්ජාවට පත් ඇය මේ ගැන සිය දෙමාපියන්ට දැන්වීම නිසා මේ පවුල් දෙක අතර වූ ඥාති හිතවත්කම මුළුමණින්ම බිඳ වැටී දැන් නයි වෛරයෙන් පසුවනවාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඔන්ලයින් යන හැටි උගන්වන්න ආ මාමගෙ පුතා රතු ඉර පනින්න හදලා
රිතික් Wednesday, 30 December 2020 05:04 AM
මමත් අනූනවයෙන් බේරුනේ...