ගංජා බී පොල් වෙළෙඳාමේ ගිය පුද්ගලයකුට තම රැකියාව අහිමි වූ සිදුවීමක් වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔහු රැුකියාව වශයෙන් කළේ පොල් මුදලාලි කෙනකු ළඟ ගෝලයකු වශයෙන් සේවය කිරීමය. දිනපතා විවිධ ප්‍රදේශවලට මොහුත් මුදලාලිත් පොල් රැගෙන යති.
මොහු දිනපතා ගංජා බොන පුද්ගලයකු වුවද රැුකියා අවස්ථාවේදී පාවිච්චි නොකළේ වැරදීම් සිදුවන නිසාය. කෙසේ හෝ සිද්ධිය වූ දිනයේ තම මිතුරන්ගේ පෙරත්තය නිසා මොහු ගංජා බී ඇත. පානය කර ලොරියට වී මුදලාලි සමඟ වෙළෙඳාමේ ගිය මොහු එක්තරා කඩයක් අසල පොල් දැමීමට නතර කළ අතර එම කඬේ මුදලාලි පවසා ඇත්තේ පොල් තිබෙන නිසා දැනට පොල් ගෙඩි 25ක් දමා යන ලෙසය.
මුදලාලි කඬේ මුදලාලි සමඟ කතා කරමින් සිටියදී මොහු පොල් ගණන් කිරීම ආරම්භ කර ඇති අතර 25ස් වතාවක් ගණන් කළද මොහුට එක් පොල් ගෙඩියක් වැඩිපුර ඒම නිසා තව තවත් ගණන් කිරීමට පටන්ගෙන තිබේ. පසුව කඬේ ගෝලයා විසින් මුදලාලි දැනුවත් කිරීමෙන් පසු පොල් මුදලාලි මොහුට බැන වැදී රැකියාවෙන් අස්කර තිබේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගංජා බී පොල් වෙළෙඳාමේ ගිහින් රැකියාවත් නැති කරගෙන
අබය Tuesday, 12 January 2016 09:00 AM
මිනිහා මුදලාලිට තිබෙන භක්තියට තමයි ඔච්චර වාරයක් ගණන් කරලා තියෙන්නේ. මුදලාලි වැරදියට අවබෝධ කරගත්තා. (නි)
ඉනෝකා Tuesday, 12 January 2016 09:20 AM
රැකියාව නැතිවෙනකොට තමයි සේවකයාට එලොව පොල් පෙනෙන්නට ගන්න ඇත්තේ. (නි)
පිටබැද්දර ජයා Tuesday, 12 January 2016 12:35 PM
මේ කතාව ගැන පුදුම වෙන්න දෙයක් නැහැ , වික්‍රම දන්නවා දවසක් අපිට උන දේ නැද්ද ? (කෞ)
සුසිල් Tuesday, 12 January 2016 01:32 PM
ඒකනේ ගංජා බොන්න එපා කියන්නේ. (ර)
සුභාෂ් Tuesday, 12 January 2016 02:39 PM
අනේ අපොයි.(හේ)
ගුණවර්ධන Tuesday, 12 January 2016 05:21 PM
මුදලාලි මේ වෙලාවේ ගත් තීරණය හොඳ මදි. සේවකයෙකුට පළමුව අවවාද කළයුතුයි (නි)
වික්‍රම Tuesday, 12 January 2016 05:32 PM
විසිපහ පනහ වෙච්ච දවසුත් තිබුනා ජයාටයි මටයි. (නි)
රෙජි-සිඩ්නි Wednesday, 13 January 2016 12:46 AM
මිනිහට පොල් ගණන් කරලම අන්තිමට "එලොව පොල් "පෙනෙන්න ඇති. (නි)
ජයනාත් Wednesday, 13 January 2016 08:15 AM
ලංකාවේ කම්කරු නීතිවල තියෙන දුර්වල කම තමයි.නෝර්වේ වගෙ රටවල් වල කම්කරු නීති හරිම තදයි.ඕන වෙලාවට ගන්නයි එපා වුනාම එලවන්නයි බෑ එ් රටවල. (බ)
ජයන්ත Wednesday, 13 January 2016 10:31 PM
නෝර්වේ වල කම්කරු නීති තදවුණාට ලංකාවේ බහුතරයක් අහිංසක මිනිසුන් වැඩකරන්නේ දවස් පඩියට, නැත්නම් සුලු මාස් පඩියකට. ඒ අය රැකියාවෙන් ඉවත්කරන්න ඒතරම් අපහසු නැහැ. අනික ඔය මිනිස්සු කීයෙන් කීදෙනාද අවංකව කටයුතු කරන්නේ? (නි)
කෝසල Sunday, 17 January 2016 01:03 AM
දැන් ගංජා බොන්නත් සල්ලි නැතුව ඇති (නි)