X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


තරුණයකු එක්ක දැදුරුඔයේ පෙම් කෙළි හැට පහේ පෙම්වතිය නිරුවතින්ම පැන දුවලා

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
දැදුරුඔයේ දිය නාමින් පෙම්සුව විඳිමින් සිටි තරුණයකු සහ වයස්ගත කාන්තාවක පොලීසිය දැක බියවී කාන්තාව රෙදි ටිකද රැගෙන නිරුවතින්ම අසල කැලයට වැදි පලා යාමේ පුවතක් නිකවැරටිය ට ආසන්න පෙදෙසෙනික් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


මෙම පෙම්වතුන් යුවළ දියනාන මුවාවෙන් දැදුරුඔයේ අශෝභන ලෙස සිටින බවට ලැබුණ තොරතුරක් මත පොලීසිය එහි ගොස් ඇත.


දුර තියාම පොලිස්  නිලධාරීන් පැමිණෙනු දුටු වයස 65ක පමණ කාන්තාව නිරුවතින්ම දියෙන් ගොඩ වී දැදුරුඔය  ඉවුරේ තබා තිබූ තම ඇඳුම් ටිකද රැගෙන අසල කැලයට වැදී පැනගිය බවද තිස්හතර හැවිරිදි  තරුණයා යන්තමින් රෙදි කඩක් පටලවා ගත් බවද වාර්තා වේ.


පසුව අනාවරණය වී ඇත්තේ දිය නෑමට දැදුරුඔයට පැමිණි තරුණයා සහ කාන්තාව එදිනම හඳුනාගෙන ඒ මොහොතේම ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක්  මත එලෙස පෙම් සුව විඳිමින් සිට ඇති බවයි.



අදහස් (2)

තරුණයකු එක්ක දැදුරුඔයේ පෙම් කෙළි හැට පහේ පෙම්වතිය නිරුවතින්ම පැන දුවලා

රිතික් Saturday, 27 July 2019 07:09 AM

මාත් ට්‍රයි කරල බලන්න ඕනේ...

:       5       37

preethi Thursday, 08 August 2019 06:55 AM

අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site