X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


දුක බෙදා හදාගන්න කසිප්පු බූලියකුත් අරන් මළ ගෙදරට ඇවිත්

මළගෙදරකි. රෑ දෙගොඩහරියේ මළ ගෙදර පිටුපස ඇති හරක් ගාල පැත්තේ මහත් කලබැගෑනියකි. ඔහේ..... හිටපියව්..... තොපි දුවලා බේරෙන්නද හදන්නේ.....? ඒවා කොහෙද මාත් එක්ක.... කුදලලා තමයි අරන් යන්නේ. මළ ගෙදර සිටි සියල්ලන්ගේම පාහේ නෙත් සිත් ඒ දෙසට යොමු වුණි. ක්‍ෂණිකව වගේ පොලිස් ජීප් රථයක් මළ ගෙදර ඉදිරිපිට නවත්වනු ලැබීය. සාජන් මුං ඔක්කොම දානවා ජීප් එකට. ඒ  ඕඅයිසී මහත්තයාගේ නියෝගයකි. සුදු පාට බූලියක් ද අතැතිව  ඕඅයිසී මහත්තයා කෙනකුගේ බෙල්ල ළඟින් අල්ලා ගෙන ජීප් රථය අසලට පැමිණියේය. ඈ..... යකෝ..... මළ ගෙවල්වලට එන්නේ කනමදය වගේ බොන්නද? නැත්නම් දුක බෙදා හදා ගන්න දැයි බෙල්ලෙන් අල්ලා ගෙන සිටි පුද්ගලයාගෙන්  ඕඅයිසී මහත්තයා ඇසුවේය. දුක බෙදා හදා ගන්න තමයි සෑර්..... ඒ වුණාට අමුවෙන්ම ඒක කරන්න බැරි නිසා තමයි ඉස්සෙල්ලා කසිප්පු ටිකකින් වැඬේ පටන් ගත්තේ.



අදහස් (0)

දුක බෙදා හදාගන්න කසිප්පු බූලියකුත් අරන් මළ ගෙදරට ඇවිත්

රාජා Saturday, 25 August 2012 12:15 PM

හැම ලොක්කම පාට් දාන්නෙ පොඩි මිනිහට තමයි.(ස)

:       0       0

ටෝනි Saturday, 22 September 2012 06:55 AM

අනේ අනේ, ලොකු ලොකු ගස් පේන්න තියෙන කොට මේ පොලිසියත් යන්නෙම තණකොළ පස්සේනේ. (නි)

:       0       0

නිරෝෂන් Saturday, 01 September 2012 05:59 PM

යුතුකම් දන්නා මිනිස්සු (දී)

:       0       0

සුමේධ Tuesday, 28 August 2012 11:47 AM

‘මැරිච්ච මිනිහගේ ආත්මෙටවත් සැනසිල්ලේ ඉන්න දෙන්නෙ නැති හැටි.. අනේ අනිච්චන්.‘ (ත)

:       0       0

ආරියෙස්න Monday, 27 August 2012 10:00 AM

බීලා කරන දේවල් ඔක්කොම බොරු. (නි)

:       0       0

වරුණ Monday, 27 August 2012 07:26 AM

පොලිසියටත් අල්ලන්න පුලුවන් ඉතිං මෙහෙම දේවල් තමයි. (නි)

:       0       0

සෙනවි Monday, 27 August 2012 05:28 AM

මොන විකාරද මේ? (ත)

:       0       0

ගම්මන්පිල Sunday, 26 August 2012 04:23 PM

විනෝදය නැති කළ එක නම් නරකයි. (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 26 August 2012 03:30 PM

අපරාදේ. නොමිළේ බොන්න තිබුණු කසිප්පු ටික. (නි)

:       0       0

ජීව මල්ලි Sunday, 26 August 2012 02:00 PM

මොනවා කිව්වත් ඒකත් යැරදි වැඩක් තමයි.(නදී)

:       0       0

ප්‍රේමලාල් Sunday, 26 August 2012 01:30 AM

කොහොමත් ඉතිං මළ ගෙදර තනි රකින්න නම් කසිප්පු ටිකක් නැතුව බැහැ. (නි)

:       0       0

ඇලෙක්ස් Sunday, 26 August 2012 01:09 AM

මගේ මරණෙට කිසිම කෙනෙකුට බොන්න දෙන්නෙ නැහැ. බීල එන්න දෙන්නෙත් නැහැ.පිස්සු නටන්නේ නැතිව හොඳට කාල ගියාම ඇති. (නි)

:       0       0

කුමාර Saturday, 25 August 2012 08:26 PM

ඔය කියන ස්ථානයේ විස්කි බිවුවා නම් අල්ලයිද? (නි)

:       0       0

ජනක Saturday, 25 August 2012 02:14 PM

නියම යාළුවො නේද

:       0       0

වරුණ Friday, 24 August 2012 10:40 AM

ඕකට අමතරව තව බූරු කුට්ටමකුයි, හිස් අරක්කු බෝතලයකුයි තිබුණනම් හොඳට දුක බෙදාගන්න පුළුවන් .. (ස)

:       0       0

රණවක Saturday, 25 August 2012 11:06 AM

OIC මහත්තයෝ, පුළුවන්නම් අල්ලන්නකෝ කුඩු බිස්නස් කරන ලොක්කො.?මේක කවුද පොලීසියට කිව්වේ..‍ඔවා පොඩි දේවල් මෙවැනි තැන්වල ..නිදිවරාගෙන ඉන්න අයට පහසුයි..(ස)

:       0       0

දයා, සෞදියේ සිට Saturday, 25 August 2012 09:48 AM

මේක කවුද පොලීසියට කිව්වේ..‍ඔවා පොඩි දේවල් මෙවැනි තැන්වල ..නිදිවරාගෙන ඉන්න අයට පහසුයි...(ස)

:       0       0

ප්‍රවීන් Saturday, 25 August 2012 09:52 AM

මමනම් හරිම කැමතියි බොනතැන්වලට ගිහින් නොබී ඉන්න...මම කොහොමත් බොන්නේ නෑ‍......එතකොට මට නිකම්ම එතන වීරයා වෙන්න පුළුවන්නේ..(ස)‍‍‍

:       0       0

අමිල කටුනායක Saturday, 25 August 2012 08:04 AM

තිලක් මහත්තයත් ගෙදරට විතරයි වෙන්න ඇති බොන්නෙ නැත්තෙ.. (ස)

:       0       0

අමිල කටුනායක Friday, 24 August 2012 09:00 PM

අපි නම් පාටියකට ගියහම හොදට කනවා බොනවා (නි)

:       0       0

අමිල කටුනායක Friday, 24 August 2012 08:51 PM

සෑහෙන්න බොන්න ඕනෑ ප්‍රශ්නයක්නේ. (නි)

:       0       0

තිලක් Friday, 24 August 2012 05:04 PM

මගේ අම්මගේ මරණෙට කිසිම කෙනෙකුට බීල එන්න එපා කියල අකුරටම ක්‍රියාත්මක කලා. පුතාගේ මගුලගෙදරට බොන්න දුන්නෙත් නෑ. බීල එන්න දුන්නෙත් නෑ. හරිම සාර්ථකයි. හොඳටම බොන බේබද්දෝ පිස්සු නටන්නේ නැතිව හොඳට කාල ගියා. බිරියන් ළමයින් හරියට සතුටු උනා. කව්රුත් බැන්නෙත් නෑ බැන්නට මම වෙනස් වෙන්නෙත් නෑ. මගේ ගෙදර කිසිම දෙකට මත්පැන් නෑ. නිර්භීත වන්න. වැරදි දේවල් නොබියව විවේචනය කරන්න. (අ)

:       0       0

නාමල් Friday, 24 August 2012 03:48 PM

අපේ අය මිණිය දින 3,4 ක් කුණු වෙනකම් ගෙදර තියාගන්න හේතුව තමයි මේ.(ස)

:       0       0

සෝමදාස Friday, 24 August 2012 03:05 PM

OIC මහත්තයෝ, පුළුවන්නම් අල්ලන්නකෝ කුඩු බිස්නස් කරන ලොක්කො.?(ස)

:       0       0

ප්‍රනාන්දු Friday, 24 August 2012 01:39 PM

අයියෝ මේකට දෙයියෝ සාක්කි කියන්න බෑනේ.. (ස)

:       0       0

යොහාන් Friday, 24 August 2012 01:10 PM

හැම මලගෙදරකම වෙන සාමානන්‍ය දෙයක්... (ස)

:       0       0

පීතර් Friday, 24 August 2012 11:31 AM

අයියෝ සල්ලී... (ස)

:       0       0

අනුර Friday, 24 August 2012 10:45 AM

හැම මලගෙදරකම මේ වගේ දේවල් වෙනවා , ඒක ස්වාභාවිකයි... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site