X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


දුවගේ පැටිකිරිය අසා මවට දෙවියන් සිහිවෙලා

සැමියා මළ පසු ඔහුගේ යහළුවකු සමග දෙවන වරටත් විවාහ වූ කාන්තාවක් තම දරුවාගේ අයිතිය පිළිබඳව කී අපූරු කතාවක් පසුගිය දා අසන්නට ලැබුණේ කෑගල්ල ප‍්‍රදේශයෙනි. අනුරාධපුර ප‍්‍රදේශයේ හමුදා භටයකු සමග විවාහ වූ ඇය එහි පදිංචියට ගොස් වසර දෙකකට පසු සැමියා හදිසි අනතුරකින් මියගිය නිසා එක් දරුවකු සමග තනිවූවාය. මවුපියන් ඇයට යළි තම නිවසට එන ලෙස කීවත් ඇය අනුරාධපුරයේම ජීවත් වූවාය. ඒත් පසුගිය දා ඇය කෑගලූ ගියේ මියගිය සැමියාගේ යහළුවකු සමග ඇය යළි විවාහ වන බව මවුපියන්ට කීමටය. මවුපියෝ ඊට අකමැත්තක් නොදැක්වූහ. ඒත් මව ඇසුවේ ”දුවත් එක්කම පොඩි දරුවාත් බාර ගැනීමට ඔහු කැමතිද?” කියාය. ”බාර නොගෙන කොහොමද? ඒ දරුව එයාගෙම තමයි අම්මේ. අරය බඳින්න කලින් මෙයත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා.” ඇය කී විට අම්මාට දෙවියන් සිහිවුණාලූ.



අදහස් (76)

දුවගේ පැටිකිරිය අසා මවට දෙවියන් සිහිවෙලා

දුමින්ද Sunday, 02 September 2012 04:25 AM

මේකෙ ප්‍රතිචාර දමන අයගෙ බිරින්දෑවරුත් මෙහෙම අයද දන්නේ නැහැ. ටිකක් හොයල බැලුවොත් හොදයි නේද? (නි)

:       0       0

සරත් Monday, 03 September 2012 01:05 PM

බලන්නකෝ දෙන්නගෙන් කවුරු මැරුනත් නෝනට ප්‍රශ්නයක් නෑ...වසර 2020 වෙන දේවල්..(ස)

:       0       0

මැස්සා Monday, 03 September 2012 11:48 AM

කලින් හිටපු මිනිහා දන්නවා නම් මීට කලින් මැරෙන්නේ. (ත)

:       0       0

චන්දිම Sunday, 02 September 2012 11:34 PM

ආරෙට එන දෙයක් වද්ද? (නි)

:       0       0

දනන්ජය Sunday, 02 September 2012 06:16 PM

ගෑනු හැමෝම එකයි..සත පහකට‍ විශ්වාස නෑ .අම්මත් ගෑහැනියෙක් නිසා ඒ ගැන වැඩිය කතා කරන්න බෑ...(ස)

:       0       0

අමිල කටුනායක Sunday, 02 September 2012 02:38 PM

සිසිරටනම් යමක් තේරෙනවා ව‍ගේ. (ත)

:       0       0

පච්ච සිරා Sunday, 02 September 2012 01:15 PM

අපේ ඉස්කෝලෙත් ඉන්නවා මෙහෙම ටීචර් කෙනෙක්. එයා අවේ පිට ඉස්කෝලෙන්. අපිට ඉංග්‍රීසි උගන්වන්නේ මේ ටීචර් මෙවන් ළඳක්.

:       0       0

මැදිගෙදර Sunday, 02 September 2012 09:38 AM

ගැහැනු නම් මාර ජාතියක් කෙහොමද විස්වාස කරන්නේ,මිනිහගේ මරනයත් දේන්නාගේ වැඩක්ද දනනේ නැහැ‍‍‍..(ස)

:       0       0

ප්‍රියා Sunday, 02 September 2012 09:15 AM

අම්මගෙත් වැරදි ඇති නේද? (දී)

:       0       0

ෆාතිමා Sunday, 02 September 2012 08:13 AM

දැංවත් අම්මා පිළිගත්ත එක නම් ලොකු දෙයක්.. නොකියාම ඉන්නවාට වඩා..!!(නු)

:       0       0

දියස් Monday, 03 September 2012 01:11 PM

හොඳයි පහුවෙලා හරි ඇත්ත කියපු එක..පව් අර මැරුන මිනිහා...(ස)

:       0       0

Ananda Jayarathna Sunday, 02 September 2012 03:48 AM

දැංවත් මේක පිළිගෙන කටයුතු කළ එක නම් හොදයි..!!(නු)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 02 September 2012 01:46 AM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු..!(නු)

:       0       0

බන්ඩා Saturday, 01 September 2012 07:09 PM

ගෑනි ගන්න කලින් හොඳට බලලා නෑ වගේ (දී)

:       0       0

අසින්ත Saturday, 01 September 2012 06:01 PM

අනේ අම්මා පව් (දී)

:       0       0

ඩිලාන් Saturday, 01 September 2012 05:34 PM

අම්මාට මොනවා හිතෙන්න ඇද්ද? (නි)

:       0       0

සංජු්‍ර Saturday, 01 September 2012 03:52 PM

සංහල මිනිසුන් කරන දේවල් නිසා නැති වෙන්නේ සිංහල අපේ ජාතියයි. (නි)

:       0       0

අනුර පනාගොඩ මෙල්බන් Saturday, 01 September 2012 03:24 PM

මෙහෙම පිමි පයින අය යවන්න ඕන ඔලිම්පික්වලට.. අනිවාර්යයෙන්ම මොනවා හරි පදක්කමක් ගේනවා..!!

:       0       0

සිසිර Saturday, 01 September 2012 03:30 PM

දරුවා ඔය දෙන්නාගේම නොවී වෙන කාගේ හරි වෙන්නත් පුලුවන්, මෙහෙම බලාගෙන යද්දී. (නි)

:       0       0

පෙරේරා Tuesday, 04 September 2012 10:21 AM

අනේ මේ ගෑනු..අර මනුස්සයත් එක්ක හිටියා පුදුමයි..(ස)

:       0       0

ලාල් Saturday, 22 September 2012 06:42 AM

"ගෑණුන්ව විශ්වාස කරන්න එපා?" "ගැහැණු නම් මාර ජාතියක්" "ගැහැණුන් කවුරුද වරදේ නොබැඳෙන" "මව හොද නම් දුව පතිවත නොරකීද? කිවුවලු" "ගෑහැණු වෑන්දඹු වුවත් දරුවො හදාගෙන තමන්ගෙ පවුලෙ ආත්ම ගෞරුවය රැකගෙන හොදින් ජිවත් වුනා.ඒකටත් එක්ක දැන් ඉන්න ගෑහෑණු" එක ගෑණියෙක් නිසා හැම ගැහැණියම පළි නැහැ. අනෙක ගැහැණියෙක් තමන්ගේ මිනිහා මැරුණහම තව මිනිහෙක්ව බැන්දා කියලා ඒක අගෞරවයක් වෙන්නේ කොහොමද පවුලට? මෝඩ විහිලු කියන්නේ මේවට තමයි, අන්තර්ජාල සේවා ලාභ නිසා දැන් හැම කොල්ලා කුරුට්ටම ඔන්ලයින් එනවනේ. ඉතින් ඕනෑ අදහසක් කියන්න පුලුවන්. (නි)

:       0       0

රසංග Friday, 21 September 2012 05:23 PM

මට කසාද බදින්න බය හිතුණා (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 05 September 2012 10:04 PM

අනේ මෙහෙමත් ගැණු? අර මිනිහා මැරුන එක හොදයි, මෙහෙම ගෑණු එක්ක ඉන්නෙ නැතුව. (නි)

:       0       0

සෝනියා Wednesday, 05 September 2012 10:01 PM

මුස්ලිම් කට්ටියට වගේ විවාහ හතරක් කරන්න දුන්නා නම් මේ කරදර නැහැනේ. (නි)

:       0       0

කවින්ද්‍යා Tuesday, 04 September 2012 07:29 PM

අනේ මෙහෙමත් වැඩ? (නි)

:       0       0

ප්‍රසංග Tuesday, 04 September 2012 07:15 PM

දුව ඇත්ත කිවීම පිළිබදව අපි සතුටුවෙනවා..!!(නු)

:       0       0

සහන් Tuesday, 04 September 2012 04:01 PM

සමහර ගෑනුන්ගේ හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස්..කාට කියන්නද මේවා....(ස)

:       0       0

නිරෝෂිමා මාරසිංහ Tuesday, 04 September 2012 01:27 PM

මෙහෙම කාන්තාවන් නිසා හොදට ඉන්න කාන්තාවන්ට තමයි අසාධාරණයක් වෙන්නේ.. ඒ ගැන මේකෙ කතා කරලා නැහැ..!!(නු)

:       0       0

ලාල් Tuesday, 04 September 2012 10:24 AM

අනේ මෙහෙමත් ගෑනු (ස)

:       0       0

නිරාන් Friday, 31 August 2012 09:19 AM

මොනවා වුණත් දරුවන්ට ඇත්ත කතා කරන්න උගන්වලා නම් තියෙනවා. (නි)

:       0       0

යමුනා Tuesday, 04 September 2012 10:19 AM

මේක සිංහලයෙක්ගේ වැඩක්නම් වෙන්න බෑ..(ස)

:       0       0

සරත් Tuesday, 04 September 2012 09:10 AM

අර කියමනක් තියෙන්නේ '' අම්ම තමයි දන්නේ '' කියලා..(ස)

:       0       0

ෂෙරීෆ් Tuesday, 04 September 2012 07:43 AM

ලඟදීම මෙය රූපවාහීනි හෝ ගුවන්විදුලි වැඩසටහනකින් බලාපොරොත්තු වෙන්න‍‍‍....(ස)

:       0       0

සංජය Monday, 03 September 2012 05:14 PM

මගේ පාලු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ.... (නි)

:       0       0

හේමසිරි Monday, 03 September 2012 05:07 PM

මට මෙන්න මෙහෙම අහන්න හිතෙනවා. "ඇත්තටම දරුවා කාගේද" (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 03 September 2012 04:52 PM

නරකම නැහැ. (නි)

:       0       0

නෙරංජන් හඟුරන්කෙත Monday, 03 September 2012 03:07 PM

ඕක තමා කියන්නෙ ගැනුන්ව විස්වාස කරන්න එපා කියලා. ලංකාවේ තව කොච්චර ගෑනුන් ඇද්ද මේ වගේ.අනේ අපොයි අපේ රටට වෙච්ච නස්පැත්තියක් (ස)

:       0       0

දිනේෂ් Monday, 03 September 2012 02:55 PM

දැන් කලේ ලංකවේ ඉන්න කෙල්ලෝ හැමෝම මේ වගේ ........ටික කලක් යද්දී හැදිච්ච කෙල්ලෙක් හොයාගන්න එක සුදු කපුටෝ හොයනවා වගේ වැඩක් වෙනවා (දී)

:       0       0

ලලිත් - කටාර් Friday, 31 August 2012 11:31 AM

අම්මයි දුවයි අතර කිසිම රහසක් නැහැ වගෙයි. (නි)

:       0       0

ඉෂාර Friday, 31 August 2012 09:39 PM

අයියෝ ඹයාලා දන්නේ නැද්ද? මේකට තමා ගෑණුන්ට තියෙන පුල් ඔප්ෂන් විවාහ රක්ෂණය කියන්නේ. (නි)

:       0       0

මොහොන් සසංක Friday, 31 August 2012 09:28 PM

කුරේ සහ රසික හරියටම හරි.. අපේ මුතුන්මිත්තන් කතා කියලා තියෙන්නෙ නිකම්ම නෙමෙයි.. අමිලත් හරි.!!(නු)

:       0       0

උදිත් Friday, 31 August 2012 04:42 PM

මේ ගෑණුන්ව උල තියන්නයි වටින්නේ. (නි)

:       0       0

රසිකා Friday, 31 August 2012 04:08 PM

ඔය කියන පළමු සැමියා හදිසි අනතුරකින් මියගිය එකත් මට සැකයි. (නි)

:       0       0

රොහාන් Friday, 31 August 2012 03:03 PM

හේ හේ හේ.... (නි)

:       0       0

අනුරාධ Friday, 31 August 2012 03:01 PM

ගැහැණු කවදද වරදෙ නොබැදෙන (නි)

:       0       0

කුරේ නාවලගේ Friday, 31 August 2012 02:49 PM

මගේ අම්මෝ! ඉස්සෙල්ලාම බලන්න ඕනෑ පළමු කෙනා මැරුණේ කොහොමද කියලයි. (නි)

:       0       0

ශ්‍රීසර Friday, 31 August 2012 02:37 PM

ඉතිං අර මනුස්සයාව බදින්න කලින් අම්මාට ඕක කියන්න තිබුණනේ. (නි)

:       0       0

හේමන්ත Friday, 31 August 2012 02:13 PM

කලින් සැමියා මේවා දැනගෙන සිය දිවි නසාගත්තද දන්නෙත් නැහැ. අනේ මෙහෙමත් අම්මණ්ඩිලා? (නි)

:       0       0

භාග්‍යා Saturday, 01 September 2012 01:38 PM

මම මේ දැරිවිය‍ගේ කේන්දරය බලලත් ඔය ටික කිවුවා. කෝ ඇහුවැයෑ? (නි)

:       0       0

චමිල Friday, 31 August 2012 10:52 AM

රහස් පොලිසියට තවත් වැඩක්. පෑල් එකක්ද දන්නේ නෑ (අ)

:       0       0

උදයංග Friday, 31 August 2012 10:46 AM

අම්මටයි දුවටයි දෙන්නටම ලැජ්ජා ‍නැහැ වගෙයි. (නි)

:       0       0

චින්තක Friday, 31 August 2012 10:14 AM

මේක නම් විශ්ෂ්ටයි. ඒත් අපිට ඒක කරන්න බැහැ. (නි)

:       0       0

කැලුම් Friday, 31 August 2012 10:06 AM

කලින් සම්බන්ධයක් තිබුණු නිසා හොදින් ගියා. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 10:04 AM

සයුරද නිදන වෙලාවේ.... ඒ වෙලාවේ.... (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 09:55 AM

වත්මන් දියුණුවටත් වැඩිය ඉදිරියෙන්නේ ඉන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 09:47 AM

'ගෑණුන් කවුරුද වරද් නොබැදෙන' කියලා කියන්නේ මේකට තමයි. (නි)

:       0       0

ලලිත් අරුණ Friday, 31 August 2012 09:17 AM

අනේ මෙහෙමත් දරුවෝ? (නි)

:       0       0

මනෝහරන් Saturday, 01 September 2012 03:40 AM

අමිල අහලා නැද්ද? වරදේ නොබැදෙන ගැහැණු සිටිති පිරිමින් නැති ලොවේ. (නි)

:       0       0

මංජුල Saturday, 01 September 2012 02:25 PM

මව හොද නම් දුව පතිවත නොරකීද? කිවුවලු. (නි)

:       0       0

අමන්ය්ය Saturday, 01 September 2012 12:51 PM

පුදුම ගැහැණු (දී)

:       0       0

ක්ලෑරන්ස්--ඉතාලිය Saturday, 01 September 2012 12:46 PM

මිට කාලෙකට පෙර කාසාද බෑදලා,ගෑහෑණු වෑන්දඹු වුවත් දරුවො හදාගෙන තමන්ගෙ පවුලෙ ආත්ම ගෞරුවය රෑකගෙන හොදින් ජිවත් වුනා.එකටත් එක්ක දෑන් ඉන්න ගෑහෑණු,තමන්ගෙ කුසෙන් ඉපදුණු දරුවො පවා අතර මන් කරලා පිරිමි එක්ක යන්නෙ.මේවාට කියන්න වචන නෑහෑ. (දී)

:       0       0

අමිල Saturday, 01 September 2012 12:13 PM

අහිංසක මව් වරු (දී)

:       0       0

චාමර Saturday, 01 September 2012 11:58 AM

කළු කපුටා සුදුයි කියුවත් විස්වාස කරන්න .එහෙත් ගැහැණියක්නම් 100% විස්වාස කරන්න එපා . (දී)

:       0       0

නිෆාස් Saturday, 01 September 2012 11:25 AM

අනේ මෙහෙමත් අම්මලා ඉන්නවානේ..!(නු)

:       0       0

කුමාර සමරනායක Saturday, 01 September 2012 11:18 AM

ගැහැනුන් කවුරුද වරදේ නොබැඳෙන ....(නු)

:       0       0

රාජා Saturday, 01 September 2012 11:09 AM

සැමියාගේ මරනය ගැන මටනන් සැකයි. (නු)

:       0       0

ෂෆීක් Saturday, 01 September 2012 10:55 AM

සේනානායක ඔබ හරි ..... අමිල මායම් ගැන හොදින් දන්නවා වගේ ........(නු)

:       0       0

තරිදු Saturday, 01 September 2012 10:45 AM

දුව මොලේ කල්පනාකරලා අනාගතේ සැළසුම් කරලා තියෙනවා. ...(නු)

:       0       0

දයා අල්විස් Saturday, 01 September 2012 10:25 AM

සන්තෝසයි. ඔහොම තමයි ළමයි ඉන්න ඕනේ (දී)

:       0       0

වරුණ Saturday, 01 September 2012 08:44 AM

මම හැමදාම කියනවා වගේ අපේ රටේ ආර්ථිකය තුන්වැනි ලෝකයේ උනාට සංස්කෘතිය හොලිවඩුඩ්වලටත් එහා ගිහිං කියලා...ආසියාවේ ආශ්චර්යය..!!(නු)

:       0       0

සිල්වා Saturday, 01 September 2012 08:39 AM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු..!(නු)

:       0       0

කුමාර Saturday, 01 September 2012 08:35 AM

මේක තමයි අලුත් මොස්තරය ලංකාවේ..!(නු)

:       0       0

දිමුතු Saturday, 01 September 2012 08:26 AM

මේ අය ගැන හරියටම දැන ගැනීමට අන්ධභූත ජාතකය කියවන්න..!!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 01 September 2012 08:06 AM

මනෝහරනුත් 64 මායමකට අහුවෙලා වගෙයි. (නි)

:       0       0

සේනානායක Saturday, 01 September 2012 12:38 AM

ගැහැණිය ගුප්තයි. (නි)

:       0       0

සදුන් Saturday, 09 March 2019 01:39 AM

හොද ගැහැණුත් ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site