කලවාන ප‍්‍රදේශයේ කනත්තක් අසලදී එකිනෙකාට බයවී දුව යමින් මහා ගාලගෝට්ටියක් ඉකුත්දා ඇතිවිය.
සිද්ධිය මෙසේය.
වන්දනාවේ යාමට සිටි පිරිසක් අතර එක් පුද්ගලයකු බස්රථය ප‍්‍රමාදවීමත් නිසා නඬේගුරා එම පුද්ගලයා සොයාගොස් ඇත. ප‍්‍රමාද වූ පුද්ගලයාගේ නිවෙස පිහිටා ඇත්තේ කනත්තක් අසල ඇති පාරකය. නඬේ ගුරු සුදු ඇඳුමින් සැරසී යමින් සිටියේ කනත්ත පිළිබඳ සිතේ දෙඩියාවෙනි.
ඉක්මන් ගමනින් බසය දෙසට පැමිණ ඇත. කන්ත අසලදී දෙදෙනා ඇෙඟ් හැපී ඇත්තේ ඒ අවට ඇති කළුවර නිසාය. ”බුදු අම්මෝ කියමින්” දෙදෙනා දෙපැත්තට දිවයගිය අතර නඬේ ගුරා දිවගොස් බසයේ සිටි පිරිසට සිද්ධිය කියා හනිකට සිද්ධිය වූ ස්ථානයට දිවගොස් ඇත.
අනෙක් පුද්ගලයා ගෙදරට දිවගොස් අහල පහළ අය සමඟ එතනට පැමිණ ඇත. සිදුවීම් සියල්ලන්ටම තේරුම් ගියේ එවිටය. බසය පැයක් ප‍්‍රමාදවී වන්දනා ගමන ගිය අතර ආපසු එනතුරු දෙදෙනාටම සියල්ලම සිනාසුනහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නඬේගුරා යකාවෙලා
කාරියවසම් Monday, 13 July 2015 05:08 AM
අනේ පවු කියලා හිතුණා. අහිංසක විදියට දෙන්නම රැටවිලා (නි)
ලක්දාස Monday, 13 July 2015 07:07 AM
හිනා යන්නේ නැහැ නේ.. කිති කවා ගෙන හරි හිනා වෙන්නම්...ස්තූතියි. (ස)
ඉල්බා Monday, 13 July 2015 07:28 AM
නිකන් බොලද කතා (බ)
ඉසුරන්දි Monday, 13 July 2015 07:39 AM
ලක්දාසගේ කියමනටනම් මගේ ඉල පැන්නා..(බ)
නිවන්තක Monday, 13 July 2015 08:15 AM
නියම කතාව! (නි)
රුපවති Monday, 13 July 2015 01:23 PM
සුද්දෝ හොල්මන් වලට බය නැහැ. (ර)
යහම්පත් Tuesday, 14 July 2015 05:44 PM
යක්ෂයන්, පෙරේතයන්, මන්ත්‍ර විශ්වාස කරන අයට නිතර සිදුවන දේවල් මේවා (නි)
සරත් Tuesday, 14 July 2015 11:50 PM
රූපා අක්කේ, මට මතක්වුණා " ඇම්ඩන්ගේ මැක්කාගේ කතාව" (නි)