X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


නිරෝධායන දැන්වීමත් ගලවාගෙන නිරෝධායකයා වෙන ගේකට ගිහින් පදිංචිවෙලා

(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
පදිංචි නිවසේ දින 14ක් නිරෝධායනයට යොමු කර සිටි අයෙකු නිරෝධායන දැන්වීමත් ගලවාගෙන සෞඛ්‍ය කාර්යාලයටත් නොදන්වා ප්‍රදේශයේම වෙනත් නිවෙසකට ගොස් නිරෝධායනය වෙමින් සිටියදී සොයාගත් බව කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.


හුදකලා කර තිබූ ප්‍රදේශයක නිවෙස් කීපයක පිරිසක් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබී ඇත.


ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ට උපදෙස් දී ඇත්තේ කිසිවකුටත් නිවෙස් වලින් පිටතට නොයන ලෙසය. එම නිවෙස්වල ඉදිරිපස ‘‘නිරෝධායනය වෙන නිවසකි’’. යනුවෙන් සඳහන් දැන්වීම් ද අලවා තිබී ඇත.


මෙලෙස දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබූ නිවෙසක අයෙක් කාටත් නොදන්වා ප්‍රදේශයේම වෙනත් නිවසකට ගොස් නිරෝධායන දැන්වීම එම නිවසේ පිටත අලවාගෙන අවසන් දින කීපය ගත කර ඇත. 


මේ බව ආරංචි වී ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරීන් එම පුද්ගලයා සොයා පැමිණ කළ ක්‍රියාවේ බැරෑරුම් කම වටහා දී මුලින් සිටි තැනටම ගොස් නිරෝධායන වන ලෙස දන්වා ඇත.



අදහස් (0)

නිරෝධායන දැන්වීමත් ගලවාගෙන නිරෝධායකයා වෙන ගේකට ගිහින් පදිංචිවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site