X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


බිරියත් නැන්දම්මාත් වැදු දරුවන්ගේ උප්පැන්නයට නම දෙන්න බෑණා ඇවිත්

සිය බිරියටත්, නැන්දම්මාටත් එකම දිනයේ දරුවන් ලැබී උප්පැන්න ලියාපදිංචි කිරීමට උප්පැන්න ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත ගිය බෑණා කෙනකු කිසිදු වගවිභාගයකින් තොරව කළ ප‍්‍රකාශයක් නිසා නිලධාරියාත්, ඒ අවට සිටි පිරිසත් අන්දුන්කුන්දුන් වූ පුවතක් කන්දඋඩරටින් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු සිය බිරියත් සමග බිරියගේ මවුපියන්ගේ නිවසේ පදිංචිව සිටි අතර බිරියගේ මවද ඔවුන් සමග වාසය කළාය.
නැන්දම්මා හැඩෙන් රුවෙන් අඩුවක් පෙනෙන්නට නොතිබිණි. අම්මත් දුවත් අතර වයසින් අවුරුදු 20ක පමණ වෙනසක් පැවතුණද පෙනුමෙන් දෙදෙනා අතරම පැවැතියේ තරුණ බවකි.
කාලයාගේ ඇවෑමෙන් බිරිය දරුවකු බිහි කළාය. දෛවයේ සරදමක් නිසාදෝ කුමන හේතුවක් නිසා හෝ එදිනම නැන්දම්මාද දරුවකු බිහි කළාය.
නැන්දම්මාට දරුවකු ලැබීම ගැන ප‍්‍රදේශවාසීන් අතර කුතුහලයක් ඇති වුවද බෑණා එය සතේකටවත් ගණන් ගත් බවක් නොපෙනිණි. දරුවන් දෙදෙනාගේම උප්පැන්න ලියාපදිංචි කළ යුතු විය.
බෑණා උප්පැන්න ලියාපදිංචි කිරීමේ නිලධාරි වෙත ගියේය. නම් දෙකක් නිලධාරියාට දුන්නේය.
”මොකද නම් දෙකක් - නිවුන් දරුවන්ද?”
”නැහැ සර්, එක දරුවෙක් නැන්දම්මගෙ”
”එහෙනම් මාමා හරි නැන්දම්මා හරිනෙ එන්න  ඕන”
”සර්...
”එහෙනම් ඒ දරුවා කාගෙද? පියා නැත්නම් පියාගේ නම ලියනකොටුව හිස්ව තියලා මවගෙ නමට තමයි උප්පැන්නය ලියාපදිංචි කරන්න වෙන්නේ.”
”කමක් නෑ සර්. පියාගෙ නම ලියන තැන මගේ නම දාන්න”
”එහෙම දාන්න පුළුවන්ද? ඔයාද ළමයගෙ තාත්තා”
බෑණා නිරුත්තර විය. කවුරු කවුරුත් යමක් මුමුණන්නට විය.



අදහස් (0)

බිරියත් නැන්දම්මාත් වැදු දරුවන්ගේ උප්පැන්නයට නම දෙන්න බෑණා ඇවිත්

කුරුවිට Tuesday, 08 January 2013 03:29 PM

බෑනා අවංකයි.(නු)

:       0       0

මාරියෝ Wednesday, 09 January 2013 08:21 AM

මට තේරෙන්නේ නැහැ මේකට අදහස් දක්වන්න (දී)

:       0       0

අජිත් Wednesday, 09 January 2013 06:59 AM

දරුවාට තාත්තා කෙනෙක් නැතිවෙන එක වළක්වන්න කරපු අවංක උපකාරයක් වෙන්න බැරිද? (නි)

:       0       0

පියුමාල් Wednesday, 09 January 2013 06:48 AM

මේ අබුද්දස්ස කාලෙනේ. ඒකයි මේ. (නි)

:       0       0

රම්‍යා Tuesday, 08 January 2013 06:38 PM

කිත්සිරි, ඔයාට මේක ලෙකු ප්‍රශ්නයක් වෙලා වගේ(ස)

:       0       0

ආනන්ද Tuesday, 08 January 2013 04:32 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

නයික් Tuesday, 08 January 2013 04:27 PM

අම්මේ! නියම බෑණා. සිංහල ජාතිය ගැන හිතන කොල්ලෙක්. නැනදම්මාට තව දුවෙක් එහෙම නැද්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

චන්දි Tuesday, 08 January 2013 04:26 PM

මම හිතන්නේ මේක ඇත්ත සිදුවීමක් නෙමෙයි කියලයි (ස)

:       0       0

ලෙරෝශාන්. Tuesday, 08 January 2013 03:57 PM

එකක් දෙකක් එලි උනාට ඔය වගේ එලි නොවන සිද්දි ගොඩක් තියනව. පිට රටවල ඔය දේ සාමාන්ය දෙයක්. (නු)

:       0       0

නාලක Tuesday, 08 January 2013 03:40 PM

එයාලට ඒක හොද නම් රෙජිස්ටාර්ටවත් වටේ හිටපු අයටවත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?(නු)

:       0       0

ශින්‍යා Wednesday, 09 January 2013 08:53 AM

බෑනට සුබ පැතුම් (ස)

:       0       0

සුනිල් Tuesday, 08 January 2013 02:08 PM

මොනවා නැතත් ලැබුනු ලමයි දෙන්නට සුභ අනාගතයක්..!(නු)

:       0       0

සුනීත Tuesday, 08 January 2013 08:43 AM

ඇයි අපේ අයියත් ඔය ජාතියෙ පුත්‍රයෙක්නේ. (නි)

:       0       0

පද්මසිරි Tuesday, 08 January 2013 07:09 AM

වයසේ වැරැද්දනේ. (නි)

:       0       0

සමන් Tuesday, 08 January 2013 02:52 AM

මරු වැඩකාරයෙක්නේ. (නි)

:       0       0

ක්‍රිෂාන් Monday, 07 January 2013 09:36 PM

බෑණාට සුභ අනාගතයක් ! (නි)

:       0       0

හේරත් Monday, 07 January 2013 09:12 PM

අනේ මෙහෙමත් වැඩ..!(නු)

:       0       0

අමිල Monday, 07 January 2013 07:53 PM

ඔය කියන බෑනත් අන්තර්ජාලයේ අර මොකද්ද වචනය හොයන කෙනෙක් වෙන්න ඇති (ස)

:       0       0

සංජය Monday, 07 January 2013 06:14 PM

මට තේරෙන්නේ නැහැ (දී)

:       0       0

ලලිත් Monday, 07 January 2013 05:53 PM

වෙන්න තියෙන දේ වෙලා ඉවරයි . පියෙක් නැති දරුවෙක් ලෝකෙට බිහිවෙන්න විදියක් නෑනේ . බෑන කැමතිනම් පියාට නම දෙන්න බිරිඳයි නැන්දම්මයිත් ඒකට කැමතිනම් අනිත් අයට මොකද්ද තියෙන ප්‍රශ්නේ (ස)

:       0       0

චම්පිකා Saturday, 12 January 2013 10:28 AM

හිත හොද කෙනෙක් වගේ (දී)

:       0       0

මැක්ස් Wednesday, 06 February 2013 09:28 AM

බෑනට හොඳ අනාගතයක් තියෙනවා වගේ (ස)

:       0       0

දමිත් Wednesday, 16 January 2013 04:16 PM

හිත ඇත්නම් පත කුඩාද (ස)

:       0       0

චාමර Monday, 14 January 2013 10:30 PM

මචං කියලා කතාකරයි නෑ කමට (ස)

:       0       0

නාරද Monday, 14 January 2013 04:10 PM

අරුම පුදුම සිද්දි (දී)

:       0       0

රහල් Monday, 14 January 2013 11:57 AM

නැන්දම්මාගේ දරුවා, දුවගේ දරුවාට නෑකමට මොකක් කියලා කතා කරාවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

චමින්ද Monday, 14 January 2013 01:41 AM

ඉතින් අපිට මොකද (දී)

:       0       0

ගාමිණි Sunday, 13 January 2013 02:28 PM

මගෙ සුදු නැන්දම්මට බෑණගෙ සරණේ සරණයි! (නි)

:       0       0

සාලිය Sunday, 13 January 2013 01:11 PM

සිංහල මිනිසුන්ගේ හැටිද මේ? (නි)

:       0       0

සරීන් Sunday, 13 January 2013 01:10 PM

සිංහල ජාතියෙන් සුභ පුවතක්. (නි)

:       0       0

හර්ෂණ Monday, 07 January 2013 05:53 PM

මොකද්ද මේ වෙන්නේ (දී)

:       0       0

අචලා Friday, 11 January 2013 07:48 PM

මේ මනුස්සයා අතුරුගිරියේ මිලේනියම් සිටි එකේද ඉන්නේ? (නි)

:       0       0

වසන්ත Friday, 11 January 2013 08:33 AM

මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

බණ්ඩාර Thursday, 10 January 2013 12:15 PM

අනේ සාධු.... (දී)

:       0       0

චාමර Wednesday, 09 January 2013 09:49 PM

මොනවා උනත් සමගියෙන් ඉන්න අම්මලා දූලා බෑනල (ස)

:       0       0

ලීලානන්ද Wednesday, 09 January 2013 09:31 PM

මාමා කියනවලු මගේ බුදු බෑනන්ඩි‍ට බුද්ධං සරණේ සරණයි (ස)

:       0       0

කිවි Wednesday, 09 January 2013 04:52 PM

ආසියාවේ ආශ්චර්යය කියන්නේ නිකන්ද? (නි)

:       0       0

කපිල Wednesday, 09 January 2013 12:31 PM

කෝ එතකොට මාමා? (නි)

:       0       0

විනූ Wednesday, 09 January 2013 12:00 PM

සිංහල ජාතිය වදවීමට එරෙහිව දියත් කළ පළමු පියවර මේක වෙන්න ඇති. (නි)

:       0       0

ජනක Wednesday, 09 January 2013 11:36 AM

නැන්දම්මාටත්, දුවටත් මේ වාසනාවන්ත බෑනාටත් සුබ පැතුම් (ස)

:       0       0

ලලංකා Monday, 07 January 2013 11:02 AM

මොහු නීතිය ඉදිරියට ගෙන නොගියොත් සිංහල අපිටත් අවනම්බුවක්. (නි)

:       0       0

සිල්වා Monday, 07 January 2013 12:15 PM

මට හිනා යනවා (දී)

:       0       0

ෆ්‍රැන්සි Monday, 07 January 2013 12:14 PM

මම මොකුත් කියන්නේ නැහැ මට හිනා යනවා (දී)

:       0       0

දිනේෂ් Monday, 07 January 2013 12:04 PM

නියම බෑනෙක් නේද ? තව දුවල එහෙම ඉන්නවද දන්නේ නෑ (ස)

:       0       0

ඉෆ්රාන් Monday, 07 January 2013 12:04 PM

මට ලැජ්ජයි මේ සම්භන්දව අදහස් පල කරන්න (දී)

:       0       0

රොහාන්... Monday, 07 January 2013 12:02 PM

ඒ මනුස්සයා හරි මම නම් කියන්නේ (දී)

:       0       0

සිරිපාල Monday, 07 January 2013 12:01 PM

සමහරු නිකං කකුල් හතරේ කතානේ අප්පා කියන්නේ...(ස)

:       0       0

සරත් Monday, 07 January 2013 12:00 PM

බෑනට හොඳ අනාගතයක් තියෙනවා වගේ (ස)

:       0       0

කුරේ Monday, 07 January 2013 11:45 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

බණ්ඩාර Monday, 07 January 2013 11:41 AM

කොහොමත් උඩරට අයටනම් එක ගෙයි කාලා පුරුදුයි. ඒක පරණ චාරිත්‍රයක්නේ (ස)

:       0       0

වරුණ Monday, 07 January 2013 12:34 PM

හිනා යන වැඩ (දී)

:       0       0

ෂිෆාඩ් Monday, 07 January 2013 10:46 AM

ආදරය අන්දයිලුනේ (ස)

:       0       0

සුදේශ් Monday, 07 January 2013 10:30 AM

කොහොමද අප්පා මේක උනේ..?(නු)

:       0       0

ජයතිලක Monday, 07 January 2013 10:16 AM

මමත් ඔය වගේ මං පොඩි කාලේ ඔහොම කළා මට මතක තියේ... (නි)

:       0       0

කුමාර Monday, 07 January 2013 09:44 AM

ජාතියේ වර්ධනය ගැන උනන්දු වෙන බෑනෙක්. (ස)

:       0       0

යටියන ගුනේ Monday, 07 January 2013 09:36 AM

ඒ නැන්දම්මට තව දූලා නැද්ද දන්නෙ නැහැ නේද ..?(ස)

:       0       0

වරුණ Monday, 07 January 2013 09:26 AM

ඕවා නම් මොනවාද?

:       0       0

රොහාන් Monday, 07 January 2013 09:21 AM

සිරිපාලටත් චාන්ස් එකක් තිබුණා නම් ඔහොම කතාකරන එකක් නැහැ. (නි)

:       0       0

රොහාන් Monday, 07 January 2013 09:20 AM

පුදුම උපකාරයක්නේ කරලා තියෙන්නේ (ස)

:       0       0

නදීශාන් Monday, 07 January 2013 09:04 AM

එක ගලින් කුරුල්ලෝ දෙන්නයි (ස)

:       0       0

රාජා Monday, 07 January 2013 03:14 PM

අවංක බෑනෙක්. හැකියාවක් තියෙනවනන් මක් වෙනවද?. (ස)

:       0       0

සිල්වා Monday, 07 January 2013 05:43 PM

අනේ මොනවාද මේ (දී)

:       0       0

සමන් Monday, 07 January 2013 05:40 PM

අනේ හොදයි දෙයියනේ (දී)

:       0       0

කිත්සිරි Monday, 07 January 2013 05:42 PM

මේක වහෙන් ඔරෝ ලියල තියෙන්නේ ඇයි? මාමණ්ඩි ඉන්නවද, බෑණා නොසැලකිලිමත් ව කිව්වා කතාවක් ද, ඔහු ඇත්තටම දරුවන් දෙදෙනාගේම පියාද කියල හරියට හොයාගන්න බැහැනේ... අපි කැමති විධියට හිතාගන්න වෙනවා... (ස)

:       0       0

සමන් Monday, 07 January 2013 04:58 PM

කවුරු හරි ළමයි දෙන්නගේ හරි නෑකම කියනවද ? (ස)

:       0       0

කොතලාවල Monday, 07 January 2013 04:55 PM

මේකනම් විශ්වාස කරන්න බෑ (ස)

:       0       0

සෙනෙරත් Monday, 07 January 2013 04:46 PM

නරි බෑණා (ස)

:       0       0

ශ්‍රීනාත් Monday, 07 January 2013 04:45 PM

එචචරම අවුලක් නෑ වගේ................. (ස)

:       0       0

පියදාස Monday, 07 January 2013 04:13 PM

කන්ද උඩරට ඒක ගෙයි කෑමක් ද? (ස)

:       0       0

ලාල් Monday, 07 January 2013 03:31 PM

ඩ්‍රයිවින් ද පුහුණුකර ලයිෂන් සමග වාහනයක් ද දුන්නු අවස්තාවක් ලෙස දැකිය හැක.නැන්දම්මාගේ විනීත කම පමණයි වැරැද්ද.නීතියෙන් කිසි දඩුවමක් කල නොහැක,දෙදෙනාම වැඩිහිටියන් නිසා. අලුත් නීතියක් දාලා මොනවා හරි කරන්න බලන්න.......(ස)

:       0       0

සිරිපාල Monday, 07 January 2013 08:58 AM

මේ වගේ දේවල් නම් වෙන්නේ සතුන් අතරේ.... උන්ට තමන්ගේ අම්මා,අක්කා,නංගි කියල වෙනසක් නෑ.... එහෙම දෙයක් තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ....... (ස)

:       0       0

රොහාන් Monday, 07 January 2013 02:30 PM

අපේ බෑනලා නැන්දම්මලාගෙන් ගුටිකාවිද දන්නේ නෑ (ස)

:       0       0

රොහාන් Monday, 07 January 2013 02:27 PM

දුවට සැකයක් එහෙම ඇති වෙලා නැද්ද ???????(ස)

:       0       0

අශෝක Monday, 07 January 2013 02:18 PM

ඔහොම යන් බෑනෝ ඔහොම යන් (ස)

:       0       0

සී.සිල්වා Monday, 07 January 2013 01:09 PM

දෙන්නටම එකම දවසේ ළමයි ??? (ස)

:       0       0

සුදත් Monday, 07 January 2013 01:05 PM

දවසකට 1000 ක් පමණ ගබ්සා කරන රටක දරුවන් ඉපදීම වාසනාවක් (ස)

:       0       0

නිමාලි Monday, 07 January 2013 01:04 PM

මට මොකුත් කියා ගන්න වචන නැහැ (දී)

:       0       0

රියාස් Monday, 07 January 2013 12:59 PM

රට , ජාතිය ගැන හිතන මනුස්සයෙක් (ස)

:       0       0

ආනන්ද Monday, 07 January 2013 12:55 PM

නියම වැඩ කාරයෙක් තමා. වැඩේ තියෙන්නෙ ඔය ඔක්කොටම කන්න දෙන්න වෙනකොටනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site