තිහගොඩ උපසේන ලියනගම
සිය මංගල්‍යයට පැමිණෙන ආරාධිත පිරිස සීමා කිරීමට ආරාධිත පිරිසේ නාමලේඛනයෙන් කොටසක් කුසපත් ඇදීමේ ක්‍රමයට තෝරා ගැනීමේ අපූරු සිදුවීමක් පසුගියදා ඌව පළාතේ උපනගරයකින් අසන්නට ලැබිණි.
පවුලේ එකම පුතා වූ ඔහු අගනුවර නීතියට සම්බන්ධ ආයතනයක සේවය කළ අතර, විවා දිවිය ප්‍රතික්ෂේප කළ අයෙකි. එහෙත් නියමිත වයසද පසුවූ නිසා පියාගේ පෙරැත්තයට අනුව ඔහු විසින් සොයා දෙනු ලැබූ මනාලියක හා විවාහවීමට එකඟ විය.
පියා ඌවේ ප්‍රධාන උත්සව ශාලාවක විවාහ මංගල්‍යය මහ ඉහළින් පැවැත්වීමට තීරණය කොට පුතාට කීවේ දෙසීයකට ඊට ආරාධනා කරන බවයි.
‘අපොයි එපා, පනහක් හොඳටම ඇති ඔය හෝටලේ ලන්ච් ප්ලේට් එකක් රුපියල් හාරදාහයි.’ කීවේ තරමක සංවේගයෙනි.
මේ නිසා පියාගේ එකඟතාව ඇතිව හිතවත්ම ඥාතීන් විසි පහක්ද ඉතිරි පිරිසෙන් විසි පහක්ද තෝරා ගැනීමට ලැයිස්තුවේ නාම ලේඛන අංක දමා කුසපත් ඇද පිරිස තෝරාගත්තේය. උපහාසසෙන් සිනාසුණු පියා මනාලියගේ පැත්තේ අයටත් මේ උපක්‍රමය කියන්නැයි කීවේ සැහැල්ලු සිතිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මඟුල් ගෙදර ගෙන්වන නෑයන් තෝරාගන්න තුණ්ඩු ඇදලා