(තිහගොඩ උපසේන ලියනගම)
ඇය විවාහක රූමත් ලිපිකාරිණියකි. කාර්යාලයට පැමිණි හැම දිනකම එකිනෙකාගේ බස් ටිකට් එකතු කිරීම ඇගේ විනෝදාංශය බව වැඩි දෙනෙක් දැන සිටියහ. ඇය මේ ආකාරයට එකතු කළේ කොන්දොස්තර ටිකට් මැෂිමෙන් නිකුක් කළ ඒවා නොව අතින් ලියූ ඒවා වීම ද විශේෂත්වයකි.
මෙසේ ටිකට් පත් එකතු කිරීම ගැන කාර්යාලයේ අයට විශේෂයක් නොවූවත් හිතවත්ම යෙහෙළියට මෙය ගැටලූවක් වූයෙන් ඒ ගැන විමසූවිට ඇය දුන් පිළිතුරෙන් යෙහෙළියට තරු පෙනිණි.
”මගේ මහත්තයට මං ගැන හරි සැකයි බං. හැමදාම මට කියන්නෙ වැඩට යන එනකොට එක එකාගෙ සයිකල්වල් කාර්වල යන්න එපා කියලයි. මම වැඩ ඇරිල ගෙදර ගිය ගමන් බස් ටිකට් දෙක පෙන්නන්න ඕන. හැමදාම බස් එකේ යන්න පුළුවන් ද බං. මං අහුවුණ එකේ යනව එනව. ඒත් කොහොම හරි බස් ටිකට් දෙක එයාට පෙන්නනව. ඒකයි.” ඇය කීවේ කපටි සිනාවක් මුහුණට නංවා ගනිමින්ලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රූමත් ලිපිකාරිනිය බස් ටිකට් එකතු කර සැමියාගේ කනෙන් රිංගලා
sehan dineth Saturday, 27 May 2017 05:55 AM
ටිකෙට් දෙකම පෙන්නන්නේ කොහොමද? උදේ එක පුළුවන්. හවස ගිය එක කාගේ හරි ගෙදරකට ගිහින් ඉල්ලගෙනද පෙන්නන්නේ....?