(ගලගෙදර - ජී.ජී.එම්. රත්නායක)
සමිතියේ ප‍්‍රධාන කාර්යාලයකදී එහි ලේකම් වශයෙන් කටයුතු කරන ලේලිය හා අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කරන නැන්දම්මා අතර ඇතිවූ ගුටි හුවමාරුවක් හේතුවෙන් දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කර රෝහල් ගතකළ බව පොලිසිය කියයි.
ප‍්‍රධාන කාර්යාලයේදී දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් දෙදෙනාම ගුටි ඇනගෙන තිබේ. පළමුව පහර දුන්නේ යැයි කියන නැන්දම්මා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇපමත නිදහස් කර මැයි මස 8 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ බවත් ප‍්‍රතිකාර සඳහා දෙදෙනාම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමට ඇතුළත් කළ බවත් පොලිසිය කියයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සමූප සමිතියක නැන්දම්මා ලේලි ගැටුමක්: දෙදෙනාම රෝහලේ
sam Wednesday, 15 March 2017 06:09 AM
මේ ගොල්ලන්ට මඩු වලිගෙන් තලන්න කියලා කවුරුවත් කියන්නේ නැහැ වගේ !
shiranthi Wednesday, 15 March 2017 02:05 PM
අපේ රජතුමා සමුපකාරේ සබපතිවෙලා විශ්‍රමයන්න හිතන් ඉන්නේ . එමනිසා සණ්ඩු සරුවල් දැන්මම නවත්ත ගත්තොත් හොදයි.
janahitha Monday, 20 March 2017 10:40 PM
දැන් ඉතින් පුතාට වෙන්නේ මොකද? අම්මද නැත්නම් බිරිඳද කියල ප්‍රශ්නයක් වෙනවා. ඕකෙන් වෙන වැඩේ මට ඔතන ඉන්න බැහැ කියල බිරිඳ ගෙදර යයි, පුතා බිරිඳ නැතිව ඉන්න බැහැ කියල ගෙදරින් යයි. හරිම ජංජාලයක් වෙන්න යන්නේ. ඒ මදිවට උසාවි ගානෙත් රස්තියාදු වෙන්නයි වෙන්නේ. මුළු ලෝකෙම දැන ගන්නවා මේ පලහිලවුව.