(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
බෞද්ධ සැදැහැතියන් ලෙසට වෙහෙර විහාරස්ථාන දියුණු කිරීමට කැප වූ පිරිසක් වයඹ පළාතේ ප්‍රදේශයක පිහිටි පන්සලක චෛත්‍යයේ ඉදිරි වැඩ නිම කරවා ගැනීම සඳහා සල්පිලට අරක්කු බෝතලයක් තබා ඇති බවට තොරතුරු වාර්තා විය.
පොසොන් පෝය එළැඹීමට දින කිහිපයකට පෙර විහාරස්ථානයට ආධාර ලබාගැනීම සඳහා නාට්‍ය සංදර්ශනයක් හා සල්පිල් වෙන්දේසියක් මෙන්ම ආධුනික ගීත ප්‍රසංගයක් ද එහි පැවැති බව ප්‍රදේශවාසීහු පැවසූහ.
පන්සලේ පැවැති සල්පිල් වෙන්දේසිය යන අතරවාරයේදී අවසන් දින රාත්රියේදී ඇතැම් දායක පිරිස් එක්ව මෙම රටබීම බෝතලය වෙන්දේසියට තබා ඇතත් ඒ සම්බන්ධව ගමේ වැඩිහිටියන්ගෙන් අප්‍රසාදය පළ වූවත් තරුණ පිරිස් එක්ව තනි අභිමතයට අනුව ඔවුන් එය වෙන්දේසි කරවා ආදායමක් ඉපැයීමට කැප වී ඇති බවත් දැන ගන්නට ලැබිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සල්පිල් වෙන්දේසියට අරක්කු බෝතලයකුත්