X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


අශ්වයා බඩගාද්දී පුටුව පැද්දූ සුද්දා බිම

තුරඟ තරග හලක රේස් බයි රේස් නරඹමින් සිටි අයෙක් තමා නම්කළ අශ්වයා පසු බසිමින් දුවන අයුරු දැක වාඩිවී සිටි පුටුව ඉදිරියට පද්දමින් අශ්වයාට දිරි දීමට ගොස් පුටුව  කැඞී බිමට ඇද වැටුණේය. ඔට්ටු අල්ලා රේස් බයි රේස් නැරඹීමට දිනපතා පැමිණෙන බව කියන මොහු විදේශිකයෙකි. සිද්ධිය වූ දිනයේද ඔට්ටු අල්ලා දුවන අශ්වයන් නරඹමින් සිටියේය.



අදහස් (0)

අශ්වයා බඩගාද්දී පුටුව පැද්දූ සුද්දා බිම

අශාන් Wednesday, 14 November 2012 03:46 PM

ඔහොම යන් ඔහොම යන් (ස)

:       0       0

සකුන්ත Saturday, 17 November 2012 11:08 PM

සුදුවට ගියහම වෙන දේවල් (දී)

:       0       0

සේනානායක Friday, 16 November 2012 12:45 AM

පාන්දරම කඩේ ගිහින් ගේන පත්තරේ බල බල මූණ නරක් කර දෑතේ නියපොතු කනවා කහට කෝප්පය පැත්තක සීතල වෙනවා.... (නි)

:       0       0

හේරත් Thursday, 15 November 2012 09:29 PM

කොහේ හදපු පුටුද මන්දා? (නි)

:       0       0

චන්දන Thursday, 15 November 2012 03:06 PM

අයියෝ සල්ලි

:       0       0

අජිත් Thursday, 15 November 2012 07:06 AM

සුද්දා බිම වැටුණේ රේස් බලලා අපේ අය බිම වැටුණේ කොළය බලලා... (නි)

:       0       0

මහර Wednesday, 14 November 2012 11:00 PM

මේක සිද්ධ වුණේ මොන රටේද? (නි)

:       0       0

හේමන්ත Wednesday, 14 November 2012 05:30 PM

හොදයි. හැබැයි කතාව කොටයි (නි)

:       0       0

පෙරේරා Wednesday, 14 November 2012 04:49 PM

මේකේ කොතනද හිනාවෙන කෑල්ල තියෙන්නේ? (නි)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 09:52 AM

මිනිසෙකු පිටනැගි අසරුවෙකි.... (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 14 November 2012 02:33 PM

අද නම් ටිකක් වෙනස්. ඔහොමම යන්. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 14 November 2012 01:59 PM

වෙන මුකුත් තිබුණනම් හොඳයි නේද? (ස)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 01:25 PM

මාර හිනා අප්පා (ස)

:       0       0

ඊවන් Wednesday, 14 November 2012 01:32 PM

ඔල්මාදෙද කොහෙද ....!!!! (ස)

:       0       0

මානවී Wednesday, 14 November 2012 01:02 PM

අපේ තාත්තත් එන්ගලන්තයේ දුවන අශ්වයන්ට මේ රටේ ඉදගෙනම ඔට්ටු අල්ලලා අපි හැමෝවම බිමට වැට්ටුවා. ඉතිං එහෙම බලද්දී මේක මොකක්ද? (නි)

:       0       0

මනාවි Wednesday, 14 November 2012 01:02 PM

අපේ තාත්තාත් එංගලන්තේ දුවන අශ්වයන්ට ලංකාවෙ ඉදලා ඔට්ටු අල්ලලා අපේ ගෙදර සිටි සියළු දෙනාම බිමට වැට්ටුවා.. ඒ නිසා මේ සිදුවීම සාමාන්‍ය දෙයක්..!(නු)

:       0       0

රෝයි Wednesday, 14 November 2012 12:22 PM

ශ්‍රි ලාන්කිකයො කී දෙනෙක් වෑටෙනවද දවසකට..? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site