X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඇරැයුම හරි නැතිව පියා පුතාගේ මඟුල වර්ජනය කරලා

(තිහගොඩ උපසේන ලියනගම)
පියාට විධිමත් ආරාධනා පත්‍රයක් නොඑවීම නිසා පුතාගේ මංගල උත්සවය වර්ජනය කළ පියකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි.


 පවුලේ එකම පිරිමි දරුවා වූ ඔහු මැනවින් අධ්‍යාපනය ලබා සරසවියට යාමෙන් පසු ඉන් පිටවී අගනුවර ප්‍රධාන කාර්යාලයක මාණ්ඩලික නිලධාරියකු වූයේය. කුඩා කල සිටම ඔහු සිය දුක සැප බෙදාගත්තේ මව සමගයි. ඔහු තරුණියක සමග සබඳතා පවත්වන බව දැනගත් පියා ඊට එරෙහි වුවද මව එම සම්බන්දයට එකඟ වූවාය.


 පසුගියදා මේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය අගනුවර ප්‍රධාන හෝටලයක පැවති අතර පුතා මවට මංගල්‍ය ආරාධනා පතක් එවමින් තාත්තාට ද කියන ලෙස දන්වා තිබුණි. මේ ගැන මව පියාට කීවත් ඔහු සිටියේ මේ උත්සවයට නොයන තීරණයකය.


 මව පෙරැත්ත කළත් පියා අදහස වෙනස් නොකළෙන් ඇය තනිවම මඟුලට ගියාය. පුතා එහිදී පියා ගැන විමසූ විට ඇය නියම තත්ත්වය කීමෙන් පුතා පියාට ඇමතුමක් ගෙන “තාත්තට පිස්සු” දැයි ඇසීය. දැඩිසේ කෝපයට පත්  “ඔව් මට පිස්සු” කියමින් ඇමතුම විසන්ධි කළාලු.



අදහස් (1)

ඇරැයුම හරි නැතිව පියා පුතාගේ මඟුල වර්ජනය කරලා

සිරිබිරිස් Saturday, 02 March 2019 11:18 AM

අම්මටත්, තාත්තටත් මංගල ආරාධනාවක් කරන්නේ තමාගේ දරුවෙකුගේ විවාහයකදී නේද? මනාලයා තම විවාහයට දෙමාපියන්ට ආරාධනා කරනවද? දෙමාපියන් තමයි තම දරුවන්ගේ විවාහ සංවිධානය කරන්නේ... රටකට ගිය කලක්.

:       124       180

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site