X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ඇල්වතුර දන්සලක්දී රස්සාවත් නැතිකරගෙන

පොහොය දිනය නිමිත්තෙන් අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වූයේ කාර්යාලයීය දිනකදීය. “අයිස්ක්‍රීම් දන්සල පස්වරු තුනේ සිට මෙම ස්ථානයේදී පැවැත්වේ.” යනුවෙන් බැනරයක සඳහන් විය. සවස තුන වන විට දිගු පෝලිමක් දක්නට ලැබිණි. අවට නිවැසියන් පමණක් නොව වෙනත් ආයතන වල සේවක මහත්ම මහත්මීහුද ප්‍රීතියෙන් පෝලිමේ පැමිණ අයිස්ක්‍රීම් ලබා ගත්හ. 


යාබද ගොඩනැගිල්ලද පළමු ආයතනය වැනිම පාරිභෝගිකයන් හා කටයුතු කරන ආයතනයකි. ආයතන දෙකම තරගකාරී ලෙස පාරිභෝගිකයින් සමග ගනුදෙනු කළත් දන්සල් පෝලිමේ යාබද ආයතනයේ නිලධාරීන්ද දැකගත හැකිවිය. දන්සලට සම්බන්ධ ආයතනයේ ආරක්ෂක නිලධාරීහු යාබද ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරීන් අමතා, “අපි අයිස්ක්‍රීම් දන්සලක්  දෙනවා. උඹලගෙන් ඇල්වතුරවත් නැහැ” යි. කීය. 

අයිස්ක්‍රීම් අනුභව කළ සැවොම අත් සෝදා ගැනීමට භාවිතා කළ ජල කරාමය, යාබද ගොඩනැගිල්ලට අයත්  වූවකි. එහි ආරක්ෂක නිලධාරියෙක් කාඞ්බෝඞ් කැබැල්ලක් ගෙන ඇල්වතුර දන්සල යැයි ලියා කරාමය අසල සවි කළේය. මෙය දුටු එම ආයතනයේ උසස් නිලධාරියෙක් එය කළමනාකාරීත්වය දැන්වීය. ආයතනය හෑල්ලුවට ලක් කළා යැයි ආරක්ෂක නිලධාරියාව ඉවත් කෙරිණි. 


ඇත්ත කියලා යන්න වුණාට දුක නැහැ. ලබන පාරවත් එයාලා දන්සලක් දෙයි. එදාට මාව මතක් කරපල්ලා. ආරක්ෂක නිලධාරියා හිතවතුන්ගෙන් සමු ගනිමින් පැවසීය. 
ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

ඇල්වතුර දන්සලක්දී රස්සාවත් නැතිකරගෙන

අනිල් Tuesday, 09 August 2016 06:47 AM

හරි නම් ඔය අස් කරයි කියන නිලදාරියව අනෙක් ආයතනයෙන් වැඩට ගන්න ඕනේ (හේ)

:       0       0

හිමාල් Tuesday, 09 August 2016 02:52 PM

පහත් තැනින් ගලයි ජලේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site