(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ උප නගරයක වූ ඉන්ධන පිරවුම්හලකි. පසුගියදා ඉන්ධන හිඟයක් වෙතැයි බියෙන් පෙට්රල් ඉන්ධන හල ඉදිරිපිට විශාල රථවාහන පෝලිමක් වු අතර වාහන හිමියන් සමඟ විශාල ප්ලාස්ටික් කෑන් හා හිස් බෝතල් රැගෙන තවත් පිරිසක් ඉන්ධන ගැනීමට පැමිණියහ. එහෙත් වාහන හිමියන්ගේ විරෝධතාව මැද ඉන්ධන හල් සේවකයෝ ඔවුන් ඉවත් කළහ.
මොහොතකට පසු එක් යතුරු පැදිකරුවකු විශාල ඉන්ධන ටැංකිය සහිත බෙන්ට්ලි වර්ගයේ පැරණි යතුරු පැදියක් තල්ලු කර ගෙන විත් ටැංකිය පිරෙන තෙක් තෙල් ගසාගෙන ඉවත් වූයේද එය තල්ලු කර ගෙනමය.
වෙනත් යතුරු පැදිකරුවන් ඉන්ධන ලබාගත් පසු එය පණගන්වා ගෙන ගියත් ඔහු යතුරු පැදිය තල්ලුකරගෙනම යාම ගැන සැකසිතූ සේවකයෙක් ඔහු අසලට ගොස් කරුණු විමසීය.
ඔයා මීට කලින් දෙසැරයක්ම පැට්ට්‍රල් පුරවගෙන ගියා. ඕක වැඩ කරන්නෙ නැති පරණ කසිකබල් සයිකලයක්.” කිසිවෙකු කීවෙන් ඉන්ධන හල් සේවකයාට “හත්දෙයියනේ” කියැවුනාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්ධන සේවකට කොකා පෙන්වා කසිකබල් සයිකලෙන් තෙල් ඇදලා
KANDEPOLA Thursday, 01 November 2018 07:37 AM
මේ රටේ පාලකයෝත් ඔය වගේ අය තමයි.
Asanka Thursday, 01 November 2018 08:08 AM
හිනාවෙන්න නෙවේ අඩන්න ඕන මේ නවීන ලෝකේ තෙල් ටිකක් ගහගන්න නැකත් බලන්න පෝලිම් වල ඉන්න බැනුම් අහන්න ගුටි ගහගන්න වෙලා .. ලැජ්ජයි