(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බිරිය තොරතෝංචියක් නොමැතිව නිතර කියවීම ඉවසා සිටීමට බැරි තැන ඇයගේ සිරුර සපා කෑ බව කියන සැමියා හෙට්ටිපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැමියා සපා කෑම නිසා ඇති වූ තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීමට බිරිය රෝහල්ගතව තිබෙන බව හෙට්ටිපොළ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම කාන්තාවගේ සිරුර පුරාම සපා කෑම නිසා ඇති වූ තුවාල දක්නට ඇතැයි පොලිසිය කියයි.
මොවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහ වී ඇත්තේ මීට වසරකට පමණ පෙරය.
ඕනෑ දෙයටත් එපා දෙයටත් හැම එකටම සිය බිරිය තොරතෝංචියක් නොමැතිව කියවන බවත් ඇයට මේ ගැන අවස්ථා ගණනාවකදීම අවවාද කළ බවත් සැකකාර සැමියා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇති බව කියති.
එහෙත් එම අවවාද නොතකා බිරිය කියවන බවත් සිද්ධිය වූ දිනයේදී එසේ කියවීමට පටන්ගත් නිසා එය ඉවසා ගැනීමට බැරිව තමා ඇයගේ සිරුර සපා කෑ බවත් සැකකරු පැවැසූ බව එම පොලිස් නිලධාරියා කීය.
මේ සම්බන්ධයෙන් එම බිරිඳ කළ පැමිණිල්ලක් මත පරීක්‍ෂණ පවත්වා ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උපපොලිස් පරීක්‍ෂිකා හේරත් මහත්මිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කට මැත දොඩන බිරියට සැමියාගෙන් අමතක නොවන පාඩමක්
tuthukuduiye tikirimanike Monday, 01 July 2019 07:53 AM
අප්පටසිරි, මෙහෙමත් වැඩ තියේ ... අබුදස්ස කලේ නොව ...
himal Tuesday, 02 July 2019 07:18 AM
මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය.