X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කතුන් දිහා බලලා කළු තෙල්වලින් නෑවිලා

(හික්කඩුව ඤාණදාස රන්මුතු)
 ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තරමක පිටිසර ගම්මානයකි. ඒ ගම් පියසේ ජීවත් වන කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ස්නානය කරන්නේ කැලෑබද ප්‍රදේශයක තිබෙන පිරිසුදු ජලය පිරී අැති පොදු ළිඳකිනි.


කාන්තාවන් වැඩි පිරිසක් මෙම ළිඳට පැමිණෙන්නේ දවල් කාලයේය. කාන්තාවන් ස්නානය කරන අයුරු සිය දෙනෙතින් දැක බලාගැනීමට රුචිකත්වයක් දක්වන අනංගයෙක් ගමේ සිටියේය. ඔහු ඒ සඳහා සෙමින් සෙමින් කැලෑ  රොද තුළ සැඟවී සිට  කාන්තාවන් ස්නානය කරන අයුරු දැකබලා සිත්සේ සතුටු විය.


දින කීපයක් ගත වන විට මේ බව ස්නානය කරන කාන්තාවන්ට දැනී ගියේය. එය කටින් කට පැතිර යාමට වැඩි දිනක් ගත වූයේ නැත. ගමේ තරුණ පිරිසකට ද මේ පුවත සැල විය. අමතක නොවන පාඩමක් උගන්වන්නට තරුණ පිරිස කතා කර ගත්හ. ඔවුන් ද කාන්තාවන් ස්නානය කරන වේලාවක් බලා හෙමින් සීරුවේ ළිඳ අසල කැලෑ රොදක සැඟවී සිටියේ කළු තෙල් පුරවා ගත් භාජනයක්ද ඇතිවය. 


ඔවුන් යනවිටත් අනංගයා කාන්තාවන් ස්නානය කරන අයුරු සැඟවී සිට නරඹමින් සිටියේය. අඩියෙන් අඩිය ඔහු වෙත ළඟාවූ තරුණයන්ගෙන් කෙනෙක් අනංගයා  කළු තෙල් වලින් නෑ වූයේය. ඔහු ගාල කඩා ගෙන දිව යන ගවයකු මෙන් දිව  ගියේ තරුණයන්ගේ හූ හඬ මධ්‍යයේය. මේ පුවත ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. ඉන් අනතුරුව ඔහු ගම අත්හැර ගියේ කිසිවකුටත් නොදන්වාය. 

 



අදහස් (1)

කතුන් දිහා බලලා කළු තෙල්වලින් නෑවිලා

kasun Saturday, 24 July 2021 11:42 AM

නාන්න පුළුවන් නම් ටිකක් බැලුවාම ඒකෙ මොකක්ද තියෙන වැරැද්ද?

:       13       266

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site