X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ඡන්දෙට දෙපැත්තටම උදව්කර ව්‍යාපාරිකයා ජාමේ බේරගෙන

දකුණු පළාතේ ඉදිරියෙන්ම සිටින ජන්ද අපේක්‍ෂකයකුට හදිසි දුරකථන ඇමැතුමක් ආවේ තමා සමඟ දැඩි තරගයක යෙදී සිටින තම පක්‍ෂයේම අපේක්‍ෂකයකුගේ ආධාරකරුවන් තම පෝස්ටරය ගලවමින් ඔහුගේ පෝස්ටරයක් අලවන බවටය.
වහාම තම ආධාරකරුවන් දෙදෙනකු එම ස්ථානයට යැවූ විට මෙය සත්‍යයක් බව වැටහුනෙන් ඔවුහූ ඒ ගැන චෝදනා කළහ. ‘‘එහෙම දෙයක් නෑ. අපි ඔය දෙන්නගෙම ඒවා අලවනවා’’ කී සැකකරුවෝ තමා සතුව තිබූ වර්ග දෙකේම පෝස්ටර් ඔවුන්ට පෙන්වූහ. මේ දෙදෙනාටම හිතවත් ව්‍යාපාරිකයකු තමාගේ වියදමින් මේ පෝස්ටර් වර්ග දෙකම මුද්‍රණය කොට මෙසේ අලවන බව දැනගත් මුල් අපේක්‍ෂකයාගේ අධාර කරුවන්ට දෙවියන් සිහිවුණාලූ.



අදහස් (0)

ඡන්දෙට දෙපැත්තටම උදව්කර ව්‍යාපාරිකයා ජාමේ බේරගෙන

චන්දි Tuesday, 18 March 2014 09:17 PM

මෙම ව්‍යාපාරිකයාගේ හොද නුවණ ගැන සතුටු වෙමි.., කලයුතු හොදම දේත් ඒකමයි....!! (අ)

:       0       0

රැජි Wednesday, 19 March 2014 06:28 PM

හැබැයි එක තමා මොලේ ඇති වැඩේ (දී)

:       0       0

හංසිකා Wednesday, 19 March 2014 06:28 PM

චන්දි නෝනේ ඔයාලට පෙනුනේ නුවන විතරද .කපටිකම වහ ගන්න එයත් දක්ෂයි ඔයත් දක්ෂයි කෙලින් ලියන්නකෝ අනේ (දී)

:       0       0

ශාන්ති Thursday, 20 March 2014 12:00 PM

හංසික නෝනෝ මමත් කියන්නේ චන්දි කියන එකම තමා , දෙපැත්තටම උදව් කරලා ෂේප් වෙන්ඩ ඕනා නැත්නම් බේරෙනවා බොරු (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site