රාජ්‍ය ආයතනයක සේවය කරන උසස් නිලධාරියකුගේ විවේක කාමරයේ ඇඳක් මත සේදූ කාන්තා යට ඇඳුම් තොගයක් වනා ඒවා වියළීම සඳහා එහි විදුලි පංකාව ද ක‍්‍රියාත්මක කර තිබූ බව කියවෙන පුවතක් වියලූව ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය සියැසින් දුටු එම ආයතනයේම පිරිසක් පැවසූ අන්දමට කතාව මෙසේය. එය වියලූවේ අර්ධ නාගරික ප‍්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. එහි සේවය කරන උසස් නිලධාරීන්ගේ පරිහරණය සඳහා යාබද නාන කාමරයක් සහිත විවේක කාමරයක් ද වෙන් කර තිබිණි. නිලධාරීන් සේවයට වාර්තා නොකරන අවස්ථාවේදීත් ඉන් පිටවන අවස්ථාවේදීත් බොහෝ විට එය අඟුළු දමා තිබිණි. පසුගිය දිනෙක එම ආයතනයේ තවත් උසස් නිලධාරියකුට එහි සේවක මහතකු ද සමග විවේක කාමරයේ දොරඟුළු විවෘත කර ඊට ඇතුළු වූයේ කිසියම් අවශ්‍යතාවක් සඳහාය. ඔහුට දැක ගන්නට ලැබුණේ අපූරු දර්ශනයකි. කාමරයේ ඇඳ පුරාවට විවිධ වර්ණයෙන් යුත් කාන්තා යට ඇඳුම් තොගයක් වනා තිබිණි. එහි විදුලි පංකාව ද වේගයෙන් ක‍්‍රියාත්මක කර තිබිණි. එම මොහොතේම එහි පැමිණි ආයතනයේ ආරක්ෂක නිලධාරියා තව දුරටත් පරීක්ෂා කිරීමේදී දැනගන්නට ලැබුණේ ඒවා කලින් දිනයේ යාබද නාන කාමරයේදී සෝදා තිබූ බවකි. රෙදි වේලීම සඳහා විදුලි පංකාව ක‍්‍රියාත්මක කර තිබූ බව ද දැක ගන්නට ලැබිණි. කෙසේ වෙතත් පිරිස පිටව ගොස් තවත් හෝරා කීපයකින් යළි පරීක්ෂා කිරීමේදී එම පිරිසට දැක ගන්නට ලැබී ඇත්තේ එම යට ඇඳුම් තොගය අතුරුදන්ව තිබූ බවකි. කවුරුන් කොයි මොහොතේ රැුගෙන ගියාදැයි තවමත් රහසකි. සිද්ධිය ආයතන ප‍්‍රධානියා ඇතුළු ආයතනයේ සියලූම සේවකයෝ දැන් දනිති. එහෙත් කළේ කවුදැයි තවමත් රහසකි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිලධාරී කාමරයේ තිබූ කාන්තා යට ඇඳුම් තොගය අතුරුදන්
චාමි Saturday, 27 October 2012 06:43 AM
අනේ අනේ..(නු)
දයානී Thursday, 25 October 2012 08:32 PM
මගේ එක්කෙනාගෙ බෝඩිම් කාමරේ මේ ගණනටම කලිසම් තිබිලා මට හමු වුණා. (නි)
ඩරුල් Thursday, 25 October 2012 08:42 PM
මෙයින් අපට පෙනීයන්නේ කුමක්ද? (නි)
මනුජ Thursday, 25 October 2012 10:18 PM
වියලූවේ අර්ධ නාගරික ප‍්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. එහි සේවය කරන උසස් නිලධාරීන්ගේ පරිහරණය සඳහා යාබද නාන කාමරයක් සහිත විවේක කාමරයක්/ ඇඳක්....වියලූවේ මෙහම රාජ්‍ය ආයතනයක් ???? (නි)
නිමල් Thursday, 25 October 2012 11:05 PM
මේකත් හරියට කපුටෝ හත් දෙනෙක් වමනේ දාපු කතාව වගේ එකක්. එක යට ඇඳුමයි තියෙන්න ඇත්තේ. අන්තිමට එක තොගයක් වෙලා. (නි)
චාමි Friday, 26 October 2012 07:42 AM
ඇයි? යට ඇදුම් හොදින් වේළෙන්න දමන්න තහනම්ද? (නි)
ගැමුණු Friday, 26 October 2012 08:03 AM
වජිර, මේක මහජනතාව දැන ගත්තාම ජනතාව දැනගන්නවා රජයේ උසස් කියා ගන්න නිලධාරින් මහජන මුදල් භාවිතා කරමින් ගැහැණුන්ගේ යට ඇදුම් හොදනවා කියලා.!(නු)
රුවන් Friday, 26 October 2012 10:05 AM
හොද ළමයා..!(නු)
පනාගොඩ Friday, 26 October 2012 11:55 AM
සමහර මිනිස්සු එහෙම කරනවලු.. (ස)
කල්‍යාණ Friday, 26 October 2012 01:26 PM
ගැහැණුන්ට යට ඇදුම් ඇදීම තහනම් කරමු. (නි)
රොහාන් Friday, 26 October 2012 04:54 PM
මේක මානසික රෝගියෙක්ගේ වැඩක්... (නි)
හිල්මි Thursday, 25 October 2012 08:11 PM
මේවා කාර්යාල වල සාමාන්‍ය දේවල්නෙ හලෝ. (නි)
කනිෂ්ක Saturday, 27 October 2012 10:17 AM
ඔයාලා නියන්නේ යටට අදින ඒවා හෝදන්නෙ නැතිව අදින්න කියලාද?(නු)
අරුණ Saturday, 27 October 2012 06:41 PM
ඔය ආයතනයේ ඉන්නෙ මානසික රෝගීන්ද?(නු)
Cooray Nawalage Jude Yohan Saturday, 27 October 2012 08:06 PM
චන්ද්‍රසිරි හැදිල්ල කෙසේ වෙතත් ඉදින් නැති ඉදිවි. (අ)
කුමාර Sunday, 28 October 2012 11:48 PM
වැඩක් නැහැනේ අපිට. (නි)
සංඛ Monday, 29 October 2012 08:25 AM
වහපු කාමරයෙන් ප්‍රයෝජනයක් රැගෙන ඇති බෙව පෙනෙනවා. (නි)
සරා Monday, 29 October 2012 09:56 PM
මේවා පිරිමි යට ඇදුම් වුණා නම් මෙහෙම පත්තරේ වැටෙයිද? (නි)
නිරෝෂා Tuesday, 30 October 2012 09:20 AM
මම නම් කියන්නේ ඕවා ඔය කාර්යාලයේ සේවිකාවකගේම ඇදුම් වෙන්න ඇති. එයාට ඒවා ගෙදර ගිහිල්ලා හොයහොයා ඉන්න බැරි නිසා කාර්යාලයේම තියලා යනවා ඇති. (නි)
නිෂාඩ් Tuesday, 30 October 2012 09:37 AM
මානසික රෝගයක් වෙන්න ඇති (ස)
සුරංග Tuesday, 30 October 2012 01:19 PM
වෙන මුකුත්ම නැතිවෙලා නැද්ද? (නි)
ශ්‍රීනාත් දයානන්ද Thursday, 01 November 2012 09:31 AM
යට ඇදුම් නේ ......(ස)
වන්නි Thursday, 25 October 2012 01:34 PM
මේ තරම් පහත වැඩක් කරන්නේ කවුද
විජේ Thursday, 25 October 2012 11:58 AM
පිස්සු වැඩ..!(නු)
ලලිත් Thursday, 25 October 2012 11:52 AM
හොඳ කතාවක් (ස)
වජිර Thursday, 25 October 2012 12:04 PM
මේක මහජනතාව දැනගැනීමෙන් ඇති ඵලය කුමක්ද ? (ස)
ෂෙරීෆ් Thursday, 25 October 2012 12:42 PM
අපරාදේ, ඇද යට එහෙමත් ටිකක් විපරම් කරලා බලන්න තිබුණා. (නි)
වරුණ Thursday, 25 October 2012 12:43 PM
ෂුවර් එකටම ඔය කන්තෝරුවේ ග්‍රීස් යකෙක් ඇති (නි)
චන්ද්‍රසිරි Thursday, 25 October 2012 12:54 PM
ඔය කරන වැඩවලින්, අදාල කාන්තාව මින්පස්සේ යට ඇදුම් සෝදන්නේ නැතිවෙයි. (නි)
අසිත Thursday, 25 October 2012 12:59 PM
ආරක්ෂක නිලධාරියා ගන්නේ පිං පඩිද? (නි)
සජීවනී Thursday, 25 October 2012 01:12 PM
භාරව ඉන්න සිකුරිටිගේ වැඩක් වෙන්න ඇති. (නි)
තිලංක Thursday, 25 October 2012 01:19 PM
විදුලිය නාස්ති කිරීමක්. (නි)
දයා, සෞදි Thursday, 25 October 2012 01:19 PM
කන බොන මිනිස්සුනේ මේවායෙත් ඉන්නේ. ගණන් ගන්න එපා (නි)
සරත් Thursday, 25 October 2012 11:44 AM
සීතලේ අදින්න බැහැනේ.. ඒකනේ වේලන්න ඇත්තෙ..!(නු)
රෙක්ස් Thursday, 25 October 2012 01:34 PM
අපිට මොකෝ? (නි)
සිල්වා Thursday, 25 October 2012 01:36 PM
ඉතුරු ටික හිතාගන්න පුලුවන්. (නි)
හෙක්ටර් Thursday, 25 October 2012 02:09 PM
පරීක්ෂණයක් තියන්න ඕනේ
ලලිත් කටාර් Thursday, 25 October 2012 02:27 PM
හරි හරි ඇදුම් විතරනේ.. කවුරුත් හිටියෙ නැහැ.. (නු)
මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 25 October 2012 02:30 PM
කාන්ත යට ඇඳුම් තොගයක්. මේක විස්වාස කරන්න බැහැ. කවුරු හරි සේවකයෙක් හැමදාම ඇඳුම් හෝදන්නේ මෙහෙ වෙන්න පුළුවන්. ඒ වුනාට යට ඇඳුම් පමණක් ආවේ කොහොමද.ඒ දාපු කෙනාගේ ගෙදර අඳින්නේ යට ඇඳුම් පමණද.
පාලිත Thursday, 25 October 2012 02:55 PM
ලැජ්ජයි කියන්නත්
සේනානායක Thursday, 25 October 2012 03:36 PM
මානසික අසහනකාරයෙක් වගෙයි නේද? (නි)
සමන්ත Thursday, 25 October 2012 03:26 PM
කොහොමද එහෙම උනේ
ගාමිණි Thursday, 25 October 2012 03:56 PM
ගෑණු කවදාද යට ඇදුම් එකට තියන්නේ? ගෑණු හරිම ගුප්තයිනේ. (නි)