පොලිසියෙන් සපෝට් එකක් ගන්න බලාපොරොත්තුවෙන් පැන්ෂන් ගිය රාළහාමි කෙනකුට ”ෆන්” එකක් දුන්න අයකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ සිද්ධියක් ඉකුත් දිනක සබරගමු පළාතෙන් වාර්තා විය.
රාජකාරියේ නිරත වූ සමයේදී රාළහාමි මෙම පුද්ගලයාට පොලිසියෙන් සිදුවන ගැටලූවලදී සුළු සුළු උපකාර කර ඇත. ඒ වෙනුවෙන් මොහු විසින් රාළහාමිටත් යම් යම් ආකාරයේ උදව් උපකාර කර ඇත. ඒ නිසාම දෙදෙනා අතරේ සුහදත්වයක් ද ගොඩනැගී තිබිණි.
මීට මාස කීපයකට ඉහතදී රාළහාමි රාජකාරියෙන් විශ‍්‍රාම ගියේය. ඉන් මාස කීපයකට පසු හදිසියේම දිනක පෙරකී පුද්ගලයා රාළහාමි හමුවීමට නගරයට පැමිණියේය. එම අවස්ථාවේ රාළහාමි සිටියේ නගරයේ වෙළඳ සලක් ඉදිරියේ සිවිල් ඇඳුමෙනි.
රාළහාමි මුණ ගැසුණ මෙම පුද්ගලයා තමාට මෙවරත් පොලිසියෙන් වෙනදා මෙන් පොඩි සහයක් අවශ්‍ය බවත් එය ඉටුකර දෙන ලෙසත් රාළහාමිගෙන් ඉල්ලා සිටියේය.
ඊට කලින් අවන්හලකට ගිහින් මොනවා හරි කාලාබීලා ඉඳිමුයි රාළහාමිට සුහද ආරාධනාවක් ලැබිණි.
ආරාධනාව පිළිගත් රාළහාමි කිසිවක් නොකියාම ඔහු සමඟ අවන්හලකට ගියේය. මධුවිතෙන් සහ ප‍්‍රයිඞ්රයිස්වලින් සප්පායම් වූ රාළහාමි ගෙදර ගෙනියන්නත් තවත් ප‍්‍රයිඞ් රයිස් දෙකක් පාර්සල් කර ගත්තේය. දෙදෙනාගේ බිල රුපියල් 1750කි. එය ගෙවා දැමූ හෙතෙම තමා මුහුණ දුන් ගැටලූව ගැන රාළහාමිට විස්තර කළේය. ඕ.අයි.සී. මහත්තයට කියල කේස් එකක් නොවන විදියට වැඬේ ඉවර කර දෙන්නයි ඔහු රාළහාමිට පිං සෙණ්ඩු විය.
අයියේ ඔය කේස් ඉවර කරන එක මට සිම්පල්. හරිද ඒ වුණාට මම දැන් පැන්ෂන් ගිහින් මාස හය හතක් වුණා ඇවිත් ඉන්න අලූත් ඕ.අයි.සී. මම අඳුරන්නෙත් නැහැ. මිනිහ ටිකක් සැරයිලූ. ඒ නිසා සොරි අයිසේ මම ගියා කියූ ගමන්ම වැනි වැනී මද වැස්සේම ඔහු එතැනින් මාරු වී ගියේය.
සපෝට් එක ඉල්ලූ පුද්ගලයාගේ වෙරි හිඳිනි. රුපියල් 2000ක් විතර වියදම් කරල මම කන්න බොන්න අරන් දීල තියෙන්නේ ”එහෙනම් පැන්ෂන් ගිය රාළහාමි කෙනෙකුටනේ.” මම වගේ මෝඩ තකතීරුවෙක්.
මගේ ප‍්‍රශ්නෙ කෙළින්ම ගිහින් ඕ.අයි.සී. මහත්තයටම කිව්වනම් සමහරවිට සහනයක් ලැබෙන්නත් තිබුණා යැයි හෙතෙම තමාටම කියා ගත්තේලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පැන්ෂන් ගිය පොලිස් රාළහාමිගෙන් උදව් ගන්න ගිහින් අපූරු පාඩමක්
සිරි බිරිස් Sunday, 01 December 2013 06:56 PM
හලෝ..ඩාලින් ...පැටියෝ ...හලෝ...කෝ කතා කොරන්නකෝ...බත් ඉව්වද...(නදී)
දිසානායක Thursday, 28 November 2013 02:16 PM
ටර්බයින් හදන්න ගියාට කමක් නැහැ වන්නි කොලුවෝ නජිරියාවේ බින්න බහින්නේ නැතුව එන්න ඕනේ ඉකමනට. බුදු සරණයි අපි සෙට් එකම බලන් ඉන්නවා .හැකි විටක ලියන්න කාරුණික වන්න.(නදී)
ඉන්දු-ලන්ඩන් Thursday, 28 November 2013 06:49 PM
දිසා මාමාගේ අවවාදය හිතට ගන්න. සුභ ගමන් තිලක් අයියේ... (නි)
සමදරා Friday, 29 November 2013 05:47 AM
වන්නි තිලක්ට ගරහන්න එපා. එයා ලංකාවටම ආඩම්බරයක්. හැබැයි අපේ රටට නොකර පිටරටවලට කරන එක තමයි ඉවසන්න බැරි (නි)
ගයන් ඇල්පිටිය Friday, 29 November 2013 11:09 AM
හොද වැඩේ වරදක් කරලා පොලීසියට සල්ලි කීයක් හරි දීලා ශේප් වෙනවට. ආයේ ඔහොම කරන එකක් නැහැ.(නදී)
සමදරා Friday, 29 November 2013 01:04 PM
මගේ වන්නියට මම කැමතියි. පිට රට ලෙඩ තියනවා වන්නියෝ (නදී)
පොරමොලා -බින්තැන්න Friday, 29 November 2013 07:43 PM
අපේ ගම පොජ්ජට කැකුලි මනාප නෑ වගේ ආරච්චිල. ආඩම්බර බලා ඉන්ට ඉවර නෑ මන් යනවා කැලා පොජ්ජට වල් ඊරියෙක්ව කුදලන් එන්ට...(නදී)
ශෙහාන් Friday, 29 November 2013 11:15 PM
වන්නි තිලක් අයියේ, ගමනට සුභ පැතුම්! යන කටයුතු සාර්ථකව කරගෙන එන්න. (නි)
ආසිරි Saturday, 30 November 2013 08:17 AM
අයියෝ සල්ලි. (නදී)
සමදරා Saturday, 30 November 2013 08:19 AM
ඉහත සමදරා 2013-11-29 13:04:38 යනු මම දාපු කොමන්ට් එකක් නොවේ (නදී)
සමදරා Saturday, 30 November 2013 06:15 PM
වන්නි ආව ගමන් අපි යනවා (අ)
සමදරා Sunday, 01 December 2013 01:07 AM
වන්නිගේ අදහස් වලට මම කැමතියි (නි)
පවන් Sunday, 01 December 2013 05:33 AM
මේවා කාට කාටත් හොද පාඩම් (නි)
සමදරා Sunday, 01 December 2013 06:43 AM
මගේ නමින් අදහස් දෙකක්ම දාලා කවුරුහරි (නි)
බමුණු Sunday, 01 December 2013 08:29 AM
කේෂානි, ඔබ ඔය කියන්නේ වන්නි තිලක් ගැනද? (නි)
සමදරා Sunday, 01 December 2013 02:02 PM
මට හරි දුකයි .මට කසාදයක් හරියන්නේ නැහැ .මේ තීරුවෙන් හරි මාව අමතන්න (නදී)
ඉෂානි Thursday, 28 November 2013 01:11 PM
ශයන්, මගේ හිතට ආපු අදහස මම වචනවලින් කියන්ඩ හැදුවේ. අද හැම තැනම ඇහෙනවා බෙල්ල මිරිකුවා,කපල කොටලා මැරුවා දරුවෝ පොලේ ගහනවා. ඒවා අපරාද, ඒවාට වැරදි කියන්නේ නැහැනේ. ඔයාට පුලුවන්ද එහෙම කාටහරි පිහියකින් ඇනගෙන ඇනගෙන යන්න. මන්දා, අපිට බැරි උනාට ඒවගේ අය අද ගොඩක් ලංකාවේ ඉන්නවා. ඒ අය නමට මනුස්සයෝ තමා. ඒත් කිසිම ආගමකවත්, ලෝකේ කිසිම තැනකවත්, කවුරුවත් එක මනුස්ස වැඩක් කියල පිලිගන් නැ...ඒ මනුස්සය එක්කෝ අමනුස්සයෙක්...එක්කෝ මානසික ලෙඩෙක්.......තේරුනාද දැන් නැ මම කියන්න අදහස් කලේ එක.(නදී)
සමදරා Monday, 02 December 2013 01:01 AM
බත් නෙමෙයි මම ඉව්වේ තණ කොළ මිටි දෙක තුනක් පුන්නක්කුත් එක්ක හැදුවා. මෙතන ඉන්න හරක් ටිකට දෙන්න මගේ පස්සෙන් එන (නදී)
සමදරා Monday, 02 December 2013 06:30 AM
සමදරා 2013-12-01 14:02:26 යනු මගේ නොවේ (නදී)
සමදරා Monday, 02 December 2013 09:18 AM
06.30.19 මේ අදහස මගේ නෙමෙයි. මේ මා නමින් පෙනී සිටින බොරු සමදරා. මා හදාගත් නම විනාශ කරන්නේ කුහක කමට. ඒ අයටත් පුළුවන් මා වගේ අදහස් පලකරන්න. (නදී)
සංජු Monday, 02 December 2013 01:25 PM
මේ සමදරාටයි ලන්ඩන් ඉන්දුටයි විතරයි හැමදාම එකම ප්‍රශ්නේ. මට හිතෙන්නේ ඒගොල්ලෝ ටිකක් පණ්ඩිත වැඩි හින්දා. (ස)
දමයන්ති Monday, 02 December 2013 04:15 PM
සංජු ඔයත් කාලෙකින් නේද ආවේ. මටත් හිතෙනවා. සමදරා නම් මෙලෝ වැඩකට නැති කොඩි විනයක් වගේ.(නදී)
සිරිබිරිස් Monday, 02 December 2013 04:35 PM
ඉස්සරහින් එන අයට දීල ඔයත් බෙදාගෙන මේසෙටම එන්නකෝ.. (ස)
සමදරා Monday, 02 December 2013 06:00 PM
ඉහත සමහර අදහස් මාගේ නොවේ (නි)
සමදරා Monday, 02 December 2013 06:01 PM
දමයන්ති, මට හරි දුකයි (නි)
සිරිබිරිස් Monday, 02 December 2013 06:39 PM
මටත් ඇඩෙනවා! (නි)
සමදරා Monday, 02 December 2013 09:21 PM
වන්නි තිලක් අයියේ, ඔයා මේ ඉරිසියාකාරයන්ගේ කතා ගණන් ගන්න එපා. (නදී)
ශාන්ති Monday, 02 December 2013 10:58 PM
මේ සිරිබිරිස් සහ සමදරා, එක් අයෙක්ද? (නි)
සමදරා Tuesday, 03 December 2013 09:29 AM
මොකද ප්‍රස්නේ ශාන්ති ඔයත් කල්ලියේද ?නිකන් වැඩක් බලාගත්තොත් නරකද ? මගේ ඒවා මම බලාගන්නම් කෙල්ලේ (නදී)
ශාන්ති Wednesday, 04 December 2013 12:35 AM
සමදරා, ඔයාට නම් හොදටම පිස්සු (නි)
සිරබිරිස් Wednesday, 04 December 2013 10:52 AM
පද හදන්න එපා. මේ අක්කි ගම කනවා...අපේ අම්මට ඇහුනා නම් මට ඉන්නත් නෑ..කන්නත් නෑ...අම්මට ඉන්න එකම පුතා මම විතරයි. (ස)
පොරමොලා -බින්තැන්න Wednesday, 27 November 2013 08:04 PM
ඒ රාල හාමි හොඳයි. වැඩේ බාර අරන් සතියක් දෙකක් අන්තිමට මෙහෙම නොකියා නරකද කොයි කව්රුත් නීති ගරුකව ජිවත් වෙන්න උත්සහ කලොත්.?(නදී)
දයා අලහාකෝන් Wednesday, 27 November 2013 11:10 AM
කතාවට නම් සිංහයා. උගුලට අහුවුනාම මනුස්සයා ගැන දුකයි. පහන් මේකට හොද අදහසක් දෙයි.(නදී)
රසික විතාන Wednesday, 27 November 2013 11:25 AM
පෙර ගෙව්ම් කරන විට මීට වඩා සැලකිලිමත් වියයුතුය. නිලදාරීන් වරදට පොළඹව ගන්නේද අපිමය. ඔවුනට පගා කාරයා කියන්නෙත් අපිමය. රටේ පාලකයන් දූෂිතයන් නිසා මෙහෙම වෙනවා කියන්නෙත් අපිමය. සියල්ලටම වැරදිකරු අපි කියා කියන්නෙත් අපිමය. අපි කියන්නේ කවුද. රාළහාමි,පගාව දුන් කෙනා,පාලකයන්,මම සහ ඔබ ඇතුලත් සමාජය නේද? (නදී)
චන්දි Wednesday, 27 November 2013 11:26 AM
බඩ කට පුරවා ගන්නකම්, නොකර ශබ්දව ඉදල පස්සේදී කිව්වා මම දැන් පැන්ෂන් ගිහින් කියලා. කොහොමද ටිකිරි මොලේ.(නදී)
නුගේගොඩ Wednesday, 27 November 2013 11:43 AM
ඕකනේ ඉතින් අපි කියන්නේ (නි)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 27 November 2013 11:45 AM
කොහොම හරි බලන්නේ කීයක් හරි වියදම් කරලා කරපු වැරදි වහන්න ක්‍රමයක්. යසයි. වෙන්න ඕනෑ මේ වගේ දේවල් අපේ අය පාඩමක් ඉගෙන ගන්න.පොලිසියේ සමහරක් මේකටම පුරුදු වෙලා ඉන්නවනේ.බත් පැකට් එකටත් පැමිණිලි අහක දාන තරමට පහතටම වැටුණා එහෙනම් අපේ නීතිය. (නි)
සිරි අයියා, තව්තිසාවේ සිට Wednesday, 27 November 2013 12:39 PM
අපේ තව් තිසාවෙ පොලිසියක් නැති නිසා පැන්ෂන් ගිය රාලහාමිලත් නැහැ. ශක්‍ර තුමා එක්ක ඕනෙ ප්‍රශ්නයක් කෙලින්ම කතා කරගන්න පුලුවන්. (නදී)
සමදරා Wednesday, 27 November 2013 01:04 PM
පෙත්තෝ ගෙදර එන්න. අම්මා අඹ අච්චාරු දැම්මා (නදී)
දිසානායක Wednesday, 27 November 2013 01:05 PM
පොලිස් කියන වචනේ ඇහෙන කොටම මට නිකන් ඔක්කාරෙට එනවා චන්දි කෙල්ලේ (නදී)
ලියනගේ Wednesday, 27 November 2013 03:40 PM
පොලිසියේ රාළහාමිට බැනලා වැඩක් නැහැ.මිනිස්සු බලෙන් ජරාව දෙන්නේ (නි)
සමදර Wednesday, 27 November 2013 04:06 PM
ජරාව කන්නේ කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)
සමදරා Wednesday, 27 November 2013 05:25 PM
රුපියල් 2000ක් ගියා නම් බීලා තියෙන්නේ අරක්කු වෙන්න බැහැ, වයින් හරි බ්‍රැන්ඩි හරි වෙන්න ඕනෑ (නි)
සම්පත් Wednesday, 27 November 2013 05:57 PM
කට්ටියක් බනිනවා පොලිසියට පගාව ගන්නවා කියලා. ඒ වුණාට එයාලත් මොකක් හරි වැරැද්දක් වුණහම පගාව දීලා මාරුවෙන්න හදනවා.කවුද හරි? කවුද වැරදි? (නි)
චමින්ද Wednesday, 27 November 2013 06:00 PM
රුපියල් 2000 ට ප්‍රයිඩ් රයිස් 4යි, මධුවිත බාගයයි. නරකම නැහැ (නි)
ගයාන් Wednesday, 27 November 2013 06:17 PM
ඉෂාණි, එතකොට අපරාධ කරන්නේ කවුද? මට පැහැදිලි මදි ඔයාගේ කතාව (නි)
කුසුම් Wednesday, 27 November 2013 07:48 PM
පැන්ෂන් ගියත් පොලිසියෙ තද තවම තියේ. පගා දීපු අය හැරිලත් බලන් නැතේ. ගත්තු පගා රොත්තත් අනෙ වතුරේ ගියේ. දත් හැලිච්ච කොටියව සිහි වෙනව වගේ.(නදී)
ඉෂානි Wednesday, 27 November 2013 10:54 AM
වැරදි අපරාද කියල 2 ක් තියෙනවා..අපරාද කරන්නේ මිනිස්සු කියල කියන්ඩ බැහැ මොකද අපරාදයක් කරන්න හිත හදාගන්ඩ මනුස්සයෙක්ට බැහැ. ඒත් වැරදි කරන්නේ මිනිස්සු. ඉතින් තමන් කරපු වැරද්දක් පිළිගන්න කවුරුත් බය වෙන්න ඕනේ නෑ. බයවෙන්න ඕනේ එකම වැරැද්ද 2 3 සැරයක් කරන තරමටම, තමාට තමාව පාලනය නැත්තම් නීතියෙන් බේරෙන්ඩ තව වැරද්දක් කරනවට වඩා අවංක වෙන්න ඒ කෙනා අන්තිමට හරි හිතපු එක හොදයි.(නදී)..
ඉන්දු ලංඩන් Wednesday, 27 November 2013 08:18 PM
රසික ඔයා හරි. සමාජය නියෝජනය කරන සියලු දෙනාම එක එක මට්ටම් වලින් දූෂණයට හවුල් කරුවන්ය. සමාජ ශෝධනය සඳහා නීති රීති සහ ආගම් වලට විශාල කාර්ය භාරයක් පැවරී ඇත..(නදී)
පොරමොලා -බින්තැන්න Wednesday, 27 November 2013 08:32 PM
සමාජය විෂමය - පුද්ගලයන්ද විෂමය- සිතීමේ හා ක්‍රියාකාරිත්වයද විෂමය. නිතිය එක ආචාර ධර්මයක් පමණි..(නදී)
වන්නි තිලක් Thursday, 28 November 2013 12:18 AM
අලුත් ටර්බයින් යන්ත්‍රයක් පරීක්ෂණ ධාවනය සඳහා මට නයිජීරියාවට යන්න වෙලා මාසයකට විතර. මීට කලින් ගිය වතාවේ අන්තර්ජාල පහසුකම් දුර්වල නිසා බොහෝ කරදර වුණා. සමහරවිට මට මේ පිටුවට ගොඩවෙන්න බැරිවෙයි. හැකිවිටක ලියන්නම්. අපේ ආදරණීය පුවත්පතට සහ මිතුරු කැළට ස්තුතියි. (නි)
ඉන්දු-ලංඩන් Thursday, 28 November 2013 01:16 AM
බොරුවට ආයුෂ නොමැත (නි)
පොරමොලා -බින්තැන්න Thursday, 28 November 2013 07:01 AM
සුබ මංගල්ලයක් වේවා....දුර්වල නොවී සියල්ල සතුරින් ඉටුවේවායි පතමි...(නදී)
පැංචි Thursday, 28 November 2013 07:08 AM
බොරුව කාලක් ක්‍රියා කරලා නිසා දොඩවනවා. බාගයක් ක්‍රියා කළා නම් වමනේ දානවා..(නදී)
පෙටී Thursday, 28 November 2013 07:10 AM
රෙදි ජාර බාගයක් පිනට ලැබුනා. දැන් ලැජ්ජාව වහ ගන්න පුලුවනි...(නදී)
කේෂානි Thursday, 28 November 2013 08:48 AM
වන්නි තිලක් ,මට ඔයාගේ කොමෙන්ට් එක දැකල මගේ යාලුවෙක් මතක් උනා. එයා දවසක් කියනවා ,'බලන්ඩකෝ අනේ ඊයේ මට හරි වැඩේනේ උනේ .මම සිංගපුර් ෂොපින් කරලා එද්දී ඩ්‍රයිවර් මාව පික් කරන්ඩ ඇවිත් නැති නිසා මම කැබ් එකක් අරන් ගෙදර යද්දී මම ඈත තියාම දැක්කා හස්බන්ඩ්ගේ බි එම් ඩබ්ලිව් එක තියෙනවා. මම සතුටු උනා එයා ගෙදර ඇති කියලා. ගෙදරට යද්දී කව්රුවත් නෑ. සවන්ට්ල එක්කෙනෙක් වත් නෑ. ඔන්න එතකොටම ලන්ඩන් වල ඉන්න දුවගෙන් මගේ ඇපල් පෝන් එකට කෝල් එකක් දීල එයා කියනවා 'අම්මි, තාත්ති හදිසියේ කොන්ෆරන්ස් එකකට ලන්ඩන් අවා. ඔන්න මල්ලිත් නිව්සිලන්ඩ් වල ඉඳන් කෝල් එකක් දුන්නා ලබන සතියේ ලංකාවට එනවා කියලා. මම අප්සට් එකේ ඉද්දි සර්වන්ට්ල ඩ්‍රයිවර් එක්ක මගේ විට්ස් කාර් එකෙන් ෆිල්ම් එකක් බලන්ඩ ගිහින් එනවා.(නදී)
චන්දි Thursday, 28 November 2013 09:06 AM
වන්නි අයියේ ඔබේ ගමනට මම සුබ පතනවා, පරිස්සමට ගිහින් එන්න හැකි සෑම විටම වදනක් හෝ ලියන්න අපිට.., ඔබට තුනුරුවන් සරණයි..!!!(නදී)
කුමාරි Thursday, 28 November 2013 09:44 AM
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්. (ස)
සිරිබිරිස් Thursday, 28 November 2013 10:00 AM
ලොකු නයෙක් ගියා.... හස්බන්ඩ් ගේ අලුත් පෝච් චාර් එක අයිනෙන් ගෙයි මැද සාලෙන් ..පෝටිකෝව යටින් රිංගලා ලේදර පුටු සැට් එකෙන් ටි වී එකට නැගල ...මගේ අම්මේ ඔක්කොම පූ චානම්..පම්පොරි..ඇති ඇති..නවත්ත ගන්නවා මැඩම්... (ස)
සමදරා Thursday, 28 November 2013 10:37 AM
වන්නි තිලක් මේ නොරෝච්චලේ ඇවිල්ල හදලා දෙන්නකෝ (නදී)
රූපවතී Thursday, 28 November 2013 12:25 PM
වන්නි තිලක් ..ඔයාට සුභ ගමන් . සොයුර ..හැකි හැම වෙලාවකම අපිට යමක් ලියන්න ..? බුදු සරණයි ...? (ස)
මිකී Thursday, 28 November 2013 12:28 PM
වන්නි තිලක්, බොලා කොහේ ටර්බින් එකද බලන්න එන්නේ? අපි ඉන්නේත් නයිජීරියාවල. (ස)