X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පැය 24ක් තුළ යතුරු පැදිකරුවා දඩ දෙකක් කාලා

(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)

හිස් වැසුමක් පැළඳ නොයාමේ වරදට දහවල් දඩපත්‍රිකාවක් ලැබුණු යතුරුපැදිකරුවකු එදින රාත්‍රි හිස් වැසුමක් පැළඳ බීමත්ව යළි යතුරුපැදිය පදවමින් සිටියදී නාකියාදෙණිය ප්‍රදේශයේදී පෙරේදා (12) රාත්‍රි අත්අඩංගුවට ගත්බැව් යක්කමුල්ල පොලිසිය පවසයි.

සැකකරු විවාහකයෙකු වන අතර නාකියාදෙණිය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයක් නැරඹීම සඳහා යමින් සිටියදී මොහු පොලීසියට කොටුවී ඇත. හිස්වැසුමක් පැළඳ නොමැතිව යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මොහුට පොලිසිය නාකියදෙණිය ප්‍රදේශයේදීම දඩ පත්‍රිකාවක් නිකුත්කොට තිබුණි.

සැකකරු පොලිස් ඇපමත මුදා හැරීමට නියමිතව ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව යක්කමුල්ල පොලිසිය පවසයි. යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති දමිත පෙරේරා මහතාගේ උපදෙස් මත, පො.සැ. (27992) එදිරිසිංහ, පො.සැ. (33067) ගුණරත්න, පො.කො. (36621) සිතුමිණ යන නිලධාරීන් විසින් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (0)

පැය 24ක් තුළ යතුරු පැදිකරුවා දඩ දෙකක් කාලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site