මිත්තණිය තම මුනුබුරා සමඟ ඡුන්දය ප‍්‍රකාශ කරන ස්ථානයට පැමිණියාය. ඇතුළුවන ගේට්ටුව අසල මැතිවරණය සඳහා ඉදිරිපත්වන අයගේ නාම ලේඛනය සහ ඔවුන්ගේ ඡුන්ද ලකුණු විශාල ප‍්‍රමාණයේ මුද්‍රිත කඩදාසියක සටහන් කර තිබිණි.
මිත්තණිය මුනුබුරා අමතා, ‘‘පුතේ උඹේ තාත්තා කියනවා එයා කැමති කෙනාට කතිරේ ගහන්න කියලා. එතකොට උඹලගේ අම්මා කියන්නෙ එයා කැමති වෙන කෙනෙකුටලූ. එයාට කතිරේ ගහන්නලූ. පුතේ ඡුන්දෙ ඉල්ලන කට්ටියගේ නම්ටික මට කියවහංකෝ වෙන කව්ද ඉන්නේ කියලා බලන්න.’’ යැයි පැවසුවාය. මුනුබුරා නම් සහ ඔවුනට හිමි ලාංඡුනද එකින් එක පැවසූ පසු එක් නමක් සඳහන් කළ ඇය, ‘‘දන්න නමක් තියනවා ඒකටවත් කතිරේ ගහනවා. එතකොට උඹලගේ අම්මා තරහා වෙන්නෙත් නැහැ. තාත්තා තරහාවෙන්නෙත් නැහැ.’’ යැයි කීවාය. ‘‘මෙ එයා නෙමෙයි. වෙන කෙනෙක්’’ මුනුබුරා සිනාසෙමින් පැවසීය.
(ක‍්‍රිස්ටෝපල් සීපියන්)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුතාගෙයි ලේලිගෙයි ඉල්ලීමට පිටුපා දන්න කෙනකුට ඡන්දය දීලා
සෑම් Tuesday, 13 January 2015 11:14 PM
මීට වසර විසිපහකට තිහකට පමණ පෙර මැතිවරණ දිනක මම ගෙදර ආවේ ඡන්දය අවසන්වෙන කිට්ටුවයි. දේශපාලන උණෙන් පෙළෙන මගේ ඥාති සොහොයුරෙක් ඒ වෙනකොට අපේ ගෙදර ඇවිල්ලා හිටියා. මාව දුටුගමන්ම "කොහෙද මල්ලි උඹ රස්තියාදු ගහන්න යන්නේ මේ වගේ වැදගත් දවසක, ඉක්මනට ගිහින් ඡන්දෙ දාපන් "කියලා මට මගේ පත්‍රිකාව දුන්නා. අපි එකම පක්ෂයේ අය වුණාට මම එදා ගිහිල්ලා ඡන්දෙ දුන්නේ කවදාවත් දිනන්නේ නැති කවදාවත් අහලත් නැති කෙනෙකුටයි. ඡන්ද ගණන් කරන වෙලාවේ ඒ මනුස්සයාට තේරෙන්න ඇති එයාගේ පවුලේ අය හැරුනකොට තවත් කෙනෙක් එයාට ඡන්දය දීලා තිබෙන බව. (නි)
අශෝක රළපනාව Wednesday, 14 January 2015 05:23 AM
ඉස්සරලා කියපු කතාවට වැඩිය සෑම්ගේ කතාව මට ගොඩක් වටිනවා (නදී)
ලලිත් Wednesday, 14 January 2015 05:28 PM
සෑම්, ඔයා ඡන්දෙ දුන්නේ කාටද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)