රාතී‍්‍ර කාලයේ තම පෙම්වතා සමඟ පැන යාමට සුදානම් වූ මොහොතේ ඇහැරුණු නිවසේ සිටි එකම කාන්තාව වූ මිත්තනියද ඔවුන් සමඟ යාමට සූදානම් වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ කඳුකර ගමකිනි.
කතාව සැකෙවින් මෙසේය.
මව විදේශගතවී සිටි මේ තරුණියගේ සියලූ කටයුතු මිත්තනිය විසින් සොයා බැලූ අතර ඇගේ පියා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිවරයෙක් විය. ඔහු නිවෙසට ආවේ ඉඳහිටය.
ජංගම වෙළඳාමේ යෙදුණු තරුණයකු මේ තරුණිය සමග හාදකමක් පවත්වන බව දැනගත් මිත්තනිය එය ඉවසා සිටියේ තමාටද ඉන් වාසි සැලසුණු හෙයිනි. ආරක්ෂක සේවයේ නියුතු පියා මීට විරුද්ධ වුවත් දිනක් මහ රෑ මේ තරුණයා සමග මිනිබිරිය පැනයාමට සූදානම් වූ මොහෙතේ ඇහැරුණු මිත්තනිය ”මාත් එනවා නැත්නම් අර පෝරිසාදය මාව මරා දමාවි” කියා ගමනට සූදානම් වූයෙන් තරුණයාට තරු පෙනුණාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙම්වතා සමඟ තරුණිය පැනයන්න හැදු මොහොතේ මිත්තනියත් එන්න අහලා
දම් Thursday, 09 May 2013 04:18 AM
දුව පැනලා ගිය පසු තාත්තා ඉන්න පැත්තේවත් එන එකක් නැහැ. තාත්තාට බඩගින්නේ මැරන්න තමයි වෙන්නේ. (නි)
ධම්ම Wednesday, 08 May 2013 04:51 PM
කොල්ලගෙන් ආච්චිට ලැබුණු ප්රතිලාභ මොනවද දන්නෙ නැහැ (නි)
මැස්කි Wednesday, 08 May 2013 05:28 PM
ආච්චිට පව් අනේ (නි)
මස්කි Wednesday, 08 May 2013 05:56 PM
තැලුම් තෙල් බෝතලෙත් ගෙනිච්චලු. (නි)
සරත් Wednesday, 08 May 2013 06:27 PM
ඔව් ඔව් චන්ද්‍රා, ඔයා කළා වගේම බබා හම්බ වුණහම මිත්තනිය එක්ක යයි ළමයව බලාගන්න! (නි)
ප්‍රිය Wednesday, 08 May 2013 07:00 PM
අර මොකද්ද සිංදුවකුත් තියෙන්නේ, ආච්චි වුනත් මොකද මච්චාන් ... (නි)
නෙතුමි Wednesday, 08 May 2013 08:10 PM
මිත්තනියව බලාගන්න ඉන්න එකම කෙනා මෙයාද දන්නෙ නැහැනේ. කෙසේවෙතත් මිත්තනියගේ සහයෝගය නම් එතරම් හොඳ නැහැ, මේවා දැක්කම හිනා යනවත් එක්ක (නි)
සෑම් Wednesday, 08 May 2013 09:25 PM
'බයි වන් ඇන්ඩ් ගෙට් වන් ෆ්‍රී' ද කොහෙද මේ හාදයට? (නි)
ගාමිණී-සිරි Wednesday, 08 May 2013 10:41 PM
මිණිපිරිය ,කිරිඅම්මට මෙසේ කිව්වලු ...... කුඩා කාලයේ පටන් කිරි අම්මා මාව හදා වඩා ගත්තට ගොඩක් පින්.මමත් බබෙක් හදාගත්ත වහාම කිරි අම්ම ගෙනියන්න එනවා. එනවාමයි. එතකන් හොඳ බබා වාගේ , දැනට නිදා ගන්නකො!!! චෙරියෝ! (නි)
පිටිගල මිලානෝ Thursday, 09 May 2013 04:02 AM
ඉතින් අන්තිමේදී මේ නරක කොල්ලා ආච්චිත් සමග පැනලා ගියාද? (නි)
රුමී Wednesday, 08 May 2013 04:29 PM
හොඳ වෙලාවට සීයා හිටියේ නැත්තේ.... (නි)
සෙනරත් Thursday, 09 May 2013 08:19 AM
හොඳ අදහස.. (ස)
සෙනරත් Thursday, 09 May 2013 08:19 AM
හොද අදහසක් (නි)
හේරත් Thursday, 09 May 2013 10:48 AM
අනේ පෙම්වතෝ, ඔයාගේ පෙම්වතියත් අනාගතයේදී මේ මිත්තනිය වගේ එයාගේ දුවගේ ප්‍රේමවන්තයා එක්ක යන්න අවසර ඉල්ලන දිනය එනවා. මේක උර චක්කර මාලේ වගේ..මේ දෝනි ගේ දොනිත් එයාගේ තාත්තට මේ දෙයම කරාවී. (නි)
සරසි Thursday, 09 May 2013 02:31 PM
කොල්ලෝ ආචීචී බොලාගේ සීයට දිල උබ කෙල්ල ගනින්. (නදී)
ලීල් ගුණවර්ධන Friday, 10 May 2013 06:55 PM
පවු ආච්චි ,අන්තිම කාලේවත් එයාගේ සතුට නැතිකරන හදන්න එපා. එයාවත් අරගෙන යන්න . (නි)
සුභා Saturday, 11 May 2013 02:25 PM
ඇත්තමයි ආච්චි නියමයි. බය හිතන්නැති. මන් වගේ විනෝදයෙන් ඇති.(නදී)
විහග Saturday, 11 May 2013 09:04 PM
ආච්චිටත් පැනල ගිහිල්ල පලපුරුදු ඇති.(නදී)
අනූ Sunday, 12 May 2013 09:39 AM
පව් වයසක මිනිස්සු. එයාලගේ උගත් කමේ හැටියට හිතන විදිහ. සමහර විට එයාගේ පුතා නරුමයෙක් වෙන්න ඇති. නැත්නම් දුවත් පැනලා යන්න තීරණය කරන්නේ නැනේ. ඉතින් මේ ආච්චිත් පුතාට තියන භය නිසා යන්න හදන්න ඇති. ඒවා අපහාසයෙන් බලන්න හොඳ නැහැ. අහිංසක නුගත් මිනිස්සු දිහා අනුකම්පාවෙන් බලමු.(නදී)
අජිත් Sunday, 12 May 2013 02:52 PM
ඉතින්,ඉතින් තුන් දෙනාට මොකද උනේ? සෙට් එකම පැන ගත්තාද? ආච්චිටත් මාර චාන්ස් එක නේද?(නදී)
එරංග Wednesday, 08 May 2013 12:18 PM
අපරාදේ එයා මිත්තනිය නොවී තරුණියගේ අක්කා වෙන්නයි තිබුණේ. (නි)
චතූ Wednesday, 08 May 2013 10:15 AM
අනේ පවු ඒක්ක යන්නනේ තිබුණේ. (ස)
සරත් Wednesday, 08 May 2013 10:18 AM
මිනිපිරියගේ කලවයස එනකම් යුතුකම් ඉෂ්ට කරන්න වෙන්න ඇති (නි)
යොහාන් Wednesday, 08 May 2013 10:19 AM
වරදක් නැහැ. (ස)
ෂෙහාන් Wednesday, 08 May 2013 10:36 AM
උගත් කාන්තාවක්... (ත)
ෂෙරිෆ් Wednesday, 08 May 2013 11:00 AM
මොනවා මේ ආච්චිත්? නැතුව.. නැතුව....(ස)
රංජනී Wednesday, 08 May 2013 11:02 AM
මිත්තනිය පවු. (නි)
හේරත් Wednesday, 08 May 2013 11:08 AM
දෙන දෙයියෝ ඔක්කොම දෙනවා කියන්නේ ඕකට නේ. කාර් එකක් ගත්තම බස් එකකුත් ලැබෙනවා. පින...පින... (නි)
දයා අළහකෝන් Wednesday, 08 May 2013 11:10 AM
ඉතින් මිත්තනිය දමලා ගියාද?එක්කගෙන ගියාද? (නි)
දාස Wednesday, 08 May 2013 11:45 AM
හොඳ තීරණයක්.(ස)
වරුණ Wednesday, 08 May 2013 09:59 AM
පව් අසරණ ආච්චි දහ දුක් විදලා පරම්පරා 2ක් හදලා තව ගුටිකන්න වෙයි කියන බය වෙන්න ඇති. අද බොහොමයක් තැන්වල මේ වගේ සිදුවීම් වෙනවා. නැත්තම් කොහේ හරි පාළු පාරක අතරමං කරලා දාලා යනවා (නි)
ලලිත් Wednesday, 08 May 2013 12:18 PM
කොහේ ගියත් ආච්චිලා තමයි දරුවන් බලා ගන්නේ (නි)
ලලිත් Wednesday, 08 May 2013 12:26 PM
ආච්චිටත් ඕනෑ නැති දෙයක් නැහැ (නි)
චාන් Wednesday, 08 May 2013 12:42 PM
නෑ දයා අළහකෝන්, කොල්ලා වැඩේ අත් ඇරලා දැම්මලු (නි)
පහන් Wednesday, 08 May 2013 01:17 PM
අපි මේ ෂෙරිෆ්වත් *****නැතුව, නැතුව.... (නි)
හසිත Wednesday, 08 May 2013 01:31 PM
තනි නොතනියට මිත්තනිය.... (නි)
දයා අළහකෝන් Wednesday, 08 May 2013 02:20 PM
එහෙනම් කාර් එකත් නැහැ, බස් එකත් නැහැ. කොල්ලා පවු (නි)
චන්දා Wednesday, 08 May 2013 03:16 PM
මිත්තනිය පවු. තනි නොතනියට හිටිය මිත්තනිය, පස්සේ හරි එක්කගෙන යනවා නම් කොච්චර හොදද . යහපතක්ම වෙයි. (නි)
රෝෂිනි Wednesday, 08 May 2013 04:11 PM
මිත්තනිය හොදට ළමයි බලලා තියෙන පාටයි (නි)
දිසානායක Wednesday, 08 May 2013 04:21 PM
ආචිවි දැවෑද්දට තියාගනින් කොල්ලෝ..... මාමණ්ඩි එහෙම කිවුවලු.