X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


බිරියගේ අනියම් පෙමට ඉඩදී සැමියා දරු දෙදෙනා අරන් ගෙදර එයි

(මිරිස්ස - සුනිල් ධර්මබන්දු ද සිල්වා)

පුරුෂයා හා දරුවන් දෙදෙනා සමග රාත්‍රියේ නිදා සිට අලුයම් කාලයේ අනියම් පුරුෂයෙකු සමග පැනගොස් සිටි කාන්තාවක පුරුෂයා විසින් අනියම් පුරුෂයාටම බාරදුන් බව වැලිගම පොලිසිය පවසයි.

කාන්තාව 24 හැවිරිදිය. පුරුෂයා 37 හැවිරිදිය. ඔහු රියැදුරු රැකියාවේ යෙදෙන්නෙකි. අනියම් පුරුෂයා රැකියා විරහිත අයෙකි. කාන්තාව පුරුෂයාට නොදැනෙන්නට කලක සිටම ඔහු හා අනියම් සම්බන්ධයක් පවත්වා ඇත.

සිද්ධිය වූ රාත්‍රියේ පුරුෂයා, කාන්තාව හා දරු දෙදෙනාට නින්ද ගොස් සිටියදී අලුයම් 2.20ට පමණ පුරුෂයා නින්දෙන් අවදිව ඇත. කාන්තාව ඇඳේ නොසිටි නිසා ඔහු කලබලයට පත්ව එළිවෙනතුරා කාන්තාව සොයා අන්තිමේදී වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ.

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක මිලාන ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් අනුව කරන ලද විමර්ශනයේදී කාන්තාව අනියම් පුරුෂයාගේ නිවෙසේ සිටියදී පොලිසියට කැඳවාගෙන විත් ඇත.

ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.ජී. සෝමසිරි මහතා විසින් කාන්තාව, පුරුෂයා හා අනියම් පුරුෂයා සමග සාකච්ඡා කොට නැවත වරක් කාන්තාව හා සැමියා එකතු කිරීමට කොතෙක් උත්සාහ කළත් එය සාර්ථක වී නැත.

කාන්තාව එක හෙලාම කියා ඇත්තේ තමන්ට අනියම් පුරුෂයා සමග යාමට අවශ්‍ය බවයි. අනියම් පුරුෂයාද ඇය බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

මෙම කතාබහට සවන්දී සිටි පුරුෂයා කාන්තාව අනියම් පුරුෂයාට බාරදීමට කැමැත්ත ප්‍රකාශ කර දරු දෙදෙනා තමන් බාර ගන්නා බව පවසා ඇත.

අවසානයේදී කාන්තාව අනියම් පුරුෂයා සමග පොලිසියෙන් පිටවී ගිය අතර පුරුෂයා දරු දෙදෙනා සමග පිටවී ගියේ ඉදිරියේදී දික්කසාද නඩුවක් පවරා බිරිඳගෙන් අයින් වෙන බව පවසමිනි.

 



අදහස් (5)

බිරියගේ අනියම් පෙමට ඉඩදී සැමියා දරු දෙදෙනා අරන් ගෙදර එයි

sachith Monday, 28 August 2017 07:20 AM

ඔවු ඉතින්, ඉන්න බෑ කියනවනම් මොන එහෙකටද බලෙන් තියාගෙන ඉන්නේ.

:       0       159

janatha anura Monday, 28 August 2017 10:28 AM

ඔය කාන්තාව ඔය මිනිහවත් දාල යනවා අනිවාර්යෙන්ම

:       1       128

Vipula Monday, 28 August 2017 02:14 PM

අනේ දෙයියනේ අර දරුපැට්ව් දෙන්නා... අම්මගේ ආදරේ ළමයින්ට කොච්චර වටිනවාද? මේවගේ ගැහැණුන්ට කවදාවත් මනුෂ්‍ය ආත්මයක් නම් ලැබෙන්න එපා...

:       268       141

vidya Thursday, 31 August 2017 03:34 PM

දරු දුක දන්නා පිය වරුන්ට සොබා දහමේ පිහිට ලැබේවා.!!!

:       0       60

raveendra Saturday, 02 September 2017 03:50 PM

මෙම දරුවන්ගේ පියා ගෙන ඇත්තේ හොද තීරණයකි. ඇනකොටාගෙන ජිවිත හානිවලින් කෙලවර වෙන මෙවැනි සිදුවීම් වලට මෙම පුරුෂයා හොද ආදර්ශයක් දී ඇත. ඔබව සහ දරුවන් සොබාදර්මය විසින් රකිනු ඇත.

:       0       3

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site