(දූනගහ - බටේපොල විජයසිරි)
කුරුණෑගල සිට කොළඹ බලා ගමන් ග න්නා බස් රථයට කොටුගොඩ හන්දියෙන් තරුණියක් ගොඩවූවාය.
ඇය ඇඳ සිටි ඇඳුමේ ඉංග්‍රීසි අකුරු කිහිපයක් මුද්‍රණය වී තිබුණත් ඇය අසුනක හරිබරි ගැසී වාඩිවූයෙන් ඒවා කිසිවකුට පැහැදිලිව පෙනුණේ නැත.
බසය පිම්මේ ජාඇල නගරයට පිවිසියේය. තරුණිය ජාඇල නග රයෙන් බැස ගත්තාය. ඇය බසයෙන් බැස ඉදිරියට යද්දී මග සිටි අය ඈ දෙස බලමින් සිනාසෙන්නට වූහ.
වාහන තදබදයට බස් රථයේ ද ගමන අඩාල වූ බැවින් මග දෙපස සිටියවුන්ගේ අමුතු ප්‍රතිචාරය කුමක්දැයි කාටත් ප්‍රහේලිකාවක් විය. ඇතැම්හු ඇය දෙස බල බලා සිනාසෙති. සමහරු ඇය ඈතට යද්දී මොනවාදෝ කියති.
ඇය සෙනග අතරින් ඉදිරියට ගියාය. බසය ද වාහන තදබදය අතරින් ඉදිරියට ඇදෙද්දී තරුණියගේ උඩුකය ඇඳුමේ සඳහන් වදන් පෙළ පැහැදිලිව කියවන්නට හැකි විය.
එහි පොල් ගෙඩි අකුරින් සඳහන් වූයේ ‘හේ.... කිස්.... මී...’ යන්නය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මගීන්ගේ අමුතු ප්‍රතිචාරයෙන් තරුණිය හොල්මන් වෙලා