(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
උත්සවයකට ආරාධනා නොකිරීම නිසා උරණ වූ එක්තරා ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු එම උත්සවය සංවිධානය කළ ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ වාහනයේ යතුර බලෙන් රැුගෙන විත් කොට්ටය යට තබාගෙන නිදාගත් සිද්ධියක් වයඹ පළාතෙන් දැනගන්නට ඇත.
එක කාලෙක කිරි පැණි වගේ හිටපු මේ දේශපාලකයන් දෙන්නාට ඥාති සම්බන්ධයකුත් තියෙනවලූ. තම ඥාතියාගේ පිහිටෙන් බලය ගෙන හිටපු මේ ප‍්‍රාදේශීය දේශපාලකයා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ගේ ඥාතියා පිම්මක් ගැහුවත් එයා නම් හිටපු තැනම හිටියලූ.
මේ හින්දම ඥාතීන් අතර පොඩි අමනාපයක් ඇතිවෙලා තිබුණ හින්දා තමන්ගේ සහායෙන් ඉදිකරපු ගොඩනැගිල්ලක ආරම්භ කරන උත්සවේට අර කියපු ජ්‍යෙෂ්ඨයට ආරාධනා කළේ නැතිලූ. මේක දැනගත්තු ජ්‍යෙෂ්ඨයා උත්සවේ දවසේ එතෙන්ට ඇවිත් ලොකු ගෝරනාඩුවක් කරලා තමන්ගේ ඥාතියා වූ දේශපාලකයාගේ වාහනයේ යතුර අරගෙන විත් කොට්ටෙ යට තියන් නිදාගත්තලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිතුරාගේ වාහනයේ යතුර කොට්ටෙ යට හංගලා
සරත් Wednesday, 28 January 2015 12:54 AM
මට පුංචි කාලයේ බලපු 'පිස්සු පූසෝ' කතාව මතක්වුණා (නි)
ශාලිත Wednesday, 28 January 2015 05:26 AM
අනේ මෙහෙමත් බොළඳ වැඩ? (නි)
වීරසිංහ Wednesday, 28 January 2015 11:39 AM
පොඩි ළමයි වගේනේ! (නි)
රංජන් Sunday, 01 February 2015 02:13 AM
අල්ලලා මුහුදට දාන්න ඕනේ. මොළේ තියෙන්නේ කොහෙද මන්දා (නදී)