නැගෙනහිර පළාතට අයත් වෘත්තීය සේවාලාභීන් පුහුණු කරන ආයතනයකි. එහි පැමිණෙන අයගේ යතුරුපැදිවල ආරක්ෂිත හිස්වැසුම් ඉඳහිට සොරකම් කිරීම පිළිබඳව අසන්නට ලැබුණත් පසු කලෙක එය මහා පරිමාණයෙන් සිදුවීම නිසා ආරක්ෂක නිලධාරීහු සෙවිල්ලෙන් සිටියහ.
පසුගියදා ආරක්ෂිත හිස්වැසුම් හොරා අසුවිය. පුහුණුවට ආ සියලූදෙනාම එක්ව තම තමන් සතුව තිබූ ආරක්ෂිත හිස් වැසුම් සියල්ලම ඔහුට එල්ලා නගර මධ්‍යයෙන් පොලිසිය කරා පෙරහැරෙන් ගියේ අපූරු දර්ශනයක් මවමිනි.
සෙලවෙන හිස් වැසුම් ගොඩක් ලෙස ඈතට පෙනුන සොරාගේ දර්ශනයෙන් පොලිස් නිලධාරීහුද මවිත වූහ.
වැරදිකරුවකුවනතුරු මේ ආකාරයට අවමන් නොකරන ලෙස පොලිස් බලධාරීන් කීවත් මෙය මෙහෙයවූ අය කීවේ මොහු වරද පිළිගෙන ඇති බවක්ලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යතුරුපැදි හිස්වැසුම් සොරාට පොලිසියට කලින් දඬුවම් දීලා
රාජු Thursday, 11 April 2013 07:24 AM
මෙක නම් මහ නින්දිත පළිගැනීමක්! (නි)
හේරත් Thursday, 11 April 2013 09:24 AM
විලි ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුලු. (නි)
ජයතිස්ස Thursday, 11 April 2013 11:08 AM
ඔය වැනි දේවල් වලින් මිනිස්සු තවත් නොමගයන එක තවත් වැඩි වනවා (ස)
විමල් Thursday, 11 April 2013 01:26 PM
මෙය හොඳ දඩුවමකි. (නි)
ප්‍රසන්න Thursday, 11 April 2013 01:44 PM
ඇත්තටම මේ දඬුවම යොජනා කරපු හාදය අල්ලල හිරේ දාන්න ඕනි නීතිය අතට අරගෙන යකා නැටුවාට! (ස)
සරත් Thursday, 11 April 2013 01:53 PM
මම කතා කරන්නේ මේ ලෝකේ කිස්සිම කෙනක් ගැන වෛරයෙන් නෙමෙයි. මම කතා කරන්නේ ඇත්ත. අපි වගේ අය මේ කන්තදර වලට ඇවිල්ලා දුක්විදින්නේ හොරකම් කරන්න එක ආගම අනුව පවක් නිසා. අපි කවදාහරි මැරෙනවා කියල හිතාගෙන ජිවත් වුණොත් අපේ රට ගොඩක් ලස්සනයි. (නි)
සරත් Thursday, 11 April 2013 02:01 PM
මම කතා කරන්නේ මේලෝකේ කිසිම කෙනක් ගැන වෛරයෙන් නොවේ. මම කතා කරන්නේ ඇත්ත. අපි වගේ අය මේ කාන්තාරවලට ඇවිල්ල දුක්විදින්නේ හොරකම් කරන එක ආගම අනුව පවක් නිසා. අපි කවදා හරි මැරෙනවා කියල හිතාගෙන ජිවත් උනොත් අපේ රට ගොඩක් ලස්සනයි. (ස)
බමුණු Thursday, 11 April 2013 08:35 PM
හොරකම් කරන එක පවක් උනත් නැතත් එය වරදක්. එමනිසා දඬුවම් ලැබිය යුතුයි. සොරකම නිසා පාඩු උන අයටයි අමාරුව බලන් ඉන්න අයට නොවෙයි. එම නිසා කැමති විදිහකට දඬුවම් කරන්න. කැමති නම් ෂරියා නීතියට අනුව හෝ දඬුවම් කරන්න.(නදී)
දමිමි Thursday, 11 April 2013 08:44 PM
ප්‍රසන්න, රාජු, ඔහෙලත් ඒවගේ වැඩකරන අය වෙන්න ඇති.(නදී)
සනත් Friday, 12 April 2013 05:09 PM
සනත් මහත්මයා, ෂරියා නීතිය අනුව දඬුවම් කරන්න මේක අරාබිය නෙවෙයි. ඔබතුමාට කැමතිනම් එහෙ ගිහින් කැමති විදියකට දඬුවම් ගන්න පුළුවන්. (නි)
බමුණුසිංහ Saturday, 13 April 2013 03:40 AM
ෂරියා නීතිය එපා කියන්නේ නීතියේ දරුණුකම නිසාද? හොරකම අනුමත කරන නිසාද? ලංකාවේ පැරණි නීති බොභෝම දරුණුයි. නීති බොහොම තද වුණොත් දඬුවම් තද වුණොත් වැරදි අඩුවේවි.. (නි)
දම්මි Saturday, 13 April 2013 01:49 PM
පොලිසි ගියාම වෙන්නෙ නිවැරදිකාරයාටත් දඩ ගහන එකනේ... (නි)
ජෙෆ් Monday, 15 April 2013 10:03 AM
රාජූට හා ප්‍රසන්නට හොරකමේ යන්නට තමයි එයාලගේ ගෝලයාව මුලින් යවා හෙල්මට් හොරකම් කෙරෙවුවේ. (නි)
සිරි Monday, 15 April 2013 12:59 PM
ඔය තම්බින්ගේ ෂරියා නීතිය ගැන කතා නොකර හිටියොත් තමයි හොඳ... (නි)