X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


යතුරුපැදිය නැවැත්වූ තැන බමන මතින් අමතක වෙලා

අධික ලෙස බීමත් වූ පුද්ගලයකුට පැමිණි යතුරුපැදිය අකුරැස්ස අවන්හලේ නැවතූ තැන අමතක වීමෙන් පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ සොයාදුන් පුවතක් කඹුරුපිටිය පොලිසියෙන් අසන්නට ලැබිණි.

ගොවි මහතකු වු හෙතෙම කලකට පසු අකුරැුස්ස නගරයේ අවන්හලකට යතුරුපැදිය හැරවූයේ හොඳින් මධුවිතින් සප්පායම් වීමටය.

මැදියම් රැය වෙද්දී අවන්හල වසා දැමීමට සූදානම් වූ සේවකයන්ට මැදිවියේ පුද්ගලයකු නැතිවූ යමක් සොයන බවක් වැටහුනද ඔවුහු එය ගැන තැකීමක් නොකළහ.

ඒ වනවිට අධික මත් ගතිය අඩුවී ගොස් තිබූ නිසා සියල්ලම මතකයට පැමිණ තිබුණේ පොලිස් නිලධාරීන් ඔහුගේ යතුරු පැදිය පෙන්වීමෙන් පසුවයි.



අදහස් (0)

යතුරුපැදිය නැවැත්වූ තැන බමන මතින් අමතක වෙලා

කුමාරි Friday, 28 February 2014 11:24 AM

ඒ කියන්නේ ඊට පස්සේ යතුරුපැදියෙන් යන්න අවසර ලැබුනද? පාරේ යන අයට දෙයියන්ගේම පිහිටයි! (අ)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 28 February 2014 06:10 PM

බොහොම කරුණාවන්ත කමක් මේ පොලිස් නිලධාරියා ළඟ තිබිලා තියෙන්නේ.(අ)

:       0       0

දීන් Friday, 28 February 2014 07:07 PM

තව මොනවා අමතක වෙයිද දන්නේ නැහැ? (දී)

:       0       0

ලක්ෂ්මන් Friday, 28 February 2014 07:45 PM

වෙරි මට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ .මොනවද බිව්වේ මම පාර පෙන්නේ නැ (දී)

:       0       0

ආරියසේන Saturday, 01 March 2014 12:01 AM

වෙරි මත නිසා එක දෙක වගේ පෙන්න ඇති.තැබෑරුම ගෙදර වගේ පෙන්න ඇති. (අ)

:       0       0

ද සිල්වා Saturday, 01 March 2014 01:56 AM

මේ ගොවි මහතා කාගේ හෝ ගෝලයකු හෝ වෙන්න ඕනේ නැත්නම් පොලිසිය යතුරු පැදිය විතරක් හොයල දීල නතර වෙන එකක් නැහැ. නොමිලයේම ආණ්ඩුවේ බෝඩිමේ රැය පහන්කිරීමේ අවස්ථාවත් ලබාදෙනවා.(නදී)

:       0       0

පහන් Saturday, 01 March 2014 02:02 PM

මනුස්සයෙක් දවසක් රෑ හොදටම බීල ලයිට් කණුවකට යතුර දානවලු ;කොල්ලෙක් මේක දැකල අයියා ගෙදර කට්ටිය නිදිවගේ නේද කියල ඇහුවලු. ඒ පාර මිනිහ කිව්වලු වෙන්න බෑ මල්ලි උඩ තට්ටුවේ ලයිට් දාලනේ කියලා.(නදී)

:       0       0

සත්‍යයා Sunday, 02 March 2014 07:48 AM

කුමාරි! ඔයා අහන්නේ ඇසිය යුතු ප්‍රශ්නයක්ද? ලංකා පොලිසිය අල්ලන්නේ හිස් පළඳනාව නැතිව ගියොත් විතරයි. ඒකත් නන්නාදුනන අයෙක් එහෙම කලොත්. ලංකා පොලිසිය කියන්නේ කලයුතු දේ නොකරන නොකළ යුතු දේ කරන ආයතනයක්.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 02 March 2014 04:33 PM

අපුරු අපේ පොලිස් මහත්වරු.නිතිය අකුරට ඔය කරලා තියෙන්නේ. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 02 March 2014 04:36 PM

පහන් මඩුගල්ල සොයුර..!! ඔබට හැකිනම් නැවත ඔබේ ඊමේල් ලිපිනය පල කරන්න කියා ඔබෙන් නැවතත් ඉල්ලා සිටිනවා.(නදී)

:       0       0

ගුණවර්ධන Sunday, 02 March 2014 05:07 PM

රාළහාමිලා පිස්සු වැඩ කරන්නද හදන්නේ අර කුමාරි කියනවා වගේ. (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 02 March 2014 09:20 PM

අනේ ඕක පොඩි දෙයක්නේ?ඔහොම දේවල්ද අද වෙන්නේ? (නදී)

:       0       0

ඉමන්කා Tuesday, 04 March 2014 07:34 AM

ඇත්තටම ගියේ එකේද පයින් ද දන්නේ නැහැ (දී)

:       0       0

අශේන් Tuesday, 04 March 2014 11:51 AM

චන්ඩියා බඩේනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site