(තලාතුඔය ටී.එච්. සරත්)
තමාගේ ගිණුමේ රුපියල් ලක්ෂ දහ අටක් ඇතැයි ද ඉන් තමාට මුදල් ගැනීමට අවශ්‍ය බවද පවසමින් පුද්ගලයකු පෙරේදා (3) සවස තලාතුඔය ලංකා බැංකු පරිශ්‍රය තුළ යකා නටා තිබේ.
සවස 4 ට පමණ බැංකුව වසා තිබියදී මෙකී පුද්ගලයා එහි ආරක්ෂක නිලධාරීන්ට කාර්ය මණ්ඩලයට බැණ වැදී ඇති අතර තලාතුඔය පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
මොහුගේ ගිණුමේ තිබී ඇත්තේ රුපියල් ලක්ෂ දහ අටක් නොව රුපියල් දහ අටක් පමණි. මොහු යම්කිසි ආබාධයකින් පෙළෙන්නෙක් ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රු. 18ට ලක්ෂ 18ක් ඉල්ලා බැංකුව ඉදිරිපිට වලිඇදලා
ABARAN Wednesday, 05 July 2017 10:57 PM
මෙයාගේ සල්ලි කවුරු හරි පිල්ලි ගහලද දන්නේ නැහැ !!!
ThusithaSunday, 09 July 2017 03:53 AM
සමහර වෙලාවට බැදුම්කර හොරා පාර දුන්නද දන්නේ නැහැ
asokaa Thursday, 06 July 2017 07:50 AM
අද ලංකාවේ බැංකුත් විශ්වාස නැහැ.
pitigala Saturday, 08 July 2017 01:26 AM
ඇතැම් බැංකු ගැන නම් සත පහක විශ්වාසයක් තියන්න බැහැ. ගිණුමේ සල්ලි තිබුණද කියලා කලින්ම හොයන්න පුළුවන්නේ. තිබිලා ඒවා වාෂ්ප වෙලාද කියලත් හොයන්න බලධරයිනි....
CHANNA DIAS Saturday, 08 July 2017 07:43 AM
බැංකු වල තියන මුදල් වල ආරක්ෂාව ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ලංකාවේ වාණිජ බැංකු සියල්ල ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියාමනය කරනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ. ලංකා බැංකුව කියන්නේ රජයේ ප්‍රධාන වාණිජ බැංකුව....
SenadipathiSunday, 09 July 2017 03:55 AM
ඔය මොනවා කියනවද මන්ද. දැන් මහබැංකුව කියන්නෙත් බැදුම්කර හොරු ඉන්න යහපාලන ස්පොට් එකක්නේ.
dumindaTuesday, 11 July 2017 06:15 AM
මහ බැංකු බැදුම්කරයක් කියන්නේ මොකක්ද කියල දන්නවද ?
samFriday, 14 July 2017 03:57 AM
දුමින්ද, ඔයා දන්නවද? එහෙනම් කියල දෙන්නකෝ.
saman Tuesday, 18 July 2017 07:11 AM
සල්ලි ඔක්කොම අරගෙනද දන්නේ නැහැ..