මවගේ වයස අවුරුදු හැත්තෑ පහකි. ඇය දිනකට තුන් හතර වතාවක් මුත්‍ර කිරීමට වැසිකිළියට යෑම සිරිතය.
දියණිය මෙයට කැමැත්තක් නොදැක්වූවාය.
‘අම්මට මුත්‍රා කරන්න ඕනේ නම් ටොයිලට් එකටම යන්න ඕනේ නැහැනේ. වත්තේ ඕනෑ තරම් ඉඩ තියෙනවානේ. වත්තට ගිහිල්ලා ගස්වලට මුවාවෙලා ඔය වැඩේ කරන්නකෝ. මව මුත්‍ර කිරීමට යන සෑම විටකම දියණිය පැවසුවාය.
දිනක් දියණිය නගරයට ගොස් ආපසු පැමිණ වැසිකිළියට ගියවිට එහි දොර වසා තිබෙනු දැකගත හැකිවිය. ‘කව්ද ටොයිලට් එකේ? දියණිය විමසද්දී දොර විවෘත කරමින් මව පිටතට පැමිණියාය.
දියණිය වැසිකිළියට ගොස් තම කාර්යය අවසන් කර එළියට ආවාය. ‘අම්මේ මම හැමදාම කියනවානේ මුත්‍ර කරනවා නම් වත්තට යන්න කියලා. දැන් වතුර බිලත් හොඳටම වැඩිවෙලා. මම දොර ලොක් කරනවා යැයි පවසා දොරට ඉබි යතුරු දමා යතුර රැගෙන දුව ගෙතුළට ගියාය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වතුර බිල බේරාගන්න වැසිකිළියට ඉබි යතුරුදාලා