මනා ලෙස තිබූ කෙස් කළඹක් නවීන පන්නයට සකස් කර ගැනීමට රූපලාවන්‍ය ආයතනයකට ගිය තරුණියකට සිය කෙස් කළඹ සම්පූර්ණයෙන් අහිමි වීමේ පුවතක් හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධියට මුහුණ පෑවේ හංවැල්ල ජල්තර ප්‍රදේශයේ තරුණියකි. ඇය සිය කෙස් කළඹ සකස් කිරීමෙන් පසුව හිසකෙස් ගැලවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. අනතුරුව ඇය හෝමාගම රජයේ මූලික රෝහලින් ප්‍රතිකාර ලැබූවද රෝහලෙන් පිටව යෑමට සිදුවූයේ ප්‍රතිඵල රහිතවය. දැන් ඇයට කළින් තිබූ කෙස් කළඹ ද අහිමිය. මේ සිද්ධියට මුහුණ පෑ තරුණිය පියා ද කැටුව පොලීසියට පැමිණ රූපලාවන්‍යාගාරයට එරෙහිව පැමිණිල්ලක් කර ඇති බව ද දැනගැනීමට ඇත. පොලීසිය පරීක්ෂණ අරඹා ඇතත් ඇයට අහිමි වූ කෙස් කළඹ යළි ලැබීම නම් ස්ථිර නැත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැඩි ලාබෙට ගිහින් හිසේ කෙස් ටිකත් නැති කරගෙන
රොෂාන් Thursday, 30 August 2012 07:48 PM
ගමත් ජල්තර, වැඩෙත් ජල්තර. (නි)
ජනක Wednesday, 29 August 2012 06:22 PM
හොද වැඩේ. අනෙක් මෝඩ කාන්තාවන්ටත් හොද පාඩමක්. (නි)
චාමි Wednesday, 29 August 2012 07:46 PM
මේ විෂය ගැන කිසිම තේරුම්ක නැති කෙනෙක්. (නි)
සේනානායක Wednesday, 29 August 2012 11:19 PM
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම් (නි)
හේමන්ත Thursday, 30 August 2012 06:28 AM
රූපලාවන්‍යය කටයුතු වලට නම් ඉතින් කවුරුත් ආසයිනේ (නි)
රොහාන් Thursday, 30 August 2012 07:35 AM
හී හී හී හී.... (නි)
සුමේධ Thursday, 30 August 2012 08:15 AM
ගමේ නමත් ජල්තර, වැඩෙත් ජල්තර. (නි)
ලංකා Thursday, 30 August 2012 09:37 AM
අයියෝ සල්ලි! (නි)
හරීන් Thursday, 30 August 2012 01:04 PM
පුදුම ජල්තරයක්නේ. (නි)
සම්පත් Thursday, 30 August 2012 05:44 PM
තමන්ගේ තියෙන ලස්සන හොදයි..!! නවපනන්නයට ලස්සන වෙන්න යන අයට යස පාඩම..!!(නු)
නිශ්ශංක Wednesday, 29 August 2012 06:03 PM
මොඩ් වෙන්න දගලන නංගිලා, මල්ලිලා සහ අක්කලාට මේවා හොද පාඩම්. (නි)
අනුර Friday, 31 August 2012 01:51 PM
දෙවියන් උප්පත්තියෙන් දුන් දේවල් වලට වැඩියෙන් හොද දේවල් බලෙන් කරගන්න යනවට ඕවා හොද පාඩම් දුවේ. (නි)
ඇලෙක්ස් Friday, 31 August 2012 03:11 PM
මොකක්ද මේකේ ලාබයක් ගැන කියලා තියෙන්නේ? (නි)
සසන්ක Friday, 31 August 2012 09:30 PM
නියමයි. මට නම් ඔහොම ගෑණු පෙන්නන්න බැහැ. (නි)
ෆාතිමා Friday, 31 August 2012 09:58 PM
මේ සැලුන් එකට විරුද්ධව නඩු දාන්න ඕනෑ. (නි)
මධු Sunday, 02 September 2012 01:46 AM
පව් මේ කාන්තාව.. මං හිතනවා ඉක්මනට ආපහු කොණ්ඩය වැවෙයි කියලා..!!(නු)
ආනන්ද ජයවර්ධන Sunday, 02 September 2012 04:07 AM
පිට දිගේ වැටෙන පතෝල කරලක් වගේ කොණ්ඩෙ ගොතාගෙන හිටිය අපේ කාන්තාවන් කොයිතරම් ලස්සනද? කොණ්ඩෙදිගට දාලා හැම උදේම එනවා යන ළමා ගීතය මතක් උණා..!!(නු)
චන්දිම Sunday, 02 September 2012 11:21 PM
තට්ටෙත් පැෂන් එකක්නේ. (නි)
කෞෂී Monday, 03 September 2012 09:25 AM
අනේ පව්, කවුරු උනත්.............(ස)
රසාංග Friday, 21 September 2012 05:35 PM
සල්ලි කන අයට හොද වැඩේ. (නි)
සජී Wednesday, 29 August 2012 01:01 PM
නෑ දම්මික ගමේ නම ජල්තර තමයි...(ස)
දිලීප් Wednesday, 29 August 2012 09:55 AM
හොඳ වැඩේ. උප්පත්තියෙන් ආ කෙසේවලට ඇයි එක එක දේවල් කරන්නේ? හැමෝටම හොඳ පාඩමක්. නමුත් ඒ ළමයා පව්.රූපලාවන්‍ය ශිල්පීන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන...(ස)
සජී Wednesday, 29 August 2012 10:06 AM
අනේ අපොයි......හැඩ වෙන්න ගිහින් කෙල්ලට වෙච්ච වැඩේ...දැන් ඉතින් තොප්පියක් දාගෙන තමයි ඉන්න වෙන්නේ..(ස)
sltk Wednesday, 29 August 2012 10:14 AM
මොකක්ද මේකේ ලාබයක් එක්ක තියන සම්බන්දෙ ? (වි)
අමිල කටුනායක Wednesday, 29 August 2012 10:42 AM
මාර ජල්තර කේස් එකක් වෙලා තියෙන්නේ....(ස)
සරත් Wednesday, 29 August 2012 10:51 AM
ගමේ නම ජල්තරද ?????.(ස)
සිසිර Wednesday, 29 August 2012 10:53 AM
සුදුසුකම් නොමැති රූපලාවන්‍යාගාර වටලනවා කිව්වා නේද ? කෝ ඒවා....(ස)
අමිල කටුනායක Wednesday, 29 August 2012 10:48 AM
රූපලාවන්‍ය වැඩ නිසා පිළිකා හැදෙන්නත් පුළුවන්..ළඟදි ගුරුවරියක් මෙලොව හැරගියෙත් මෙහෙම වැඩ නිසා තම්යි....(ස)
ධම්මික Wednesday, 29 August 2012 11:33 AM
ගමේ නම ජලතර ලෙස වෙනස් විය යුතුයි නේද .(ස)
දයා, සෞදියේ සිට Wednesday, 29 August 2012 12:35 PM
දැන් ඉතින් හිතහදා ගන්න . නොමැරී බේරුනා ඇති. මතකනේ ප්‍රසිද්ධ ගුරුවරියක් ඩයි ගාලා විස වෙලා මැරුණා....(ස)
වරුණ Wednesday, 29 August 2012 09:50 AM
හොඳට තිබ්බ කොන්ඩෙට තෙල් ටිකක් ගාලා පීරුවානම් කොච්චර ලස්සනද ? ඕවට තමයි කියන්නේ ඇදගෙන නානවා කියලා....(ස)
පාලිත Wednesday, 29 August 2012 01:06 PM
ගෑණු අයට හොඳ පාඩම .(ස)
ප්‍රවීන් - මැනිලා Wednesday, 29 August 2012 01:40 PM
පවු. කවුරුත් කැමතිනේ ලස්සන වෙන්න. මෙහෙම දේවල් වලට යද්දී මීට වැඩිය හොයලා බලලා යන්න ඕනෑ. (නි)
ලලිත් - කටාර් Wednesday, 29 August 2012 01:33 PM
මාර වැඩක්නේ මෙයා කරගෙන තියෙන්නේ. දැන් ඉතිං තට්ටෙත් තියෙන එකේ දසසිල් වුණානම් නේද හොද? (නි)
චන්ද්‍ර Wednesday, 29 August 2012 02:07 PM
ගම වගේම වැඩෙත් ජල්තර් .(ස)
සමීර Wednesday, 29 August 2012 03:09 PM
අනේ අපොයි අනිත් කතා කෙසේ වෙතත් මේකනම් ඇත්ත වෙන්න ඇති . (ස)
නිරාන් Wednesday, 29 August 2012 03:15 PM
මගේ අම්මත් කොණ්ඩෙ ඩයි කරන්න ගිහින් මුළු ඇඟේම කරප්පන් ආවා. ගොඩක් අමාරු වුනා.මතකනේ අපේ ආදරණිය ගායිකා මාලනී බුලත්සිංහල මහත්මියට වුණ දේ.කට්ටියම පරිස්සමින්. (ස)
සිල්වා Wednesday, 29 August 2012 04:04 PM
නව රැල්ලට අනුව රූපලාවන්‍යාගාරය ඉදිරිපිටට වී හිසකෙස් එනතුරු උපවාසයක් කළොත් නරකද? (නි)
චන්දන Wednesday, 29 August 2012 05:27 PM
මේකෙන් අපේ ගැහැණු උදවියට පුලුවන් පාඩමක් ඉගෙන ගන්න. (නි)
පියල් Wednesday, 29 August 2012 06:00 PM
අයියෝ සල්ලි