X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


වැසිකිළියකැයි සිතා ඒ.ටී.එම් කුටියට රිංගූ කත මාට්ටු

නගරයට ආ කාන්තාවකි. ඇයට හදිසි ශාරීරික අවශ්‍යතාවක් ඇතිවූයෙන් වටපිට විපරම් කළ ඇය තැනක් සොයා ගත්තාය.

අවශ්‍යතාවට මුල්තැන දීම හැර තැන නොතැන බැලීමට වෙලාවක් නැත.

තව ටිකක් පමා වුවහොත් මහා ජංජාලයක් වන බව ඇය දනී. ටෙලර් කුටියට ගිය ඇය සැනසුම් සුසුමක් හෙළුවාය. එහි කුණු කූඩය ඇගේ පෝච්චිය විය. බර සැහැල්ලූ කරගත් ඇය කාඞ්පතින් මුදල්ද ගෙන ගෙදර ගියාය.

ඒත් ඇය ගෙදර ගියේ සාක්කියක් එතැන ඉතිරි කිරීමෙනි. සීසීටීවී ආරක්ෂක කැමරාව ඒ සාක්කියයි. ඇය ගිය සැණින් තවත් ගනුදෙනු කරුවෙක් එහි ආවේය.
අමුතු ගඳක් දැණිනි. වටපිට බැලීය. කුනු කූඩය දෙස බැලූවිට ඔහුට කාරණය තේරුම් ගියේය. පසුදිනෙක බැංකුව ඇය කැඳෙව්වාය. ඇය කළ වැඬේ වැරැුදි වුවත්, ඇය ඒ අවස්ථාවේ සිටි තත්ත්වය වටහාගත් බැංකු නිලධාරින් ප‍්‍රශ්නය දුරදිග ගෙන ගියේ නැත.



අදහස් (0)

වැසිකිළියකැයි සිතා ඒ.ටී.එම් කුටියට රිංගූ කත මාට්ටු

චන්දිම ජයරත්න.. Friday, 07 March 2014 08:01 PM

අනේ පව් මොනවා උනත් හදිස්සෙයටනේ වෙන්න ඇත්තේ...(අ)

:       0       0

දේදුණු Thursday, 06 March 2014 06:00 PM

හරි ඒ කාන්තාව වැරදියි කියමුකෝ... ඒ උනාට මේ වගේ සිද්දි විතරමද ලංකාවේ සිසිටිවී කැමරාවට අහු වෙන්නේ? (නදී)

:       0       0

දුෂාන් ඡානක Thursday, 06 March 2014 09:59 PM

මරු අනේ.(නදී)

:       0       0

ටෝනි නිව්යෝක් Thursday, 06 March 2014 10:06 PM

දමයන්ති ඔයා මොකද පාරේ කරන්නේ? (නදී)

:       0       0

චාරු Thursday, 06 March 2014 10:19 PM

ඒ කාන්තව පව් අපි කාට උනත් ඔහොම අමරු එන්න පුලුවන්.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 06 March 2014 10:53 PM

සරත් මට මාව හොදට පාලනය කරගන්න පුලුවන්. (නදී)

:       0       0

ධනුෂ් Friday, 07 March 2014 12:00 AM

ඒ කාන්තාවත් මනුස්සයෙක්නේ.(නදී)

:       0       0

ලලිත් Friday, 07 March 2014 07:18 AM

ඉතින් දමයන්ති බ්‍රහ්මයා පිරිමින්ට කරන්න දීල තියෙන්නේ එයාලට කරන්න පුළුවන් දේවල් නේ. ගැහැනු උදවිය කරන හැම වැඩේම පිරිමින්ට කරන්න දීලත් නැහැනේ නේද? ඉතින් පිරිමි කරන හැමදේම කරන්න උත්සහ කරන්න යන්න එපා. (නදී)

:       0       0

සමරනායක Friday, 07 March 2014 08:30 AM

ලලිත්'කවුද බ්‍රහ්මයා? (නදී)

:       0       0

දනු Friday, 07 March 2014 10:08 AM

හපොයි වෙච්ච දෙයක්.(නදී)

:       0       0

ගුණවර්ධන Friday, 07 March 2014 04:10 PM

වතුර බෝතලයක් ළඟ තිබිල නැද්ද ? (නදී)

:       0       0

දයාවංශ දැකුම්පිටිය Thursday, 06 March 2014 05:31 PM

ඕක මොකද්ද? වැසිකිලියට යන්න ගුවන්යානයක දොරකුත් අරින්න ගියේ.(නදී)

:       0       0

සුරේෂ් Friday, 07 March 2014 08:04 PM

ඒ කියන්නේ අපි දියුනු වෙලා ටේලර් මැෂින් ප්‍රමාණයට වඩා පොදු වෙසිකිලි අඩු ඇති (අ)

:       0       0

බුද්ධික Friday, 07 March 2014 09:13 PM

ඒ ටී එම් එක ලග කට්ටිය ඉන්නවනේ. මෙහෙම දෙයක් කොහොමද කළේ.(නදී)

:       0       0

රවී Saturday, 08 March 2014 10:21 AM

නිලුට පුළුවන් උනාට බැරි අයත් ඉන්නවා ඒක තේරුම් ගන්න.(නදී)

:       0       0

මාරසිංහ Sunday, 09 March 2014 03:20 PM

මොනවා වුනත් බිම නොදා කුනු කූඩෙට දාපු එක හොදයි.(නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 09 March 2014 09:20 PM

ලජ්ජා වෙන්න ඕනේ අපි. කන්තාවකටවත් හදිසියකට යන්න අවශ්‍ය තැනක පොදු වැසිකිලියක් නැති රටක ජීවත් වීම ගැන. (නදී)

:       0       0

අසෝක Sunday, 09 March 2014 10:42 PM

ඔය හැදෙන අමාරුවලට තැන කොතනද කියල හොයා ගන්නවත් බැරිවෙනවා (අ)

:       0       0

මාලක Monday, 10 March 2014 05:30 PM

ඉවසුම් නැති සුදු කාරයා දොර ඇඳේ කියන්නේ ඔන්න ඕකට තමයි (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 11 March 2014 05:24 AM

අවශ්‍යතාවයකට ලඟපාත වැසිකිලියක් නැහැ කියන එකනේ පෙනෙන්නේ තිබුනත් යන්න බැරිව ඇති. මොකද ඒවා මිනිස්සුන්ට වැඩිය සත්තු පරිහරණය කරන ඒවා වගේනේ පෙනෙන්නේ.(නදී)

:       0       0

ජෝයි ඩයස් Tuesday, 11 March 2014 01:09 PM

මෙම කාන්තාවට කිසිම දොසක් කියන්න එපා. ඒක බුදුදහම අනුව පාපකර්මයක් වෙනවා. මොකද ඒ කාන්තාව දියවෑඩියා රෝගයෙන් පෙලෙන අයෙක් නම් පාලනය කරගන්න හරිම අමාරුයි. අනෙක මම අත් දුටු අත්දෑකීමක් බෙදා ගන්න කමතියි. ස්තානය ජා ඈල පොල අසල පොදු වෑසිකිලියයි. හොදට ඇදගත් විශ්‍රාමික පෙනුමෑති මහත්මයෙක් වෙව්ලමින් මගෙන් පොදු වෑසිකිලියට යාමට මුදලක් ඉල්ලුවා මම ඉක්මනට මුදල් දුන්නා. මට ගොඩක් පින්දීලා ගියේ. ප්‍රස්නේ ඒක නෙවේ. මෙවෑනි රෝගින්ට කිසිම මුදලක් අය නොකර මෙම කාර්‍ය කිරීමට අවස්තාව ලබාදිය යුතුයි. පොදු වෑසිකිලි වලට මිලක් නියම නොකොට තමන්ට කෑමති මුදලක් දෑමීමට කටයුතු කර්න්නේ නම් මෑනවි. එමෙන්ම අද ලංකාවේ දකින්නට ඉතාමත්ම අඩු මානව පහසු කමකි.(නදී)

:       0       0

ජීවන්ත Tuesday, 11 March 2014 11:02 PM

මේ තරම් හය හතර නොතේරෙන මිනිස්සු ඉන්නවාද ලංකාවේ (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 05 March 2014 02:33 AM

චිකේ….ගන්දස්සාරේ බැරුව ඇති. (නදී)

:       0       0

මෙන්ඩිස් Tuesday, 04 March 2014 11:50 AM

රටක දියුණුව භෞතිකව වුනත් මනින්නේ පාරවල් කොන්ක්‍රීට් වලින් විතරක් නෙවි. පොදු පහසුකම් වලින්. (අ)

:       0       0

භානු Tuesday, 04 March 2014 12:23 PM

මේක විශ්වාස කරන්න ටිකක් අමාරුයි .මේ ළග පාතවත් කවුරුත් හිටියේ නැද්ද (දිල්)

:       0       0

නිරෝෂා ජයසිංහ Tuesday, 04 March 2014 05:31 PM

ඊයා අනේ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 04 March 2014 08:57 PM

අනේ පොඩි ළමයෙක් නෙමේනේ තමන්ව පාලනේ කර ගන්න බැරිද. අනෙක කි දෙනෙක් ඇතුල් වෙන තැනක්ද. ලැජ්ජාව කියන දේ මේ කෙනා දන්නෙවත් නැතිව ඇති. (නදී)

:       0       0

දමයන්ති Tuesday, 04 March 2014 09:48 PM

වැඩේ නම් වැරදියි තමා ඒත් පිරිමි කොච්චර පාරේ ඔය වැඩේ කරනවද? සමහරු උවමනාවෙන්ම අපිට පෙනෙන්නම ඔය වැඩේ කරනවා.(නදී)

:       0       0

සරත් Tuesday, 04 March 2014 10:03 PM

නිලුට වෙන්න තිබ්බේ. (නදී)

:       0       0

සඳරුවන් Tuesday, 04 March 2014 11:31 PM

කරපු වැඩේ හොඳ නෑ උනත් ඒ වෙලාවේ ඒ වගේ දෙයක් උනාම තියන අමාරුව දන්නේ ඒ මනුස්සයා විතරයි. අහල පහල කඩේකින් අහලා ඒ වැසිකිලියක් පාවිච්චි කරා නම් ඉවරයිනේ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 05 March 2014 12:11 AM

සරත් ඒ ගැන බය වෙන්න එපා මට මාව හොදට පාලනය කරගන්න පුලුවන්. මට කරදරයක් වෙනකන්ද සරත් බලන්න ඉන්නේ. හා හා හොදයි,හොදයි, ඒකෙන් හරි හිතේ සතුට ඇති වෙනවා නම්.(නදී)

:       0       0

ගුණවර්ධන Wednesday, 05 March 2014 12:48 AM

නිලූ මේ පිස්සු නටන්න එපා ඔහොම තමයි මනුෂ්‍ය ශරීරයේ පැවැත්ම. සමහර අයට පාලනය කර ගන්න පුළුවන් අනික් අයට බැහැ. ඉතින් මේවා සාමාන්‍ය දේවල් මනුෂ්‍ය ලෝකේ, කලබල විය යුතු නැහැ. (නදී)

:       0       0

විෂ් ලොකුගේ Wednesday, 05 March 2014 01:40 AM

එහෙම කියන්න හොඳ නැහැ. පාලනය කරගන්න බැරි වයසකුත් එනවනේ.(නදී)

:       0       0

ධම්ම Tuesday, 04 March 2014 11:00 AM

මේක ඉතින් කරන්න ඇත්තේ ලූණුගල කෙනෙක්ම වෙන්න ඕන.(අ)

:       0       0

ශාන් Wednesday, 05 March 2014 09:15 AM

ඔන්න චන්දිලගේ වැඩ.(නදී)

:       0       0

ආරියසේන Wednesday, 05 March 2014 09:20 AM

කරන්නම දෙයක් නැති නිසා එය කරන්න ඇති.(නදී)

:       0       0

ෂාමිලා Wednesday, 05 March 2014 11:09 AM

අනේ ඇය අම්මා කෙනෙක්නෙ. ඒක නිසා අපි ඇයට සමාව දුන්නා. බැංකුවේ ඒ නිලාදරියාට බොහොම ස්තුති වෙමු.(නදී)

:       0       0

අක්ෂා Wednesday, 05 March 2014 11:51 AM

පව් අනේ..(දිල්)

:       0       0

කාන්ති Wednesday, 05 March 2014 04:19 PM

දමයන්තිගේ කතාව ඇත්ත. ඔයිට වඩා දේවල් මටත් කියන්න තියෙනවා. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 05 March 2014 07:40 PM

ලංකාවේ ගෑනු කොහොමටත් අපිරිසිදුයි.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 06 March 2014 05:14 AM

වැඩේ වැරදියි කියන්නේ අපිනේ. ඇය හිටි තත්වය දන්නේ ඇයයි නේ. ඔවැනි තත්වයක් කොතැනක කොයි වෙලාවක කාට සිදුවේදැයි කියන්න බැරි නිසා අපි මේ කත ගැන උපේක්ශාශීලී වෙමු. (අ)

:       0       0

චමී Thursday, 06 March 2014 11:25 AM

දමයන්ති මොකටද බලන්න ගියේ? (නදී)

:       0       0

හුසෙන් Thursday, 06 March 2014 02:11 PM

උවමනාවෙන් කාරපුදෙයක් නෙවෙයිනේ ගණන් ගන්න එපා (දිල්)

:       0       0

ගයාන් Thursday, 06 March 2014 05:26 PM

එය වැරදියි තමයි. නමුත් විස්තර කරන්න එපා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site