(තිහගොඩ උපසේන ලියනගම)
පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය සුන්දර ළමා කාලය දරුවන්ට අහිමි කරන මහත් ඛේදවාචකයක් වී ඇත. දරුවන්ගේ මාපියන් මෙන් වැඩිහිටියන් ද මේ කෙරේ අනවශ්‍ය අවධානයක් යොමු කිරීම නිසා ඔවුන් විභාගයෙන් සමත් කරවීමට විවිධ ක්‍රම අනුගමනය කරති.
පසුගියදා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවකු සමඟ සිය ආච්චි ප්‍රකට දේවාලයකට ගියේ දරුවාට විභාගයෙන් ඉහළ ජයක් ගැනීමට පූජාවක් කිරීමටයි. ඇය පූජාව අවසානයේ “මම ඔන්න පුතා ඉහළින්ම පාස් වෙන්න ප්‍රාර්ථනා කළා” කියමින් “පුතා මොනවද පැතුවේ” යනුවෙන් දරුවාගෙන් විමසීය.
මඳක් සිතූ දරුවා “මම ඊළඟ ආත්මෙ මේ වගේ ශිෂ්‍යත්ව නැති රටක ඉපදෙන්න ප්‍රාර්ථනා කළා” කීවේ හැඟුම්බරවය. මෙය ඇසුණු ආච්චිට තරු පෙනුණාලු. වයඹ පළාතෙන් ඇසුණු සත්‍ය පුවතකි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විභාගයෙන් ජයගන්න පූජාවක් තියන්න ගිය ආච්චීට මුනුපුරාගෙන් නොසිතූ පිළිතුරක්